මචංලා මං උදේ වැඩට එනකොට ආච්චි කෙනෙක් කොල වගයක් බෙදුවා.. මටත් එකක් දුන්නා.. මේකේ තියෙන්නේ මේ පතිකාව පියවා කොල 20 මුදණය කර බෙදා දෙන්නලු... සතියක් ඈතලත හොද පතිපල ලැපබෙනවලු.. මේක මේ විදියට බෙදා දුන්නු ගොඩක් අයට හරි ගිහිංලු ....
මට තියෙන පශ්නේ බුදු දහම අපි මෙහෙම පචාරය කරන්න ඕනෙද.....
මට තියෙන පශ්නේ බුදු දහම අපි මෙහෙම පචාරය කරන්න ඕනෙද.....