ශවේන්ද්‍ර_සිල්වා_ගේ_කථාව_සමහර_sites_වල_නැත්තෙ _&#346

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    ශවේන්ද්‍ර_සිල්වා_ගේ_කථාව_සමහර_sites_වල_නැත්තෙ _&

    ශවේන්ද්‍ර සිල්වා ගේ කථාව lanka e news, lanka truth, lanka news web වගේ sites වල තවම දාල නැත්තෙ ඇයි??? :angry::angry::angry:
    මේක ලංකාවට හුඟක් වැදගත් news එකක් නෙමෙයිද???:angry::angry::angry:

    මේ ගොල්ලො ආණ්ඩුවට බනිනව වගේ උඩින් පෙන්නුවට යටින් ගෙනියන්නෙ වෙනම ගේමක් වගේ.... :yes:
     
    Last edited:

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    පැහැදිලිවම NGO සල්ලි වලින් අපිව නැතිකරන්න අපු පාහර කොටින්ට කඩේ යන අයනේ:P:P
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,722
    9,385
    113
    පිටරට මාද්‍ය එකකවත් මම් දැක්කේ නැ. දැකපු කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාන්න

    uba kiyanne ara video eka boruwak kiyalada?:rolleyes:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    නොදාන එක හොදයි බන්. උබ කිව්ව සයිට් පච නිව්ස් නෙ බන් දාන්නෙ. මෙක රියල් ලොවෙත් නැති නිව්ස් එකක් නෙ. මෙවගෙ එකක් ඔය ජරා සයිට් වල දැම්මොත් නිව්ස් එකෙ වටිනාකමත් නැති වෙයි.
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ඉතින් හරිනෙ මචන්..බොරු දාන සිටෙ වල ඇත්ත දාන්නෙ බැහැනේ මචන්... ඔකෙන් ඔප්පු වෙන්නවා ඔවගෙ දාන්නෙම බොරු කියලා :angry::yes:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔය නිව්ස් එක දැම්ම කියලා ඩොලර් හම්බවෙන්නෙ නැහැ නේ බන් මොඩයො ?


    ඔය සයිට් ව්ල ඇඩ් දාන එවුන් ගෙ වත් බඩු ගන්න එපෝ.......!

    munta benapalla..
    Malkey Rent A Car (Pvt) Ltd
    No 58 Pamankada Road, Colombo 06,
    Sri Lanka.Tel:+94 11 2365365 +94 11 2502008 +94 11 2365251 +94 11 2365253Fax:+94 11 2502494E-mail:[email protected]Web:www.malkey.lk


    ශවේන්ද්‍ර සිල්වා ගේ කථාව lankaenews, lankatruth, lankanewsweb වගේ sites වල තවම දාල නැත්තෙ ඇයි??? :angry::angry::angry:
    මේක ලංකාවට හුඟක් වැදගත් news එකක් නෙමෙයිද???:angry::angry::angry: