Ado Aruna47 Yako ethakota mewa kawda mdamme ??
http://www.elakiri.com/forum/showthread.php?t=1141686

යකෝ පොන්නයෝ එකත් +18 එකක් යකෝහා හා යකෝ ඕක තෝ බලල තියනවද . බලපන් ඕක තේරුම දන්නා නැතිව කථා කරන උබල වග මෝඩයන්ට මම type කරන එකත් අපරාදේ![]()
යකෝ පොන්නයෝ එකත් +18 එකක් යකෝ
උඹ කියන්නේ අපි අරාබි ක්‍රමයට අනුවර්තනය වෙන්න ඕනී කියලද?
මේක පොන්න ආන්ඩුවක්.ඒක අපි දන්නවා.
අරාබි ක්‍රමයට අනුගත වීම මම නම් එකහෙලා ප්‍රතික්ෂේප කරනවා
ඉතින් ඇයි එළකිරියත් පෝර්න් සයිට් එකක් කරන්න හදන්නේ මාතර කිඹුලා;10447966 said:මට දේශපාලනයක් නෑ යාළුවා අපි මෙතන කතා කළේ සයිට් එක ගැනනේඅරාබි ක්‍රමයට අනුගත වීම මම නම් එකහෙලා ප්‍රතික්ෂේප කරනවා
මම කියන දේ ඔයා වැරදියට තේරුම් අරගෙන තියෙනවා යාළුවා කෙලින් හිතන්න මම කියන්නේ නෑ ලංකාවේ පෝර්න් සයිට් තහනම් කිරීම වැරදියි හෝ හරි කියලා මම කියන්නේ එළකිරිය සීමාවන් යටතේ පවත්වාගෙන යෑම ගැන විතරයි ලංකාවේ අයට කොච්චර බ්ලොක් කරත් පෝර්න් බලන්න ක්‍රම තියෙනවා නේඉතින් ඇයි එළකිරියත් පෝර්න් සයිට් එකක් කරන්න හදන්නේ
මේක ලංකාවේ අයගේ පුහු මතයක් කියලා හිතන්න එපා ලොකේ ගොඩක් වෙබ් අඩවිවල පෝර්න්වලට තැනක් දෙන්නේ නැහැ කියලා ඔයා දන්නවද ? ඒක අරාබි ක්‍රමයට අනුවර්තනය වීමක්වත් ලංකාවේ රජය ගෙනියන කටයුතුවලට එකග වීමක් වත් නෙවෙයි හොදම උදාහරණය මම දෙන්නම් ගූගල් සර්ච් එකට ගිහින් ඔයා ඔය පෝර්න් හොයාගන්න ට්‍රයි කරන්න එතකොට ඔයාට කවදාවත් පෙනුනද ගූගල් එකෙන් ඔයාට පෝර්න් වීඩියෝස් හොයාගන්න ඔටො ෆිල් එකෙන් සයිට් සජෙස් කරන බවක් ඒ වෙනුවෙන් ඔයාට එන්ටර් යතුර ඔබන්නම වෙනවා සර්ච් රිසාල්ට්වලට යන්න ඒත් ඔයා වෙන දෙයක් සර්ච් කරනවා නම් එයාලා ඔයාට උදව් කරනවා හොයාගන්න තේරුම් ගන්න කිසිදාක එයාලා කිසි කෙනෙක්ව ධෛර්යමත් කරන්නේ වත් කිසි කෙනෙක්ට අනුබලදෙන්නේවත් නෑ පෝර්න් කියන දෙය වෙනුවෙන් බලන්න මම ඇපල් කියලා ස්ර්ච් කළ හැටිය සජෙසන්ස් එන හැටි මේක ඒ අය ලංකාවේ ආණ්ඩුවට කඩේ යාමක් නෙවේ
![]()
දැකලා තියෙනවද යූටියුබ් එකේ ගූගල් වීඩියෝ එකේ පෝර්න් හෙවත් වැල වීඩියෝ ? නැහැ නේද ? කියන්න පුළුවන්ද ඒක අරාබි ක්‍රමයට අනුගත වීමක් කියලා ??? ඕනා තරම් යුරෝපයේ වෙබ් අඩවි ෆෝරම් තිබෙනවා වැල නොහොත් පෝර්න් නැති ! යූටියුබ් එකට වැල අප් කලොත් වෙන දේ ඔයා දන්නවා ඇති ගූගල් ඉමේජස්වල ඔයා දැකලා තියෙනවද වැල පින්තූර නැහැ නේද ? අහම්බෙන් ඔවුන්ගේ සිස්ටම් එකට අහු නොවූ ඒවා තියෙන්න පුළුවන් ඒත් සම්පූර්ණ නිරුවත් පින්තූර හොයාගැනීම පහසු දෙයක් නෙවෙයි යූටියුබ් එකේ ෆ්ලැග් කිරීම ඔයා දන්නවා ඇති
යම් දේවල් තිබෙනවා ඒවා ගැලපෙන තැන් තියෙනවා ඒක දැන් තේරුම් යන්න ඇති කියලා හිතනවා

උගත් මිනිසුන් ලිංගික වාරණ දාගෙන, අර වාරණ දාගෙන, මේ වාරණ පුරවගෙන ඉන්නේ නෑ. එහෙම ඉන්නේ නූගත්, ආගම්වාදී,අන්තවාදී පොන්නයෝ.මතකද තලෙයිබාන් එක.ලංකාව සවුදි අරාබියක් කරන්න ඕනී උඹලා වගේ කකුල් දෙකේ හරක්ට තමයි.මල්ලි උගත් කම කියන්න සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙම ඉතින් නුගත් මුන් වගේ උන්ට තේරුම් කර කියන්න. බිරි අලින්ට වින වයනවා වග වැඩක්.![]()
ඒකත් ඔයාගේ පොන්න ආන්ඩුව බ්ලොක් කරලා වගේ.
මෙන්න මට ආපු එක ප්‍රොක්සි වලින්
![]()
කෙටියෙන් කියපන්. හුට්ටෙ රචනා ලියන්න එපා.කියවන්න කම්මැලියිමාතර කිඹුලා;10447966 said:මට දේශපාලනයක් නෑ යාළුවා අපි මෙතන කතා කළේ සයිට් එක ගැනනේඅරාබි ක්‍රමයට අනුගත වීම මම නම් එකහෙලා ප්‍රතික්ෂේප කරනවා
මම කියන දේ ඔයා වැරදියට තේරුම් අරගෙන තියෙනවා යාළුවා කෙලින් හිතන්න මම කියන්නේ නෑ ලංකාවේ පෝර්න් සයිට් තහනම් කිරීම වැරදියි හෝ හරි කියලා මම කියන්නේ එළකිරිය සීමාවන් යටතේ පවත්වාගෙන යෑම ගැන විතරයි ලංකාවේ අයට කොච්චර බ්ලොක් කරත් පෝර්න් බලන්න ක්‍රම තියෙනවා නේඉතින් ඇයි එළකිරියත් පෝර්න් සයිට් එකක් කරන්න හදන්නේ
මේක ලංකාවේ අයගේ පුහු මතයක් කියලා හිතන්න එපා ලොකේ ගොඩක් වෙබ් අඩවිවල පෝර්න්වලට තැනක් දෙන්නේ නැහැ කියලා ඔයා දන්නවද ? ඒක අරාබි ක්‍රමයට අනුවර්තනය වීමක්වත් ලංකාවේ රජය ගෙනියන කටයුතුවලට එකග වීමක් වත් නෙවෙයි හොදම උදාහරණය මම දෙන්නම් ගූගල් සර්ච් එකට ගිහින් ඔයා ඔය පෝර්න් හොයාගන්න ට්‍රයි කරන්න එතකොට ඔයාට කවදාවත් පෙනුනද ගූගල් එකෙන් ඔයාට පෝර්න් වීඩියෝස් හොයාගන්න ඔටො ෆිල් එකෙන් සයිට් සජෙස් කරන බවක් ඒ වෙනුවෙන් ඔයාට එන්ටර් යතුර ඔබන්නම වෙනවා සර්ච් රිසාල්ට්වලට යන්න ඒත් ඔයා වෙන දෙයක් සර්ච් කරනවා නම් එයාලා ඔයාට උදව් කරනවා හොයාගන්න තේරුම් ගන්න කිසිදාක එයාලා කිසි කෙනෙක්ව ධෛර්යමත් කරන්නේ වත් කිසි කෙනෙක්ට අනුබලදෙන්නේවත් නෑ පෝර්න් කියන දෙය වෙනුවෙන් බලන්න මම ඇපල් කියලා ස්ර්ච් කළ හැටිය සජෙසන්ස් එන හැටි මේක ඒ අය ලංකාවේ ආණ්ඩුවට කඩේ යාමක් නෙවේ
දැකලා තියෙනවද යූටියුබ් එකේ ගූගල් වීඩියෝ එකේ පෝර්න් හෙවත් වැල වීඩියෝ ? නැහැ නේද ? කියන්න පුළුවන්ද ඒක අරාබි ක්‍රමයට අනුගත වීමක් කියලා ??? ඕනා තරම් යුරෝපයේ වෙබ් අඩවි ෆෝරම් තිබෙනවා වැල නොහොත් පෝර්න් නැති ! යූටියුබ් එකට වැල අප් කලොත් වෙන දේ ඔයා දන්නවා ඇති ගූගල් ඉමේජස්වල ඔයා දැකලා තියෙනවද වැල පින්තූර නැහැ නේද ? අහම්බෙන් ඔවුන්ගේ සිස්ටම් එකට අහු නොවූ ඒවා තියෙන්න පුළුවන් ඒත් සම්පූර්ණ නිරුවත් පින්තූර හොයාගැනීම පහසු දෙයක් නෙවෙයි යූටියුබ් එකේ ෆ්ලැග් කිරීම ඔයා දන්නවා ඇති
යම් දේවල් තිබෙනවා ඒවා ගැලපෙන තැන් තියෙනවා ඒක දැන් තේරුම් යන්න ඇති කියලා හිතනවා
ඒකත් ඔයාගේ පොන්න ආන්ඩුව බ්ලොක් කරලා වගේ.
මෙන්න මට ආපු එක ප්‍රොක්සි වලින්
![]()
කෙටියෙන් කියපන්. හුට්ටෙ රචනා ලියන්න එපා.කියවන්න කම්මැලියි

මෙතන පෝර්න් ගැන කථාකරලා දැන් කුණුහරුපත් පෝස්ට් කරලා, උඹලා මුලින්ම වචන භාවිතය හරියට කරන්න පුරුදුවෙයන්. පොන්** කියලා පෝස්ට් කරාම වැඩකාරයෙක් වෙන්නේ නෑ,
ඒක බලාගෙන ඉන්න පරණ අය හිනාවෙනවා පව් මෝඩයෙක් කියලා....![]()

18+ ඒවා දාන එක නම් හොඳ නෑ එළකිරි එකේ.Models ලාගෙ පින්තූර නම් අවුලක් නෑ සීමාවක් ඇතුලේ.. Porn බලන්න ඕන අයට ඒවට ඕන තරම් සයිට්ස් තියනවා.. එළකිරි එන්න ඕන නෑ පෝන් බලන්න. එළකිරි එක මේ තරම් ජනප්‍රිය ඕනම වයසක කෙනෙක්ට එන්න පුලුවන් සයිට් එකක් නිසා... ඒ තත්වය නැතිකරගන්න GT උනත් කැමති වෙන එකක් නෑ![]()
එක එක කාලෙට එක එක generation නේ බං එන්නෙ, 2006 ආපු අය කීයෙන් කීදෙනාද දැන් ඉන්නේ.. එළකිරි එකෙන්ම පේන්නෙ සමාජ පරිහානියේ තරම තමයි. දැන් ඉන්න එවුන්ගේ ආසාවල් විනෝදාංශ වෙනම පැත්තකට ගිහින්. තව ටික කාලයක් යද්දී මේකෙ මොනවා වැටෙයිද දන්නේ නෑ
එක අතකින් adminට කරන්න දේකුත් නෑ, අපිට කරන්න දේකුත් නෑ,

මචන් සීමාවක් නැති එක තම මෙතන තියන ප්රශ්නය. උබ New Artist කියන Section එකට පලයන්. තනිකරම තියන්න ඒව නෙමිද බලපන්.
Example : http://www.elakiri.com/forum/showthread.php?t=1152203