මේකඈත්තද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මං උදේ වැඩට එනකොට ආච්චි කෙනෙක් කොල වගයක් බෙදුවා.. මටත් එකක් දුන්නා.. මේකේ ​තියෙන්නේ මේ පතිකාව පියවා කොල 20 මුදණය කර බෙදා දෙන්නලු... සතියක් ඈතලත හොද පතිපල ලැපබෙනවලු.. මේක ​මේ විදියට බෙදා දුන්නු ගොඩක් අයට හරි ගිහිංලු ....

    මට තියෙන පශ්නේ බුදු දහම අපි මෙහෙම පචාරය කරන්න ඕනෙද.....
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ධර්ම ප්‍රචාරය නම් මම දන්නා විදියට ප්‍රශ්නයක් නැහැ
    එකේ ඉතින් මොන මොන අරමුණු හිතේ තියාගෙන කරනවද කියන එක නේ ප්‍රශ්නේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආච්චි හම්බවෙලා අහපන් පු* තියෙනවද කියලා

    දැන් පශ්නේ මේක මුදණය කරල බෙදුවෙ නැත්තං දඩුවම් ලැබෙනවලු

    අතේ සතේ නෑ බං ඕව කරන්න තියා උදේට කන්නවත්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් පශ්නේ මේක මුදණය කරල බෙදුවෙ නැත්තං දඩුවම් ලැබෙනවලු

    අතේ සතේ නෑ බං ඕව කරන්න තියා උදේට කන්නවත්
    මොකාද දඩුවම් කරන්නෙ ? අනික ඔය කොලේ මොකද්ද තියෙන්නෙ ?
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දැන් පශ්නේ මේක මුදණය කරල බෙදුවෙ නැත්තං දඩුවම් ලැබෙනවලු

    අතේ සතේ නෑ බං ඕව කරන්න තියා උදේට කන්නවත්

    මෙහෙමත් වෙන්න පුළුවන් මන් ලග තියනවා පින් පව් පල දෙන විදිය ගැන කියන පොඩි පොතක්
    එකේ තියනවා මේ ආත්මේ ධර්ම ප්‍රචාරය කරන යට ඊලග ආත්මේ ලැබෙන දේවල් ගැන
    සමහර වෙලාවට මේවගේ දේවල් බලන අය ඕනවට වඩා ඒ ගැන හිතන්න පෙලබිලා මේ වගේ දේවල් කරනවා වෙන්නත් පුළුවන්
    එහෙමත් නැත්තන් අර "රා බුද්ධ " වගේ සින් එකක් වෙන්නත් පුළුවන්. සල්ලි වලට බුද්දාගම ටික ටික වනසන්න කරන මුල් පියවරක් වෙන්නත් පුළුවන්
    හරියටම අපිට කියන්න බැනේ මොකද සින් එක කියල

    අනික තම මම දන්නා විදියට බුද්දාගමේ කියන්නේ කර්ම පඩිසන් දීමක් මිස දඩුවම් දීමක් නෙමේ, එක එක්තරා දඩුවමක් උනත් එකට 'දඩුවම' කියන වචනේ පාවිච්චි කෙරෙන්නේ නැ නේද? 'කර්මය පල දීම '