The Train Trip (Omanthai by Yal Devi)

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔවු ඔවු...එහෙමලු ("ලු" කිවුවෙ ඒක කලේ අපේ ඉල්ලීම පිට ජාතික .. සංගමෙන්නෙ.)

    :D දවස් 4කින් විතර එනවා කිව්ව හින්දා ඇහුවේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව සුභ ආරංචියක් තියනවා. මන්නාරම කෝච්චි පාරත් වැඩ පටන් ගන්න යන්නේ. දැන් මන්නාරමේ ඉඳලා මැදවච්චියට කැලී එලි කරන්න පටන් අරගෙන.

    254563_10150202625126914_655721913_7175973_8125838_n.jpg

    මගේ යාළුවෙක් ටික දවසකට කලින් ගියා ට්‍රැක් එක බලන්න. මේ තියෙන්නේ මුරුන්කන් වල පාර හදන්න ගෙනාපු රේල් පීලී. මන්නාරම පැත්තේ ඉඳලා තමයි ට්‍රැක් එක හදන්න පටන් ගන්න්නේ.

    මට පිස්සු හැදිලා ඉන්නේ. ඒ පැත්තේ රවුමක් යනකං ඉවසිල්ලක් නෑ.
    :rolleyes::rolleyes::rolleyes:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මරුනෙ
    ගෙදරින් ශේප් පාරක් දාගෙන එන්න බලන්නම්
    බාර ගත්තු වැඩ වගයක් තියනවා කරන්න
    ඒ ටික ඉවර කරල තමා මේක ගැන බලන්න ඕන
    full try එක දෙන්නම් යාළුවනේ
    මචං ලා
    ගනන් හිලව් එහෙම කොහොමද
    කීයක් විතර ඕන වේවිද??
    මේ දවස් ටිකේ රිම් එකෙන් දුවන්නෙ :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මරුනෙ
    ගෙදරින් ශේප් පාරක් දාගෙන එන්න බලන්නම්
    බාර ගත්තු වැඩ වගයක් තියනවා කරන්න
    ඒ ටික ඉවර කරල තමා මේක ගැන බලන්න ඕන
    full try එක දෙන්නම් යාළුවනේ
    මචං ලා
    ගනන් හිලව් එහෙම කොහොමද
    කීයක් විතර ඕන වේවිද??
    මේ දවස් ටිකේ රිම් එකෙන් දුවන්නෙ :( :(

    රුපියල් 600-700 ක් වගේ යයි මචං කෑමටත් එක්ක. යන්න එන්න කෝච්චි ටිකට් එකේ ගානයි, දවල්ට උදේට කන්න ගානයි විතරනේ. ඉස්සො වඩේ නම් ටිකක් යහමින් කනවා මමයි චාමිකයි. :rolleyes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    තව සුභ ආරංචියක් තියනවා. මන්නාරම කෝච්චි පාරත් වැඩ පටන් ගන්න යන්නේ. දැන් මන්නාරමේ ඉඳලා මැදවච්චියට කැලී එලි කරන්න පටන් අරගෙන.

    254563_10150202625126914_655721913_7175973_8125838_n.jpg

    මගේ යාළුවෙක් ටික දවසකට කලින් ගියා ට්‍රැක් එක බලන්න. මේ තියෙන්නේ මුරුන්කන් වල පාර හදන්න ගෙනාපු රේල් පීලී. මන්නාරම පැත්තේ ඉඳලා තමයි ට්‍රැක් එක හදන්න පටන් ගන්න්නේ.

    මට පිස්සු හැදිලා ඉන්නේ. ඒ පැත්තේ රවුමක් යනකං ඉවසිල්ලක් නෑ.
    :rolleyes::rolleyes::rolleyes:

    Matat yanna oone Mannar patte :) Reverstan yannath oone :)
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    රුපියල් 600-700 ක් වගේ යයි මචං කෑමටත් එක්ක. යන්න එන්න කෝච්චි ටිකට් එකේ ගානයි, දවල්ට උදේට කන්න ගානයි විතරනේ. ඉස්සො වඩේ නම් ටිකක් යහමින් කනවා මමයි චාමිකයි. :rolleyes:

    ආ..... එහෙමද එහෙනම් අව්ලක් නැහැ
    මම දැක්ක චාමික කන විදිය කොහොමද කියල
    ඇගේ size එක කෙසේ වෙතත් කන විදිය නම් හිත ගන්න පුලුවන්