The Train Trip (Omanthai by Yal Devi)

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉඳහං මම මේක අක්කාට පෙන්නනවා.
    අපල මුද්ද දැක්කාම හම්බ වෙයි උඹට.:P

    :lol::lol::lol::lol::lol: Mudda demme nethuwata ban itin yalu wenawa kiyanne apale lebuwa wage thamai...

    Apit heta Apura yanawa, enne 26 thamai... puluwan unoth eddi Yall eke thamai enne.... ehema unoth apuren set wennam machan...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ආ..... එහෙමද එහෙනම් අව්ලක් නැහැ
    මම දැක්ක චාමික කන විදිය කොහොමද කියල
    ඇගේ size එක කෙසේ වෙතත් කන විදිය නම් හිත ගන්න පුලුවන්

    ubala dakala nane ath 2nma kana hati :rofl::rofl::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol::lol: Mudda demme nethuwata ban itin yalu wenawa kiyanne apale lebuwa wage thamai...

    Apit heta Apura yanawa, enne 26 thamai... puluwan unoth eddi Yall eke thamai enne.... ehema unoth apuren set wennam machan...

    හිටහං මම පෙන්නනවා, :rofl:
    එලනෙ මචං. 3:30ට යාල්දේවී අනුරාධපුරෙන් පිටත් වෙන්නේ. උඹ අනිවාර්යෙන් සෙට් වෙයං.ජෝඩුවට අපි සිට් එකක් අල්ලගෙන එන්නම් කෝ. :love::love::love:
    මම කෝල් කරන්නම් උඹට ඉරිදාට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්..පේදුරු තුඩුවෙන් හරි කමක් නෑ !:growl:

    ලොක්කයියේ ශිෆ්ට් එක මාරු කරගමු.
    නගිමු ඉරිදාට කෝච්චියේ. මොකද්ද ලඟම ඉස්ටේසම Northern Line එකේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ..... එහෙමද එහෙනම් අව්ලක් නැහැ
    මම දැක්ක චාමික කන විදිය කොහොමද කියල
    ඇගේ size එක කෙසේ වෙතත් කන විදිය නම් හිත ගන්න පුලුවන්

    ඉස්සෝ වඩේ. :love: