මචංලා මම කාලයක් තිස්සෙ ඉදන් යූස් කරන්නෙ HSDPA Dongle එක..
මම අර මොබිටෙල් එකෙ Daily Delight 75 package එකෙන් තමයි ගොඩක් කල් නෙට් ගියෙ.. මොකද මම Light usage නිසා
ඒත් බං දැන් දැන් මට හුගක් නෙට් Usage එක හුගක් වෑඩී ඒ නිසා මම බෑලුවෙ SLT ADSL ගන්න..
මචං දන්න උන් පොඩ්ඩක් කියනවද කොහොමද ගන්න ඕනි.. Modem/Router එකක් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද?
අපෙ ගෙදර Telecom Connection එකක් නම් තියෙයි..
Broadband වෑඩේට උන් කීයක් චාර්ජ් කරනවද? මොනාද හොද පෑකේජස් වගේ දේවල්... වෑඩේට ඔක්කොම කීයක් වගෙ යයිද.. ලාබෙටම කරගන්න විදි... වගෙ ඒවා... ලොකු උදව්වක්.. ස්තුතියි මචංලා..