ශවේන්ද්‍ර_සිල්වා_ගේ_කථාව_සමහර_sites_වල_නැත්තෙ _&#346

:lol: උඹේ උවමනාව වුනාට මං ලව්වා කුණුහරුප කියෝගන්න එක ඒක කරන්න ටිකක් අමාරුවෙයි රෝපයෝ කුණුහරුප කියන්නේ මොනවද කියලා උඹට වඩා මම හොදට දන්නවා උඹ ඔය නිකන් බලල්ලු ලවා කොස්ඇට බාවගන්න හැදුවට :lol::lol::lol:

මතක තියාගනින් උඹවගේ හාල්පාරුවෙක් නෙවේ මම මතකද ෆේක් 15 + හදාගෙන අනික් යූසර්ස්ලට අම්මා මතක් කර කර රෙප් කපපු කාලෙ අනුංගෙ නම් දදා කොහොමද එක රැයින් සේරම බෑන් වුනාම උඹේ අවශ්‍යතාවය මොකක්ද කියලා එදා ඇඩ්මින් කිව්වා මතක ඇතිනේ මේ තියෙන්නේ උඹ අද දාපු ත්‍රෙඩ් එක අළුත් හමක් පොරෝගත්තා කියලා කල පවු මකන්න බෑ අන්න ඒක මතක් කරගනින් මේ තියෙන්නේ අද දවසේ උඹේ හැසිරීම

http://www.elakiri.com/forum/showthread.php?p=10462103

උඹ වරද්දගත්තේ තොතනින්ද කියලා මතක ඇතිනේ එළකිරි එකේ බ්ලූ දාන්නයි ගොන් නොගහන කොල්ලෝ නපුංසකයෝ කියලානේ උඹ කියන්නේ උඹේ ගැන දැන් හොදට දන්නවා කවුරුත් :baffled: :rofl: එනවා මෙතන බබා පාට් එක දාන්න :lol:
 
Last edited:
  • Like
Reactions: cr33py_f41iry

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වුවත් කටයුතු කරනවා – ශවේන්ද්‍ර

- ශවේන්ද්‍රට ලොව නන්දෙසින් ප්‍රසංසා.
- ‍ජනපතිගෙන් විශේෂ ප්‍රසංසාවක්.

- ලංකාසීනිව්ස් පාඨකයෝත් මේජර් ජෙනරාල්වරයාට ඉහළින්ම ප්‍රසංසා කරති.

- තවදුරටත් බටහිරට චැනල් ෆෝ වීඩීයෝව පිළිබඳව ප්‍රශ්න තිබිය නොහැකියි. – විද්වත්හූ.
ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වෙමින් පවතින ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා බලවේග පිළිබඳව බියවිය යුතු නැති බවත්, මව්බිම රැකදුන් රණවිරුවකු වශයෙන් තමා ශ්‍රී ලාංකිකයන්ට හානියක්‌ පැමිණෙන ඕනෑම අවස්‌ථාවක ජීවිත පරිත්‍යාගයෙන් වුවද කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් බවත් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.
‍උපාලි මාධ්‍යය ආයතනයේ මාධ්‍යවේදී සිරිමෙවන් කස්‌තුරිආරච්චි සමඟ සාකච්ඡාක් පවත්වමින් ඔහු මේ බව පවසා ඇතැයි අද දින පළ වූ ‘දිවයින’ පුවත් වාර්තාවක සඳහන් වේ.
තවද, ‘ශ්‍රී ලංකා රජයට සහ ආරක්‍ෂක හමුදාවනට අසත්‍ය චෝදනා එල්ල කරමින් එල්. ටී. ටී. ඊ. හිතවාදී විදෙස්‌ බලවේග ගෙන යන කුමන්ත්‍රණ ව්‍යර්ථ කිරීමට සහ එම අසත්‍ය චෝදනාවලට නිසි පිළිතුරු දීමට හැකියාව තිබෙනවා’ යැයි ද ඔහු පැවසූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන අතර ‘කුමන තර්ජන බාධක එල්ල වුවත් මම එම ජාතික වගකීම හා යුතුකම ඉටුකිරීමට සූදානම් සිටිනවා.’ යනුවෙන් ද ඔහු පවසා ඇත.
එමෙන්ම, ‘චැනල් 4 වීඩියෝ පටය සාවද්‍ය එකක්‌ බව සනාථ කිරීමට ඉකුත් 21 වැනිදා නිව්යෝර්ක්‌ නුවරදී විදෙස්‌ තානාපතිවරුන් හමුවේ මම ගත් උත්සාහය එහි එක්‌ පියවරක්‌ පමණයි.’ යැයි මේජර් ජෙනරාල්වරයා තවදුරටත් පවසා ඇත.
‍මෙජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිව්යෝක් හී පිහිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයාද වේ.
මෙසේ, නිව්යෝක් නුවර දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස විදෙස් තනාපතිවරුන් හමුවේ කරුනු ගෙනහැර දැක්වීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමා ඔහු වෙත දුරකථනයෙන් අමතා ප්‍රසංසා කළ බවද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපාලි මාධ්‍යය ආයතනයට වැඩිදුරටත් පවසා ඇතැයි අද දින පලවූ දිවයින පුවත්පතේ තවත් වාර්තාවක සඳහන් වේ.
මේජර් ජෙනරාල්වරයා සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් දිගු සාකච්ඡාවක්‌ ද පැවැති බව එම දෙවැනි වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි. ඊයේ දින අප විසින් වාර්තාකර තිබූ ඔහුගේ මෙම මෙහෙයුම පිළිබඳ වූ පුවතේදී අති විශාල ලංකාසීනිව්ස් පාඨයෝ පිරිසක් ‘කොම්මන්ට්’ මඟින් මේජර් ජෙනරාල්වරයාට සුභපතා තිබිණ.
මෙම චැනල් 4 වීඩියෝ පටයේ කරුණු සාවද්‍ය බවට ජෙනරාල්වරයා විසින් සනාථ කිරීමෙන් පසු එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක මාටින් නෙසර්කි විසින් ප්‍රකාශයක්‌ කරමින් එකී වීඩියෝ පටය නිවැරැදි තත්ත්වයක්‌ පිළිබිඹු කරන්නේ නැතැයි පැවසූ බව දිවයින දෙවන වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
දිවයින මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය විසින් සපයා ඇති එම දෙවන වාර්තාවේ ‘චැනල් 4 මගින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට එල්ල කළ චෝදනා ද අසත්‍යය යි.’ යනුවෙන් නෙසර්කි වැඩිදුරටත් පැවසුවේ යැයි සඳහන් වේ.
අප මේ පිළිබඳව ලංකාවේ සිටින විද්වත් පිරිසගෙන් අදහස් විමසා සිටි අතර ඔවුන් සියලූම දෙනා මේජර් ජෙනරාල්වරයාට ප්‍රශංසා කරමින් පවසා සිටියේ මින් ඉදිරියටත් බටහිර රටවලට මෙම චැනල් ෆෝ විඩීයෝව පිළිබඳව ප්‍රශ්න තිබිය නොහැකි බවත්ය.
යම් ලෙසකින් ඔවුන් මෙය නැවත නැවතත් ඉදිරියට ඇඳගෙන පවත්වාගෙන යන්නේ නම් එහි තේරුම අන්කිසිවක් නොව කරුනු පහදා දී විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් ඔවුන්ට අප සමඟ ඇති බවත්ය. එය අන්කිසිවක් නොව ‘ලිබියාව මෙන් අපවද ආක්‍රමනය කිරීම සදහා හේතු සාධක‍ සෙවීම යටි අරමුණක් ඔවුන්ට ඇති බව’ යැයි ඔවුන් සියලූම දෙනා අප සමඟ පැවසූහ. එය එසේ නම්, දැන්ම සිටම නිවහල් ආර්ථිකයක් ගොඩනඟමින් හමුදා බලය ශක්තිමත් කරගනිමින් ඒ සඳහා සූදානම් වීම නුවනට හුරු බවත් ඔවුන් සියලු දෙනාම අප සමඟ පවසා සිටියහ.

lankacnews
 
cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
මචං lanka e news, lanka truth, lanka news web කියන්නේ තනිකරම කොටින්ගේ ඩොලර් වලින් ජිවත් වෙන එවන් ටිකක්.ඉතින් බන් උන් ඕක නොදා ඉන්න ඒක ගැන පුදුම වෙන්න ඕන නැ.

;);););););)

:yes::yes::yes:
 
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම දේකට ම රට ගැන නොහිතා පටු දේශපාලන වාසි ගන්න එන වෘෂභයන් ඉන්නවා.....ඔය ලංකා ඊ නිව්ස් වගේ වෙබ් අඩවි පවත්ව ගෙන යන්නෙත්, මෙහෙයවන්නෙත් ඒ වගේ පාහර වෘෂභයන් ම තමයි. කොච්චර බෑන් කරත් මොකක් හරි නමක් අටවං ඇවිත් ඒ වගේ කුණු සයිට් වලට එළකිරි එකෙන් ට්‍රැෆික් කරන්න හදන මේ වෘෂභයන්ට මට කියන්න තියෙන්නේ එකයි........

    පරයිනි........මගේ මාතෘ භූමිය මත පහරන්නේ නැතුව හිටපියව්.......!!!!!!!

    ප.ලි. - පරයා යනු "තමා ගේ නොවන්නා" යන අර්ථය දනවන පදයකි. මෙවන් රට ගැන සිතිය යුතු අවස්ථාවක එසේ නොසිතන්නා මගේ රටේ එකකු නොවේ, එනම් පරයෙකි
     
    • Like
    Reactions: JHHA

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ වෘෂභයන්ට අපේ පින් බිම මත පහරන්න දෙන්නෙ යැ යාලුවා
    අපි ජීවතුන් අතර ඉන්නකන් එහෙම දෙයක් කරන්න තියා හිතන්නවත් බැ මෙ වෘෂභයන්ට
    ඔබතුමාවගෙම
    අපිත් එදත් රට වෙනුවෙන් අදත් රට වෙනුවෙන් හෙටත් රට වෙනුවෙන්!!!
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    yako shawendra udda kala wage anduwata kade yanne mona hiwallud a bung oya sf wa hira karala prabage ammata raja sapa dila karunawa man3 karala kp wa ge asse da gatta ara para wimalatai okkatama hadi gawila yanna one ...............SF balakaya
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    Originally Posted by dath kimbula
    හැම දේකට ම රට ගැන නොහිතා පටු දේශපාලන වාසි ගන්න එන වෘෂභයන් ඉන්නවා.....ඔය ලංකා ඊ නිව්ස් වගේ වෙබ් අඩවි පවත්ව ගෙන යන්නෙත්, මෙහෙයවන්නෙත් ඒ වගේ පාහර වෘෂභයන් ම තමයි. කොච්චර බෑන් කරත් මොකක් හරි නමක් අටවං ඇවිත් ඒ වගේ කුණු සයිට් වලට එළකිරි එකෙන් ට්‍රැෆික් කරන්න හදන මේ වෘෂභයන්ට මට කියන්න තියෙන්නේ එකයි........

    පරයිනි........

    දත් ගලවන ගමන් පුකත් විකුනනවා වගේ.
    මේකේ තමන්ගේ වෘත්තිය විකුන විකුනා දේශපාලන ත්‍රෙඩ් වෙල වලිගේ උස්සලා ගූ ගඳ ගස්සන එකෙක් තමයි දත් කිඹුලා.එලකිරි එකේ ඕනී තරම් දොස්තරලා ඇති, ප්‍රොක්ටර්ස්ලා ඇති.නමුත් ඒ අය තමන්ගේ වෘත්තිය පෙන්නගෙන මේකේ වැඩ කරන්නේ නෑ.මොකද තමන් නොදන්නා දේවල් ගැන ගොන් උත්තර දුන්නම තමන්ගේ වෘත්තියත් හෑල්ලු වෙනවා.අන්න ඒක තෙරුම් ගන්න බැරි වෘෂබයන් රටේ අභීත මාධ්‍ය වේදීන්ව හෑල්ලු කරන්නේ නෑ.තමන් දත් ගැන ත්‍රෙඩ් දානවා නම් වෘත්තිය විකුනුවාට කමක් නෑ.නමුත් දේශපාලන ත්‍රෙඩ් වල ඒක පෙන්නලා වෘත්තිය ගඳ ගස්වන්න එපා
    රට වෙනුවෙන් කතාකරන්න වෘත්තිය මොකක් වුනාම මොකද හලෝ
    එතකොට උබ මොනාද මෙ කරන්නෙ .
    විකුනන එක නෙමෙයිද උබ මෙ කරන්නෙ
    උබට පැහැදිලි කැපිල්ල තියෙන්නෙ රටවෙනුවෙන් කතාකරන්න එවුන් එක්කනේ
    උබ කාට .ක විකුනලයි ඔය කතා කරන්නෙ
    උබල මෙ site එක ගදගස්සන්නෙපා ගූ වැඩ කරල
    ගොම් පාට් දාගෙන එන්නෙපා තෙරුනයි.
    :angry::angry::angry::angry::angry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    රට වෙනුවෙන් කතාකරන්න වෘත්තිය මොකක් වුනාම මොකද හලෝ
    එතකොට උබ මොනාද මෙ කරන්නෙ .
    විකුනන එක නෙමෙයිද උබ මෙ කරන්නෙ
    උබට පැහැදිලි කැපිල්ල තියෙන්නෙ රටවෙනුවෙන් කතාකරන්න එවුන් එක්කනේ
    උබ කාට .ක විකුනලයි ඔය කතා කරන්නෙ
    උබල මෙ site එක ගදගස්සන්නෙපා ගූ වැඩ කරල
    ගොම් පාට් දාගෙන එන්නෙපා තෙරුනයි.
    :angry::angry::angry::angry::angry:

    :yes::yes::yes:ඔව් බං ඔය තවත් පිස්සු හත්තෙක්.අර තොන්ඩුවෙම අවතාරයක්ද කොහෙද.රටට ආදරයක් නැති පර බල්ලෝ මේකෙන් එලවන්න ඕනෙ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් ගලවන ගමන් පුකත් විකුනනවා වගේ.
    මේකේ තමන්ගේ වෘත්තිය විකුන විකුනා දේශපාලන ත්‍රෙඩ් වෙල වලිගේ උස්සලා ගූ ගඳ ගස්සන එකෙක් තමයි දත් කිඹුලා.එලකිරි එකේ ඕනී තරම් දොස්තරලා ඇති, ප්‍රොක්ටර්ස්ලා ඇති.නමුත් ඒ අය තමන්ගේ වෘත්තිය පෙන්නගෙන මේකේ වැඩ කරන්නේ නෑ.මොකද තමන් නොදන්නා දේවල් ගැන ගොන් උත්තර දුන්නම තමන්ගේ වෘත්තියත් හෑල්ලු වෙනවා.අන්න ඒක තෙරුම් ගන්න බැරි වෘෂබයන් රටේ අභීත මාධ්‍ය වේදීන්ව හෑල්ලු කරන්නේ නෑ.තමන් දත් ගැන ත්‍රෙඩ් දානවා නම් වෘත්තිය විකුනුවාට කමක් නෑ.නමුත් දේශපාලන ත්‍රෙඩ් වල ඒක පෙන්නලා වෘත්තිය ගඳ ගස්වන්න එපා

    මගේ කශේරුකාව තියනවා...ඒ නිසා මට මගේ වෘත්තිය ගැන කියන්න පුළුවන්.......එහෙම සමහරු නොකියන්නේ මේ වගේ වෘෂභයන්ට උත්තර වෘත්තියේ ගරුත්වය රුක ගෙන දෙන්න බැරි නිසා.......
    පෙන්නනවද බලන්න මම මොන දේශපාලන රිප්ලයි එකේ ද කියල මගේ වෘත්තිය පෙන්නලා තියෙන්නේ......????????
    නිකන් ඉල්ලං කිච වෙන්න එපා සහෝදරයා.......!!!!!මගේ රිප්ලයි එකට උත්තර අදාල ත්‍රෙඩ් එකේම දාන්න ....වෙන තැන් වලට ගිහිල්ලා ඉල්ලං කන්නේ නැතුව....!!!!!!
    කලින් ෆේක් වලින් අම්බානක් ඇවිත් අම්බානක් නා ගත්ත නරි මම දන්නවා...දැන් තරහ පිරිමහන්නේ ඒ ෆේක් බෑන් කරන්න මම මූලික වුණා කියල වෙන්න ඇති.....මොනව කරන්න ද ??දන්නෝ දනිති......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කොන්දක් නැති උන් බං.. :P අනුකම්පා කරපං... :P
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මම නම් කොහොමත් ඔය මගුල් වල තියන එව්වා.. විශ්වාස කරන්නේ නැ :)