SLT Broadband use karana kattiya innawada?

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මචංලා මම කාලයක් තිස්සෙ ඉදන් යූස් කරන්නෙ HSDPA Dongle එක..
    මම අර මොබිටෙල් එකෙ Daily Delight 75 package එකෙන් තමයි ගොඩක් කල් නෙට් ගියෙ.. මොකද මම Light usage නිසා
    ඒත් බං දැන් දැන් මට හුගක් නෙට් Usage එක හුගක් වෑඩී ඒ නිසා මම බෑලුවෙ SLT ADSL ගන්න..
    මචං දන්න උන් පොඩ්ඩක් කියනවද කොහොමද ගන්න ඕනි.. Modem/Router එකක් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද?
    අපෙ ගෙදර Telecom Connection එකක් නම් තියෙයි..
    Broadband වෑඩේට උන් කීයක් චාර්ජ් කරනවද? මොනාද හොද පෑකේජස් වගේ දේවල්... වෑඩේට ඔක්කොම කීයක් වගෙ යයිද.. ලාබෙටම කරගන්න විදි...
    වගෙ ඒවා... ලොකු උදව්වක්.. ස්තුතියි මචංලා..
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    කෝ බං ගණන් හිලව් හෙම දාපල්ලකො...දන්නෙ නෑති නිසයි අහන්නෙ.. :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචංලා මම කාලයක් තිස්සෙ ඉදන් යූස් කරන්නෙ HSDPA Dongle එක..
    මම අර මොබිටෙල් එකෙ Daily Delight 75 package එකෙන් තමයි ගොඩක් කල් නෙට් ගියෙ.. මොකද මම Light usage නිසා
    ඒත් බං දැන් දැන් මට හුගක් නෙට් Usage එක හුගක් වෑඩී ඒ නිසා මම බෑලුවෙ SLT ADSL ගන්න..
    මචං දන්න උන් පොඩ්ඩක් කියනවද කොහොමද ගන්න ඕනි.. Modem/Router එකක් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද?
    අපෙ ගෙදර Telecom Connection එකක් නම් තියෙයි..
    Broadband වෑඩේට උන් කීයක් චාර්ජ් කරනවද? මොනාද හොද පෑකේජස් වගේ දේවල්... වෑඩේට ඔක්කොම කීයක් වගෙ යයිද.. ලාබෙටම කරගන්න විදි...
    වගෙ ඒවා... ලොකු උදව්වක්.. ස්තුතියි මචංලා..
    ඔක්කොම විස්තර අහගන්න් 1243 වලට කෝල් එකක් දාපං. router ගන්න කලිං උන්ට කෝල් එකක් දීලා බලා ගනින් උඹේ ගෙදරට adsl ගන්න පුලුවංද කියලා.

    පැකේජ් ගනන් මෙතනින් බලාගන්න : http://slt.lk/broadband/index.html