'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Oyata pennanna thiyenne echchara thamai.Oya niwan dekala nethi bawa mata oyage thread eka balala stirawama kiyanna puluwan.Eka nisa oyata thawath kenekuta niwan margaya dakwanna be. Oyata wada anyaagamika ayata dharmaya gena denumak thiyena bawa me thread eka balana ayata penenawa.Namuth oya mitya drushtiyen andha wela nisa oyata eka penennne ne.Oka thamai drushtigatha weeme bhayanaka kama.Den anugamikayoth innawa.Denmama me papakarmayen welakila niyama margaya igena gena inna.Ekata sudusu kalyana mithrayek hoyaganna.Anith aya amaruwe danna epa.Theruwan saranai

    tho kiyana oya 'niyama maargaya' thiyenne sansaare yanna!!! eken etherawenna neweyi!!! hondata danaganin!!! meka digatama balapan, ethakota thota danaganna labeyi, thereyi wenne mokadda bawa...
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    umba danna tharama umbama balaaganin thawa tika kalak yanakota... eelangata danaganin umba 'apaa gathwena' bawa, e tikath ruwithetama penunoth!!! mokada mama umbala wage ayata sellam daanna ida thiyalaa neweyi wade karanne!!!

    රහතන් වහන්සේට නැවත වරක් අම්බානකට මල පැන ඇති සේක.
    මතකද සිත ,කය, වචනය සංවර නැති කතාව.
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    රහතන් වහන්සේට නැවත වරක් අම්බානකට මල පැන ඇති සේක.
    මතකද සිත ,කය, වචනය සංවර නැති කතාව.

    මේ වගේ රිප්ලයි එකක් දැක්කහම වත් තමන්ගේ ඥානයෙන් බලන්නේ නැතිද තුච්ච දමිත් ඔබ ඔතරම් මෝඩද? රහතන් වහන්සේ කෙනෙකුට මෙහෙම වෙන්න විදියක් කොහෙත්ම නෑ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Namo Buddhaaya!​

    me thread eke ekama aramuna, jeewithaye duka therena, thamange asarana kama watahena, awanka, ahinsaka, nihathamaanee, 'alpeshaakya' (oluwa idimichcha nathi, 'mamayi lokaa...' 'man thamayi danne...' 'man thamayi hari...' kiyala mahaa 'wansen' hithanne nathi) udawiyata, Parama Sathyaya awabodha karaganeemata upakaara kireemayi!!!

    jeewithaya awabodha karaganeema, Chathraarya Sathya awabodha karaganeema, e tharam amaaru naha!!! me kaaryaya dushkara welaa thiyenne eeta baadhaa pinisa pawathina asathya boru prachaara, kisima adaalathwayak nathi wikara adahas haa durmatha nisawen thamayi!!!

    man me thread eken, awama mattamin ho kalpanaakireeme hakiyawak athi, Sathya danganeema sandahaa balawath uwamanaawak thiyana, awanka, nihathamaanee, ahinsaka, alpeshaakya udawiyata, siyalu aakaaraye baadhaa bindagena sasara dukin sadahatama nidahas weemata upakaara karanawaamayi!!! awanka, ahinsaka, nihathamaanee, alpeshaakya udawiya maawa follow karan digatama me thread ekath ekka enna...

    me karunu walata wiruddha matha prakaasha karana, gateemata ena, siyalu denaama mulawe sitina, apaaya gaamee pirisak bawa therumganna!!! e bawa thahawuru weemata obata wadi kalak gathawena ekakuth naha!!! ewani ayage adahas piliganeemen, wishwaasa kireemen obath apaaya gaamee kenek weemata ida athibawa pamanak itha hondin mathaka thiyagena katayuthu karanna!!!

    Theruwan Saranayi!!!​
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට කියන්න ලෑස්ති වෙන්නේ නාසය සහ කය කියන 'ආයතන' දෙකේ කතාන්දරය! කය කිව්වම ඉතින් ඇහැ, කණ, නාසය, දිව සේරමත් ඒකට අයත්වෙනවා තමයි... ඒත් මෙතැනදී සලකන්නේ ඒ ඒ ආයතනයට දැනෙන, ගම්‍යවෙන විඳීම් සම්බන්ධයෙන් නේ... එතැනදී කය දැනගන්නේ උෂ්ණය/සීතල බව, රළු/සිනිඳු බව, වියලි/තෙත් බව, ඇලවෙන/ලිස්සන ගතිය, ඝර්ෂණය (බදන ගතිය), පීඩනය වගේ දේවල් තමයි. දිවෙනුත් මේවා දැනෙනවා... ඒත් කයෙන් රස දැනෙන්නේ නැහැ නේ? ඒ නිසා දිව ගැන කතා කරන්නේ රස සම්බන්ධයෙන් විතරයි. හරිද? ඊළඟට, නහය තමයි ලෝකේ තියන තරමක් ගඳ/සුවඳ වල් දැනගන්නේ...

    ම්ම්... නහය ගැන මොනවහරි technical කෑලි ටිකක් හොයා ගන්න ගිහින් මෙන්න මේ ටික හම්බවුනා... "Smell, like taste, is a chemical sense detected by sensory cells called chemoreceptors. When an odorant stimulates the chemoreceptors in the nose that detect smell, they pass on electrical impulses to the brain. The brain then interprets patterns in electrical activity as specific odors and olfactory sensation becomes perception" (හැබැයි තිබ්බ තැන කියන්නේ නෑ...:P)

    දැන් ඉතින් මේ සේරගේම කතාව ලියන්න ගියාම සමාන කරුණු ගම්මානෙකට තියනවා... ඉතින් අවශ්‍ය තැන් විතරක් වෙනස් කරලා, copy paste පාරක් දාන්නම් නේ?:D ඇත්තටම නම් මේ ජීවිතය කියන්නේ ඔය ආයතන 6ක ක්‍රියාකාරිත්වයකට, සේරටම එකවගේ රැවටිච්ච රැවටිල්ලක් තමයි!!! කාටවත් නොතේරිච්ච එකම දේ මේ සේරගේම අනිත්‍ය බව විතරයි!!! මේ ඔක්කොම සතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච දේවල් නොවැ? ඉතින් වෙනස් වෙවී, වෙනස් වෙවී තිබිලා විනාස වෙලා යනවාමයි!!! මොනවා කරලාවත් තමන්ට උවමනා විදියට තියාගන්න බෑ... කොච්චර උත්සාහ කලත්, අන්තිමේ අතහරින්නම වෙනවා!!! ...එතකොට? ඔය සෙල්ලම් දදා ඉන්න 'තමුන්ලට' මොකද්ද වෙන්නේ?? අනිත්‍ය වෙලා යනවා!!! ඇත්තටම නම්, ආයි කොහෙවත් යන්න වෙන්නේ නෑ!!! 'පන්දම' නැතුව 'දැල්ල'ට පවතින්න විදියක් නැහැ නේ?? 'පන්දම' පැත්තකින් තියල 'දැල්ල' වෙන කොහෙවත් අරන් යන්න බැහැ නේ?? නේද???:yes::yes:
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0

    Namo Buddhaaya!​

    me thread eke ekama aramuna, jeewithaye duka therena, thamange asarana kama watahena, awanka, ahinsaka, nihathamaanee, 'alpeshaakya' (oluwa idimichcha nathi, 'mamayi lokaa...' 'man thamayi danne...' 'man thamayi hari...' kiyala mahaa 'wansen' hithanne nathi) udawiyata, Parama Sathyaya awabodha karaganeemata upakaara kireemayi!!!

    jeewithaya awabodha karaganeema, Chathraarya Sathya awabodha karaganeema, e tharam amaaru naha!!! me kaaryaya dushkara welaa thiyenne eeta baadhaa pinisa pawathina asathya boru prachaara, kisima adaalathwayak nathi wikara adahas haa durmatha nisawen thamayi!!!

    man me thread eken, awama mattamin ho kalpanaakireeme hakiyawak athi, Sathya danganeema sandahaa balawath uwamanaawak thiyana, awanka, nihathamaanee, ahinsaka, alpeshaakya udawiyata, siyalu aakaaraye baadhaa bindagena sasara dukin sadahatama nidahas weemata upakaara karanawaamayi!!! awanka, ahinsaka, nihathamaanee, alpeshaakya udawiya maawa follow karan digatama me thread ekath ekka enna...

    me karunu walata wiruddha matha prakaasha karana, gateemata ena, siyalu denaama mulawe sitina, apaaya gaamee pirisak bawa therumganna!!! e bawa thahawuru weemata obata wadi kalak gathawena ekakuth naha!!! ewani ayage adahas piliganeemen, wishwaasa kireemen obath apaaya gaamee kenek weemata ida athibawa pamanak itha hondin mathaka thiyagena katayuthu karanna!!!

    Theruwan Saranayi!!!​

    Budu hamuduruwo deshana kala vidihata ahinsaka minissunta delak elagena yana mityadrushtika theerthakayek.Praweshamen!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ කයේ වෙන දේ කියල දුන්නේ මෙන්න මෙහෙමයි!! 'කායන්ච පටිච්ච පොට්ඨබ්බේච උපජ්ජති කාය විඥාණං, තින්නං සංගති ඵස්සෝ' කයට රසයක් වැටුණු විට කයේ විඥාණය හටගනී, කයත්/පහසත්/කයෙහි විඥාණයත් යන කරුණු තුනෙහි එකතුව කයේ ස්පර්ශයයි!!! මේ... මෙතනදීත් කයෙහි විඥාණය හටගනී කිව්වම මහා බරපතල, අද්භූත දෙයක් සිදුවෙනවා නෙවෙයි!!! හොඳට මතක තියාගන්න... කයේ විඥාණය හටගනී කියන්නේ 'කයෙන් දැනගනී' කියන එකටයි!!! ආයේ, කයේ ඉස්පර්ශය කියන්නේ ඔය කරුණු තුනේම එකතුව කියලා කිව්වේ, මේ දේවල් සේරම එකතුවෙලා තමයි අවසන් ප්‍රතිඵලය ඇතිවෙන්නේ!! සැප ඇඳක් ළඟ හිටගෙන බලන් උන්නට මොකුත් දැනෙන්නේ නැහැ නේ?? ඒකෙ දිග ඇදෙන්න ඕනේ!! එතකොට තමයි සැප දැනෙන්න ගන්නේ... ඒත් මැරිච්ච එකෙක් ඒ ඇඳේම 'දොයි' කලාට සැප දැනෙන්නෙත් නැහැ නේ?? අන්න ඒකයි වැඩේ... කරුණු තුනම එකතුවෙන්න ඕනේ!! කයක් තියෙන්න ඕනේ, ඒක සජීවී වෙන්නත් ඕනේ, විඳින්න පහස දැනෙන්න දෙයකුත් තියෙන්න ඕනේ. හරිනේ? තේරුණාද??

    ඊළඟට, බුදුහාමුදුරුවෝ නාසයේ වෙන දේ තෝරලා දුන්නේ මෙන්න මෙහෙමයි!! 'ඝාණන්ච පටිච්ච ඝන්දේච උපජ්ජති ඝාණ විඥාණං, තින්නං සංගති ඵස්සෝ' නාසයට ගඳක්/සුවඳක් වැදුණු විට නාසයේ විඥාණය හටගනී, නාසයත්/ඝන්ධයත්/නාසයේ විඥාණයත් යන කරුණු තුනෙහි එකතුව නාසයේ ස්පර්ශයයි!!! මේ... මෙතනදීත් නාසයේ විඥාණය හටගනී කියන්නේ 'නාසයෙන් දැනගනී' කියන එකටයි!! හොඳට මතක තියාගන්න... දැන් මෙතනදීත් නහයක් තියෙන්න ඕනේ, ඒක පණ තියන එකක් වෙන්නත් ඕනේ, සුවඳ ගහන නැත්නම් ගඳ ගහන යමක් තියෙන්නත් ඕනේ. තේරෙණවා නේ? ඔය කරුණු තුනම එකතුවෙන්න ඕනේ, නාසයේ ඉස්පර්ශය ඇතිවෙන්න!! එතකොටයි ගඳ/සුවඳ දැනෙන්නේ... හෙම්බ ගහපු වෙලාවට (හෙම්බිරිස්සාව හැදුනම) නහයත් තියනවා, ඒකට පණත් තියනවා... ඒත් ඒකෙ හොටු පිරිලා!!! 'හොට්ටා' ගඳ/සුවඳ දේවල් නහයේ වදින්න ඉඩතියන්නේ නෑ!! එතකොට කරුණු තුන සම්පූර්ණ වෙන්නේ නැහැ... ඉතින් 'අපි'ට ගඳ/සුවඳ තේරෙන්නේ නැහැ!!! හරි නේ??

    ඉතින් දැන් වැඩේ මේකයි. මේත් සංඥා ආයතන දෙකක් නේ... මේවයෙනුත් හදල දෙන්නේ සංඥාවල් විතරයි!!! නහයේ තියන රසායනික උත්තේජන දැනෙන සයිල වලින් ඒ ඒ ගඳ/සුවඳට අදාළ සංඥා හැදෙනවා... කයේ තියන උණුසුම/පීඩනය/රළු බව සිනිඳු බව/තෙතමනය දැනෙන සයිල වලින් ඒ ඒ දේට අදාළ සංඥා හැදෙනවා... එච්චරයි!!! බැලුවම, නහය තමයි ගඳ/සුවඳ බැලුවේ... 'අපි' කිසිම ගඳක්/සුවඳක් විඳලා නෑ!!! 'හම' තමයි පහස බලල තියෙන්නේ... 'අපි' කිසිම පහසක් විඳලත් නෑ!!! එහෙම නේද?? තව විදියකින් කිව්වොත් සංඥා ආයතන වලින් හදල දෙන්නේ සංඥා (හරියටම කිව්වොත් විද්‍යුත් සංඥාවල්) විතරනේ... සංඥා ලස්සනයිද? රහයිද? සුවඳයිද? සිනිඳුයිද? සැපයිද? මොකුත් නැහැ නේ??? ඉතින් ඕවයේ කොහෙද ආශ්වාද තියෙන්නේ??? ඇත්තටම ආශ්වාද කතාව, අර මෝඩ බල්ලා, මස්කට්ට අර හක්කට මේ හක්කට දාල චර බර ගාල හපනකොට, දත් කැඩිලා, කට තුවාල වෙලා, ගලපු ලේ රහට රැවටුනා වගේ එකක්!!! බල්ලා කාල තියෙන්නේ ඌවමයි... උගේ ලේ වලටම නේ රැවටුනේ මස් කට්ටෙන් එනවා වෙන්න ඇති කියල!!!

    බුදුරජාණන්වහන්සේ නමක් සරණ නොගිය, ආර්ය සත්‍ය දන්නේ නැති, 'තමන්ගේ' කියල හිතාගෙන ඉන්න ඇඟේ සිද්ධවෙන්නේ මොනවද කියල දන්නේ නැති සත්වයෝ, මිනිස්සු, දෙවියෝ සේරමලා ඒ මෝඩ බල්ලා වගෙයි!!! මේ... සතුටක් තියනවය, සැපයක් තියනවය, ආශ්වාදයක් තියනවය කියල රැවටිලා ඉන්නේ ඇත්ත නොදන්නා කම නිසා ඇතිවෙච්ච 'මුලාවකට'!!! ඒක තනිකරම, හිතින් හදාගත්ත පිස්සුවක්!!! සැප විඳිනවය, 'පට්ට ආතල්' ගන්නවය කිය කිය මේ තනිකරම පිස්සුවක් කෙලින්නේ...
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    මටනම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ.. මොකක්ද බන් මේ? :baffled:
    තේරෙන්න විදියක් කොහෙත්ම නෑ.ලියන කෙනා මිත්යදෘෂ්ටිකයෙක් නිසා
     
    Sutra wala adangu wedagath karunu mithadrushtikayek dakina vidyayi me
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Budu hamuduruwo deshana kala vidihata ahinsaka minissunta delak elagena yana mityadrushtika theerthakayek.Praweshamen!

    තේරෙන්න විදියක් කොහෙත්ම නෑ.ලියන කෙනා මිත්යදෘෂ්ටිකයෙක් නිසා

    Sutra wala adangu wedagath karunu mithadrushtikayek dakina vidyayi me

    me pissu _ththa patta aathal ekak gannawaa... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    me pissu _ththa patta aathal ekak gannawaa... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    mama me thread eka digatama follow kara.mama hituwa oyagen ganna deyak athi kiyala.balan giyama oya use karana words dakkama nikanma terenawa oya nam nivan dakala ne kiyala.buduhamuduruwange kaleth oya wage kattiya hitiya taman pora wenna ahula gatta daham kali tikak pennala taman wata followers la hada gaththa kattiya.so oyath a wage kenek wage.api kiribathgoda hamuduruwangenma bana ahala nivan dakinnam puluwan unoth.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සංඥා ආයතනයක සිද්ධවෙන්නේ ඉස්පර්ශය ඇතිවීම පමණයි!!! කලින් අවස්ථාවේ දිවේ දීත්, දැන් මෙතැනදී කතාවුන නාසයේ සහ කයේදීත් සිද්ධවෙන්නේ එච්චරම තමයි!! සිතින් ඒ ඇතිවන ඉස්පර්ශයන් ගැන අවධානය යොමු කලොත්, මනසිකාරයෙහි යෙදුනොත් විතරයි එතනින් එහාට සිද්ධවෙන සේරම සිද්ධවෙන්නේ!!! එහෙම වුනොත් තමයි විඳීම ඇතිවෙන්නේ... 'වේදනාව' දැනෙන්නෙ!! වින්දොත් තමයි හඳුනගන්න පුළුවන් වෙන්නේ. පස්සේ, ඒ හඳුනාගත්ත එකට අනුව තමයි චේතනා පහල කර කර ප්‍රතිචාර දක්වන්නේ!! මේක අපිට බැලූ බැල්මට තේරෙන්නේ නැහැ... මොකද කියනවනම් හිතාගන්නවත් බැරි වේගයෙන් සිද්ධවෙන වැඩක්, හෙණ high speed case එකක්!! ස්වභාවයෙන්ම මොකක් හරි ආයතනයක ඉස්පර්ශයක් ඇතිවෙන කොටම හිත ඒකට ඉබේම යොමුවෙනවා!! ආයතන දෙක තුනකම ඉස්පර්ශ ඇතිවුනොත් වඩාත් බලවත් එකට, එහෙම නැත්නම් තමන්ට වැඩියත්ම ප්‍රිය, හොඳයි කියල සලකන එකට හිත යොමුවෙනවා!! හුඟක් වෙලාවට, අනික් ආයතන සේරම ගැන සැලකිල්ලක් නැතුව ලොකු පීඩාවක්, නැත්නම් ලොකු වින්දනයක් ලබාපු දෙයක් ගැන මෙනෙහිකරමින් ගතවෙනවා!! සාමාන්‍ය උදවියට මේ මොකවත්ම තේරුමක් නැහැ... හැමතිස්සෙම busy!!! ලොකූ බරක් ඔලුවේ තියාගෙන වගේ, හිතින් පීඩාවට පත්වෙලා ඉන්නෙ හැමතිස්සෙම... ඒත් ජීවිතාවබෝධය සම්පූර්ණ වෙච්ච කාලෙක තේරේවි 'දැන් කතන්දරේ සැහෙන වෙනස් නේද?' කියල... 'අරහත්වයට පත්වෙනවා' කියන මහා බරපතල කාරණාව සිද්ධවුනායින් පස්සේ 'පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා' කියන දේ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ 'මනසිකාර' කතන්දරයත් එක්ක තමයි... එතකොට හැමතිස්සෙම idle!!! බර බිමින් තියල, නිදහස් උනා වගේ වෙනවා... තේරෙණවද?? දැනට ඒ ටික අමතක කරමු...

    හැබැයි, කිසිම ජීවිතාවබෝධයක් නැති උදවිය පවා, 'මේක' ඇතුලේ වෙන්නේ මොකද්ද කියන කිසිම දෙයක් නොදැනත්, මනසිකාර නොකලොත් 'නිදහස්' කියන දේ අත්විඳිනවා!! හිතාගන්න පුලුවන්ද?? මට ලස්සන උදාහරණයක් හම්බවුනා මේ threads වල ලියන්න ගත්තයින් පස්සේ. (මෙයින් එකකට සම්බන්ධවෙච්ච කෙනෙක්ම කිව්ව කතාවක්) ඒ case එක නම් එහෙමපිටින් upset!! ඒත් එයාල සත්‍ය නොදන්නවා උනාට, පාවිච්චිවෙලා තියෙන්නේ 'මනසිකාර නොකලොත් upset එකක් නෑ...' කියන දේ තමයි!!! මෙහෙමයි, කෙනෙක් කිව්ව එයාගේ අම්මද කොහෙද "දරුණු පිළිකා රෝගියෙක්... පුදුම වේදනාවකින් ඉන්නේ... නමුත් 'දෙයියන්නාන්සේ' ගැන සිහි කරපු ගමන් සේරම ඒ වේදනා නැතුව ගිහිල්ල සුවපත් වෙනවා... දෙයියන්නාන්සේ හරි කරුණාවන්තයි... අපි ගැන බලනවා... අපිට පිහිට වෙනවා..." මොන මොනවද කියල. හැබැයි ඉතින් ඇත්තටම නම් දෙයියන්නාන්සේ ගැන නෙවෙයි, තමුන්ගේ අහවල් එක ගැන සිහිකලත්, ඔය 'සුවපත් වීම' ඔය විදියටම වෙනවා!! එතැනදී වෙන්නේ තමන්ට දැනෙන දැඩි කායික වේදනාව ගැන නොහිතා, අවධානය යොමු නොකර, වෙනමම දෙයක් ගැන සිහි කිරීමයි!!! ලස්සන සින්දුවක් අහගන ඉන්න කොට, හොඳ නැගල යන film එකක් වගේ බලන කොට, වෙන්නෙත් මේකම තමයි!!! තමන් ගොඩාක්ම කැමති, ගොඩාක්ම ආසා කරන දෙයක්, කෑමක්/බීමක් ගැන හිතුවත් එච්චරයි!!! ඒ සිද්ධ වෙන කතාන්දරය දෙයියෙක්ගේ අනුහසක්, ආනුභාවයක් නෙවෙයි!!! කයේ 'දැඩි වේදනාවක්' ඇති උනත්, 'පොඩි වේදනාවක්' ඇති උනත්, සිද්ධවෙන්නේ කයයි, ඒ වේදනාවයි (පහසයි), කාය විඥාණයයි එකතුවීම විතරයි... කයේ ඉස්පර්ශය ඇතිවීම විතරයි!!! ඊළඟට, ඒක මනසිකාර වෙනවා ඉබේටම!! ඉතින් රිදෙනවා රිදෙනවා ඉවරයක් නෑ... රිදෙන එක ගැන හිතන්න හිතන්න තව තවත් රිදෙනවා!! නමුත් කයේ ඉස්පර්ශය මනසිකාර නොකර ඉන්න පුළුවන් නම්, ඒ වෙනුවට වෙන ආයතනයක ඉස්පර්ශයක් මනසිකාර කරන්න පුළුවන් නම්, වැඩේ හරි... සුවපත්!!! 'දෙයියෙක්' ඕනේ නෑ!!! 'දෙයියා' ගැන හිතනවා කියන්නේ, කයේ ඉස්පර්ශය පැත්තකින් තියල මනසේ ඉස්පර්ශය මනසිකාර කිරීමට. අහවල් එක ගැන හිතන එකත් ඒවගේම දෙයක් නේ? ඉතින් දෙකම එකයි!!! ආසම කරන ලස්සන සින්දුවක් අහනවා කියන්නේ කණේ ඉස්පර්ශය මනසිකාර කර කර කාලය ගත කිරීම. film එකක් බලනවා කියන්නේ ඇසේ ඉස්පර්ශයයි කනේ ඉස්පර්ශයයි දෙකම මනසිකාර කර කර කාලය ගත කිරීම. තේරෙණවා නේ?? (ඇහැ, කණ, මනස කියන ටික තමයි කතාකරන්න තියන ඉතිරි ආයතන තුන. ඒ ගැන පස්සේ බලමු) කොහොම හරි මේ කරන්නේ උත්සාහයෙන්, උවමනාවෙන් 'හිත' වෙන අතකට යොමුකරන එක විතරයි. ඇත්තටම සිද්ධවෙන technical කතාන්දරය ගත්තොත්, device switching (මනසිකාර කරන ආයතනය මාරු කිරීම්) එහෙම නැත්නම් device scanning - enable/disable {යම් ආයතනයක් මනසිකාර කිරීම කරනවාද අතහරිනවාද කියා තීරණය කිරීම (හැබැයි මේ වැඩේ සිරාවටම කරන්න හැකියාව ලැබෙන්නේ 'අහවලෙක්' උනාට පස්සේ තමයි... මටත් උනේ එහෙමයි)} කරනවා කියන එක තමයි මේ කරලා තියෙන්නේ!!!

    ජීවිතය කියන එක තිතටම තෙරුම්ගත්තු දවසට ඔයාලටම තේරේවි මොකද්ද මේ කෙහෙල්මල කියල!! අපි දැන් ඒක අත්විඳිනවා!!! හරි සැහැල්ලුයි!!! relax කියන්නේ, maxaa තමයි!!! අපි එතනටම යමු... බයවෙන්න එපා!!! එතකම් ඔයාල මෙන්න මේ උපදෙස් ටික පිළිපදින්න. මේ වගේ වේදනා විඳින, දුක් විඳින්න වෙන case වලදී, 'දෙයියෙක්' ගැන හිතන්න යන්න එපා!! එතකොට තමන් තමන්ගේම උවමනාවෙන් මුලාවෙනවා වගෙයි!! 'ඉල්ලං කනවා' වගෙයි!! එහෙම සර්ව බලධාරී දෙවිකෙනෙක් නෑ... ඉන්න තරමක් දෙවියෝ, බ්‍රහ්මයෝ ඉන්නේ සංසාර දුකට වැටිච්ච අපි වගේම උදවිය. අපිත් දෙවියෝ හැටියට දිව්‍යලෝක වල ඉපදිලා ඉඳල තියනවා... සංසාරේ අපේම ඥාතියෝ වෙච්ච උදවිය දැන් දෙවියෝ හැටියට ඉපදිලා ඉන්නවා... මේ සේරමලා ගතකරන්නේ තාවකාලික ජීවිත!!! මේ අවස්ථාවේ, at present, එයාල අපිට වඩා පින් තිබුණු උදවිය හන්දා දිව්‍යලෝක, බ්‍රහ්මලෝක වල උපත ලබල හිටියත්, ආයුෂ ඉවරවෙච්චම එයාලත් sorry.com වෙනවා!!! ජීවිතය අවබෝධ කරගන්න කම් ඔය කාටවත් සැනසිල්ලක් ලබන්න බෑ!!! අන්න ඒ ජීවිතාවබෝධය ලබාගන්න chance එකක් ලැබිච්ච අපි, අනික් හැමෝටම වඩා පින්වන්තයි!!! දැන් තියෙන්නේ, ගිලිහිලා යන්න නොදී ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම තමයි!!!

    ඊළඟට, මම technical explanation එක කරපු thread එකේදිත් කිව්වා, දෙවියෙක්/බ්‍රහ්මයෙක් කියන්නෙත් 'වලේ වැටිච්ච' කෙනෙක්!!! වලේ ඉන්න කෙනෙක්, ඒ වලේම ඉන්න අයට ගොඩයන්න උපකාර කරන්නේ කොහොමද?? ගොඩ ගිය, එතෙර වෙච්ච කෙනෙකුට විතරයි තව අයට ගොඩයන්න උපකාර කරන්න පුළුවන්!!! අන්න ඒ උපකාරය කරන්නේ බුදුරජාණන්වහන්සේ නමක් විතරයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ ගැන හිතන්න... උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු මහෝපකාරය ගැන හිතන්න... බුදුගුණ මෙනෙහි කරන්න... එතකොට තමාට ලොකු සහනයකුත් දැනේවි!!! මේ දුක්ඛිත සංසාර දුකින් එතෙර වීමට ඒක ලොකු පිටුවහලකුත් වේවි!!! ඒ හැරෙන්න සින්දු/පින්තූර/ආදරේ කරන අය/කෑම ජාති වගේ ඒවා ගැන 'හිත හිතා ඉන්න'ත් එපා!!! ඒවා කොහොල්ලා වගෙයි... ඇලෙනවා!! අපිව මේ සන්සාරයටම අලවන්න හේතු වෙනවා.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mama me thread eka digatama follow kara.mama hituwa oyagen ganna deyak athi kiyala.balan giyama oya use karana words dakkama nikanma terenawa oya nam nivan dakala ne kiyala.buduhamuduruwange kaleth oya wage kattiya hitiya taman pora wenna ahula gatta daham kali tikak pennala taman wata followers la hada gaththa kattiya.so oyath a wage kenek wage.api kiribathgoda hamuduruwangenma bana ahala nivan dakinnam puluwan unoth.

    යාළුවා, මේ RaneNat වගේ කාලකන්නි මුස්පේන්තු මිනිස්සු මැද්දට පැනල මේ වගේ සද්-කාර්යයන්ට බාධා කරන්න ගත්තේ අද ඊයේ නෙවෙයි... මට නම් මේවට 'අකුලගෙන' ඉන්න කිසිම උවමනාවක් නෑ!!! හාමුදුරු කෙනෙක් උනා නම්, මේවා ගැලපෙන්නේ නෑ තමයි... එයාල මේවගේ තැන්වලදී අසරණ වෙනවා!! ඒත් මට එහෙම එකක් කොහෙත්ම නෑ!!! මේවගේ කාලකන්නි face-to-face ආවොත් මම නම් ගහනවා කණ පැලෙන්න!!! ඇත්තටම!!!

    ඔයාල මගේ ණිවන් අවබෝධය ගැන කලබල වෙන්න එපා!!! ඒක ඔයාලට අදාළ නෑ!!!

    සංසාර ගමන් ඇතිවෙන්නේ ඊට අදාළ හේතු තිබුනොත් විතරයි!!! ණිවන් අවබෝධ කරගෙන සංසාර දුකෙන් එතෙර වෙන්න කෙනෙකුට එච්චර අමාරු නැහැ!!! මේවගේ කාලකන්නි බාධා කරන නිසා, බොරුව වපුරලා ඇත්ත වහන නිසා, තමයි ණිවන් අවබෝධ කිරීම දුෂ්කර වෙලා තියෙන්නේ!!! සැරින් සැරේට කීදෙනෙක් ඔහොම එල්ලී එල්ලී ආවද?? මුං දන්නේ නැති උනාට 'අහවලා' තමයි ඔය ඕකුන්ව කුපිත කර කර එවන්නේ... ඒ අහවලාගේ හැටි!!! ඕවට අහුවුනොත් විතරයි ඔයාලට අවුලක් වෙන්නේ... ඒ නිසා ඕවා ගණන් ගන්න එපා!!! මම සංසාර ගමනට අදාළ කරුණු සේරම කියන්නම්... ඒවා තමයි ඔයාලට අදාළ!!! අන්න ඒ අදාළ දේවල් විතරක් ගන්න!!!

    මගේ නම් සංසාර කතා ඉවරයි... දැන් මට ඒ අවුල් මොකවත් නෑ!!! මං full fit, මට කිසි බයක් සැකක් නෑ ඒ ගැන!!! දැන් ඉතින්, මම ජීවත් වෙනකම් මේවගේ එවුන්ට බොරුව පතුරුවන එක කරන්න දෙන්නේ නෑ!!! මේවගේ කාලකන්නින්ගේ බෙල්ල මිරිකලා හරි බොරුගහන එක නතර කරනවා!!! ඇත්ත වහන්න නම් කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ!!!

    ඔයාල අදාළ කරුණු ගැන හොඳට දැනුවත් වෙලා, තම තමන්ගේ ගැලවීම සලසා ගන්න!!! කොහොමත් උවමනාවෙන් බැලුවොත් ඔයාල ගොඩම තමයි... මම ඒක දන්නවා. අනික අපේ හාමුදුරුවෝ තෝරලා දෙන බුද්ධ දේශනා පුළුවන් තරම් හොයාගෙන බලන්න, අහන්න!!! ඒක හරිම වටිනවා... එතකොට කෙටි කාලෙකින්ම ඔයාලත් 'නියම වැඩකාරයෝ' වේවි!!! ඊළඟට, බුද්ධ දේශනා හොඳින් දන්නා සෘතවත් පුද්ගලයෝ උනාම, අවබෝධය සම්පූර්ණ කරගත්තු පුද්ගලයෝ උනාම, ඔයාලටත් පුළුවන් තව තව උදවියට උපකාර කරන්න. එහෙම කරන්න... බුදු සසුන බබළන්නේ එහෙම උනාම තමයි!!!