ane manda ban welwakata hina yanawa,අද කොහෙට්වත් දාන්නෙ නෑ වගේ..![]()
welawakata wikara wage karana ewata..
aththatama mewagen thiyena proyojane
mokakda ban...

ane manda ban welwakata hina yanawa,අද කොහෙට්වත් දාන්නෙ නෑ වගේ..![]()

ඔන්ලයින් නොහිටියා කියලා ආයේ ඒකේ අමුත්තක් තියෙනවයැයිමේ උඹලා ඔච්චර ඔන්ලයින් ඉද්දි උඹලව මරන් කන්න හදන් නැද්ද බං?
සිරාවටම අහන්නේ...![]()

hithenne naththe naha machan..marry karama wena ganu gana hithenne nadda ban.. mata nam hithei wage![]()

hithenne naththe naha machan..
eth thamange gani awanka nam, guna karuka
nam e ganita kawadawath drohi kamak karanna
hitha denne naha...anthima mohothe hari apassata
enawa...![]()

hithenne naththe naha machan..
eth thamange gani awanka nam, guna karuka
nam e ganita kawadawath drohi kamak karanna
hitha denne naha...anthima mohothe hari apassata
enawa...![]()
marry karama thama balanna wenne
න බන් marry කරන්න ඕනේ නැහැ ඒක වෙන්න.තමන්ගේ GF ට උනත් එහෙමයි..hmm ela elamarry karama thama balanna wenne
![]()

ඔව් බන් මම ටිකක් ලොකු post එකක් ගහලත් ආයේ ඒක නොදා හිටිය.
අන්න නියම කතාව!
න බන් marry කරන්න ඕනේ නැහැ ඒක වෙන්න.තමන්ගේ GF ට උනත් එහෙමයි..
මට ඒ වගේ හැගීමක් අවේ ඇත්තටම කීප දෙනෙක් ගැන විතරයි.සමහර අය ගැන
එහෙම අවේ නැහැ මචන්.මම මේ කියන්නේ ඇත්ත බන්.මේවා හංගල වැඩක් නැහැනේ.
මොකටද හංගල..![]()

මචන් උබ පින් කරලා තියේ නම් ගිය ආත්මේ ගුණ ගරුක, තමන්ගේ මිනිහටmata GF kenek masa deken thunen epa wenawa![]()
මචන් උබ පින් කරලා තියේ නම් ගිය ආත්මේ ගුණ ගරුක, තමන්ගේ මිනිහට
ආශීර්වාදයක් වෙන ගැනියෙක් ලබන්න උබට ලැබෙනවා ලැබෙනවා මයි..
එහෙම පිනක් කරලා නැහැ වගේ දැනෙනවා නම් ලබන ආත්මේ හරි එහෙම කෙනෙක්
ලබන්න පුළුවන් වෙන විදිහට වැඩ කරපන්...
ela ela machan.. hoda kenek set wei. thnkz
ඒ කියන්නෙ උඹ තාම committed relationship එකකට ලෑස්ති නෑ කියන එක. යාලු වෙන කෙල්ලට කලින්ම කියපං උඹ casual relationship එකක් හොයන්නෙ කියලා, බොරු hopes දෙන්නෙ නැතුව.mata GF kenek masa deken thunen epa wenawa![]()
ඔය ටැග් ගොඩේ තියෙන්නෙ ඕක.
මචන් ඒක එයාගේ wifeඔය ටැග් ගොඩේ තියෙන්නෙ ඕක.
මෙතනට දත් බුරුසුවක් එක තියෙන සම්බන්දෙ මොකක්ද ?
හැටියට භාවිතයට
ගන්නවා වෙන්න බැරි නැහැද? 
? කව්ද ඒවගේ සැක
හිතන්න
? wtf ?? a tooth brush as his wife ????මචන් ඒක එයාගේ wifeහැටියට භාවිතයට
ගන්නවා වෙන්න බැරි නැහැද?
මුළු ලෝකෙම එයාගේ දත් බුරුසුව වෙන්න බැහැද? කව්ද ඒවගේ සැක
හිතන්න
පුළුවන් කෙනෙක්ට ඉන්නේ එළකිරි එකේ..?

ඒ කියන්නේ දත් වලට , දත් බුරුසු වලට ආදරේ කරන කෙනෙක්...wtf ?? a tooth brush as his wife ????![]()
ඒ කතාව නං හිතාගන්න වත් ගලපගන්නවත් බෑ ඕං..

එහෙම එවුනුත් ඉන්න්වාද ?ඒ කියන්නේ දත් වලට , දත් බුරුසු වලට ආදරේ කරන කෙනෙක්...
එහෙම කෙනෙක් නැද්ද එළකිරි එකේ?![]()

ඇත්ත ලබන ආත්මෙවත් හොද කෙනෙක් ලබන්න කියලඒ කියන්නෙ උඹ තාම committed relationship එකකට ලෑස්ති නෑ කියන එක. යාලු වෙන කෙල්ලට කලින්ම කියපං උඹ casual relationship එකක් හොයන්නෙ කියලා, බොරු hopes දෙන්නෙ නැතුව.

ඒ කියන්නෙ උඹ තාම committed relationship එකකට ලෑස්ති නෑ කියන එක. යාලු වෙන කෙල්ලට කලින්ම කියපං උඹ casual relationship එකක් හොයන්නෙ කියලා, බොරු hopes දෙන්නෙ නැතුව.
