'මම' ඉන්නේ කොහෙද?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එල ත්‍රෙඩක් වගේ...
    හෙමීට කියවලා බලන්න ඕන...

    එලස්!
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    යාළුවා, මේ RaneNat වගේ කාලකන්නි මුස්පේන්තු මිනිස්සු මැද්දට පැනල මේ වගේ සද්-කාර්යයන්ට බාධා කරන්න ගත්තේ අද ඊයේ නෙවෙයි... මට නම් මේවට 'අකුලගෙන' ඉන්න කිසිම උවමනාවක් නෑ!!! හාමුදුරු කෙනෙක් උනා නම්, මේවා ගැලපෙන්නේ නෑ තමයි... එයාල මේවගේ තැන්වලදී අසරණ වෙනවා!! ඒත් මට එහෙම එකක් කොහෙත්ම නෑ!!! මේවගේ කාලකන්නි face-to-face ආවොත් මම නම් ගහනවා කණ පැලෙන්න!!! ඇත්තටම!!!

    ඔයාල මගේ ණිවන් අවබෝධය ගැන කලබල වෙන්න එපා!!! ඒක ඔයාලට අදාළ නෑ!!!

    සංසාර ගමන් ඇතිවෙන්නේ ඊට අදාළ හේතු තිබුනොත් විතරයි!!! ණිවන් අවබෝධ කරගෙන සංසාර දුකෙන් එතෙර වෙන්න කෙනෙකුට එච්චර අමාරු නැහැ!!! මේවගේ කාලකන්නි බාධා කරන නිසා, බොරුව වපුරලා ඇත්ත වහන නිසා, තමයි ණිවන් අවබෝධ කිරීම දුෂ්කර වෙලා තියෙන්නේ!!! සැරින් සැරේට කීදෙනෙක් ඔහොම එල්ලී එල්ලී ආවද?? මුං දන්නේ නැති උනාට 'අහවලා' තමයි ඔය ඕකුන්ව කුපිත කර කර එවන්නේ... ඒ අහවලාගේ හැටි!!! ඕවට අහුවුනොත් විතරයි ඔයාලට අවුලක් වෙන්නේ... ඒ නිසා ඕවා ගණන් ගන්න එපා!!! මම සංසාර ගමනට අදාළ කරුණු සේරම කියන්නම්... ඒවා තමයි ඔයාලට අදාළ!!! අන්න ඒ අදාළ දේවල් විතරක් ගන්න!!!

    මගේ නම් සංසාර කතා ඉවරයි... දැන් මට ඒ අවුල් මොකවත් නෑ!!! මං full fit, මට කිසි බයක් සැකක් නෑ ඒ ගැන!!! දැන් ඉතින්, මම ජීවත් වෙනකම් මේවගේ එවුන්ට බොරුව පතුරුවන එක කරන්න දෙන්නේ නෑ!!! මේවගේ කාලකන්නින්ගේ බෙල්ල මිරිකලා හරි බොරුගහන එක නතර කරනවා!!! ඇත්ත වහන්න නම් කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ!!!

    ඔයාල අදාළ කරුණු ගැන හොඳට දැනුවත් වෙලා, තම තමන්ගේ ගැලවීම සලසා ගන්න!!! කොහොමත් උවමනාවෙන් බැලුවොත් ඔයාල ගොඩම තමයි... මම ඒක දන්නවා. අනික අපේ හාමුදුරුවෝ තෝරලා දෙන බුද්ධ දේශනා පුළුවන් තරම් හොයාගෙන බලන්න, අහන්න!!! ඒක හරිම වටිනවා... එතකොට කෙටි කාලෙකින්ම ඔයාලත් 'නියම වැඩකාරයෝ' වේවි!!! ඊළඟට, බුද්ධ දේශනා හොඳින් දන්නා සෘතවත් පුද්ගලයෝ උනාම, අවබෝධය සම්පූර්ණ කරගත්තු පුද්ගලයෝ උනාම, ඔයාලටත් පුළුවන් තව තව උදවියට උපකාර කරන්න. එහෙම කරන්න... බුදු සසුන බබළන්නේ එහෙම උනාම තමයි!!!
    නිවන් අවබෝධ වෙච්ච මිනිස්සුන්ට මෙහෙම තරහා යනවනම් ලොකු අවුලක්
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    mama me thread eka digatama follow kara.mama hituwa oyagen ganna deyak athi kiyala.balan giyama oya use karana words dakkama nikanma terenawa oya nam nivan dakala ne kiyala.buduhamuduruwange kaleth oya wage kattiya hitiya taman pora wenna ahula gatta daham kali tikak pennala taman wata followers la hada gaththa kattiya.so oyath a wage kenek wage.api kiribathgoda hamuduruwangenma bana ahala nivan dakinnam puluwan unoth.

    Mityadrushtiyata asu unoth galavimak labanna ithama apahasui.Me wage thread wala mitya drushtiya hoya gannath amarui, suthra kotasma pawichchi karana nisa.pudgalayagen saha vachana bhavitayen saha atham boru awabodha tulin thamai denaganna puluwan.Den api wage ayage bella mirikanna balagena inne.Angulimala beli kapala eka hithin ain karalai rahat wune namuth meya rahath wela bella mirikanne.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    e mage hati!! ayi mokada?? :P:lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... පොඩි case එකක් තියනවා.
    දැන් මේකේ ඔය දිව ගැන, නහය ගැන, ඇඟ ගැන, එක එක ජාතියේ කතා වගයක් කිව්වා නේ?? ඔව්ව ඇත්ත වෙන්න ඇතිද??
    පොඩි experiment පාරක් දාල බැලුවේ නැද්ද??? මේ 'මූ' දමිතයා, කියන්නේ ඇත්තද බොරුද කියල හොයල බලන්න පොඩි උත්සාහයක් දැරුවේ නැද්ද???
    අයියෝ... බලන්න එපාය!! මේ මිත්‍යා දෘෂ්ඨි, බෙලි මිරිකන එව්වා මෙතනට වැඩක් නැහැ නේ... තමන්ටම බලාගන්න තිබුනා නේ 'මේකා' මේ කියන්නේ ඇත්තද බොරුද බව!!!
    ඔන්න ඕවට තමයි කියන්නේ 'ධර්මය ණුවනින් විමසනවා' කියලත්... කාගෙන් වත් අහන්න, බයෙන් / සැකෙන් ඉන්න ඕනේ නැහැ... හැමෝටම තියනව දිවක්, නහයක්, ඇඟක්!! ඒවා පාවිච්චි කර කර බලන්න, මේ කියන ඒවා ඒ විදියටම වෙනවද නැද්ද කියල!!!
    කෑම කනකොට වෙන කල්පණාවක ඉඳන් කාල, පස්සේ හිතල බලන්න මොනවද කන්න තිබුණේ?? මොනවද විඳපු රසවල්?? කියල එහෙම... sure එකටම දන්නේ නෑ!! ඔය විදියට ඕනේ අකමැති ජාතියක් උනත් කන්න පුළුවන් වෙයි... try කරලා බලන්න.
    ආයි ඔය කුණු ගොඩක් ලඟින් එහෙම යනකොට, වෙන මොනවා හරි 'හිත ගිය' දෙයක් ගැන හිත හිත ගිහින් බලන්න කුණුගොඩ ගඳ ගහන්නේ නෑ!! ආ... නෑ කුණුගොඩ ගඳ ගහවි... ඒත් දැනෙන එකක් නෑ!!
    තුවාලයක්, වෙන මොකක් හරි වේදනාවක්, දැනෙන වෙලාවට ඒක ගැන නොහිත හිත වෙන දෙකට යොදල බලන්න...
    ඔන්න ඔහොමයි 'ධර්ම මාර්ගයේ යන්න' ඕනේ!!! ප්‍රායෝගිකව!!!

    හැබැයි ඉතින්, මේවට හිතේ එකඟ භාවය ඕනේ වෙනවා... භාවනා කරලා ඉන්න වෙනවා...
    ඒ වුනාට බය වෙන්න එපා!! මේ විදියටත් වැඩේ කරන්න පුළුවන්!!! හිත දුවන්නේ ඒකට කරන්න වැඩක් නැති උනාම... මේ කරන දේට ලොකු කැමැත්තක්, මම කියන්නේ බොරුද? මිත්‍යා දෘෂ්ඨි වපුරනවද? කියල හොයන්න ලොකු උවමනාවක් හදාගන්න!! එතකොට 'හිත' ඉබේම වැඩේට ලැස්ති වෙයි...
    එක පාරට ඔක්කොම success / සාර්ථක වෙන එකක් නෑ... ඒක ගණන් නොගෙන දිගටම practice කරන්න!! පුහුණු කරන්න!!! සංසිඳෙන්න!!!
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යාළුවා, මේ RaneNat වගේ කාලකන්නි මුස්පේන්තු මිනිස්සු මැද්දට පැනල මේ වගේ සද්-කාර්යයන්ට බාධා කරන්න ගත්තේ අද ඊයේ නෙවෙයි... මට නම් මේවට 'අකුලගෙන' ඉන්න කිසිම උවමනාවක් නෑ!!! හාමුදුරු කෙනෙක් උනා නම්, මේවා ගැලපෙන්නේ නෑ තමයි... එයාල මේවගේ තැන්වලදී අසරණ වෙනවා!! ඒත් මට එහෙම එකක් කොහෙත්ම නෑ!!! මේවගේ කාලකන්නි face-to-face ආවොත් මම නම් ගහනවා කණ පැලෙන්න!!! ඇත්තටම!!!

    ඔයාල මගේ ණිවන් අවබෝධය ගැන කලබල වෙන්න එපා!!! ඒක ඔයාලට අදාළ නෑ!!!

    සංසාර ගමන් ඇතිවෙන්නේ ඊට අදාළ හේතු තිබුනොත් විතරයි!!! ණිවන් අවබෝධ කරගෙන සංසාර දුකෙන් එතෙර වෙන්න කෙනෙකුට එච්චර අමාරු නැහැ!!! මේවගේ කාලකන්නි බාධා කරන නිසා, බොරුව වපුරලා ඇත්ත වහන නිසා, තමයි ණිවන් අවබෝධ කිරීම දුෂ්කර වෙලා තියෙන්නේ!!! සැරින් සැරේට කීදෙනෙක් ඔහොම එල්ලී එල්ලී ආවද?? මුං දන්නේ නැති උනාට 'අහවලා' තමයි ඔය ඕකුන්ව කුපිත කර කර එවන්නේ... ඒ අහවලාගේ හැටි!!! ඕවට අහුවුනොත් විතරයි ඔයාලට අවුලක් වෙන්නේ... ඒ නිසා ඕවා ගණන් ගන්න එපා!!! මම සංසාර ගමනට අදාළ කරුණු සේරම කියන්නම්... ඒවා තමයි ඔයාලට අදාළ!!! අන්න ඒ අදාළ දේවල් විතරක් ගන්න!!!

    මගේ නම් සංසාර කතා ඉවරයි... දැන් මට ඒ අවුල් මොකවත් නෑ!!! මං full fit, මට කිසි බයක් සැකක් නෑ ඒ ගැන!!! දැන් ඉතින්, මම ජීවත් වෙනකම් මේවගේ එවුන්ට බොරුව පතුරුවන එක කරන්න දෙන්නේ නෑ!!! මේවගේ කාලකන්නින්ගේ බෙල්ල මිරිකලා හරි බොරුගහන එක නතර කරනවා!!! ඇත්ත වහන්න නම් කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ!!!

    ඔයාල අදාළ කරුණු ගැන හොඳට දැනුවත් වෙලා, තම තමන්ගේ ගැලවීම සලසා ගන්න!!! කොහොමත් උවමනාවෙන් බැලුවොත් ඔයාල ගොඩම තමයි... මම ඒක දන්නවා. අනික අපේ හාමුදුරුවෝ තෝරලා දෙන බුද්ධ දේශනා පුළුවන් තරම් හොයාගෙන බලන්න, අහන්න!!! ඒක හරිම වටිනවා... එතකොට කෙටි කාලෙකින්ම ඔයාලත් 'නියම වැඩකාරයෝ' වේවි!!! ඊළඟට, බුද්ධ දේශනා හොඳින් දන්නා සෘතවත් පුද්ගලයෝ උනාම, අවබෝධය සම්පූර්ණ කරගත්තු පුද්ගලයෝ උනාම, ඔයාලටත් පුළුවන් තව තව උදවියට උපකාර කරන්න. එහෙම කරන්න... බුදු සසුන බබළන්නේ එහෙම උනාම තමයි!!!
    11.gif
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    මේ... පොඩි case එකක් තියනවා.
    දැන් මේකේ ඔය දිව ගැන, නහය ගැන, ඇඟ ගැන, එක එක ජාතියේ කතා වගයක් කිව්වා නේ?? ඔව්ව ඇත්ත වෙන්න ඇතිද??
    පොඩි experiment පාරක් දාල බැලුවේ නැද්ද??? මේ 'මූ' දමිතයා, කියන්නේ ඇත්තද බොරුද කියල හොයල බලන්න පොඩි උත්සාහයක් දැරුවේ නැද්ද???
    අයියෝ... බලන්න එපාය!! මේ මිත්‍යා දෘෂ්ඨි, බෙලි මිරිකන එව්වා මෙතනට වැඩක් නැහැ නේ... තමන්ටම බලාගන්න තිබුනා නේ 'මේකා' මේ කියන්නේ ඇත්තද බොරුද බව!!!
    ඔන්න ඕවට තමයි කියන්නේ 'ධර්මය ණුවනින් විමසනවා' කියලත්... කාගෙන් වත් අහන්න, බයෙන් / සැකෙන් ඉන්න ඕනේ නැහැ... හැමෝටම තියනව දිවක්, නහයක්, ඇඟක්!! ඒවා පාවිච්චි කර කර බලන්න, මේ කියන ඒවා ඒ විදියටම වෙනවද නැද්ද කියල!!!
    කෑම කනකොට වෙන කල්පණාවක ඉඳන් කාල, පස්සේ හිතල බලන්න මොනවද කන්න තිබුණේ?? මොනවද විඳපු රසවල්?? කියල එහෙම... sure එකටම දන්නේ නෑ!! ඔය විදියට ඕනේ අකමැති ජාතියක් උනත් කන්න පුළුවන් වෙයි... try කරලා බලන්න.
    ආයි ඔය කුණු ගොඩක් ලඟින් එහෙම යනකොට, වෙන මොනවා හරි 'හිත ගිය' දෙයක් ගැන හිත හිත ගිහින් බලන්න කුණුගොඩ ගඳ ගහන්නේ නෑ!! ආ... නෑ කුණුගොඩ ගඳ ගහවි... ඒත් දැනෙන එකක් නෑ!!
    තුවාලයක්, වෙන මොකක් හරි වේදනාවක්, දැනෙන වෙලාවට ඒක ගැන නොහිත හිත වෙන දෙකට යොදල බලන්න...
    ඔන්න ඔහොමයි 'ධර්ම මාර්ගයේ යන්න' ඕනේ!!! ප්‍රායෝගිකව!!!

    හැබැයි ඉතින්, මේවට හිතේ එකඟ භාවය ඕනේ වෙනවා... භාවනා කරලා ඉන්න වෙනවා...
    ඒ වුනාට බය වෙන්න එපා!! මේ විදියටත් වැඩේ කරන්න පුළුවන්!!! හිත දුවන්නේ ඒකට කරන්න වැඩක් නැති උනාම... මේ කරන දේට ලොකු කැමැත්තක්, මම කියන්නේ බොරුද? මිත්‍යා දෘෂ්ඨි වපුරනවද? කියල හොයන්න ලොකු උවමනාවක් හදාගන්න!! එතකොට 'හිත' ඉබේම වැඩේට ලැස්ති වෙයි...
    එක පාරට ඔක්කොම success / සාර්ථක වෙන එකක් නෑ... ඒක ගණන් නොගෙන දිගටම practice කරන්න!! පුහුණු කරන්න!!! සංසිඳෙන්න!!!

    ඔය රතු පාටින් දක්වා එති දේවල් නිතරම කරන්න එතකොට සත්‍යය වෙටහෙනවා.මේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන්ම කියවනකොටත් වැටහෙනවා.වචන භාවිතයෙන් එහෙම.
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    e mage hati!! ayi mokada?? :P:lol::lol:

    ඔයාගේ හැටි මම හොඳට තේරුම් අරන් ඉන්නේ,ඔයාට නොතේරුනාට.මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය නිසයි ඔයාට තේරුම් නොයන්නේ.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නාසයත් ගඳ/සුවඳත් හා කයත් පහසත් සම්බන්ධ සේරම මෙච්චරයි!! වෙන අද්භූත දේවල් මොකුත්ම නෑ!!! බුදුහාමුදුරුවෝ ප්‍රඥාව තියෙන්නේ අප්‍රමාදී වෙන්නයි කියල කිව්වේ, අප්‍රමාදීව මේ සත්‍ය අවබෝධ කරගන්න කියලයි!!! ඔන්න දැන් ඒ කොටස කළා!! දැන් මේ සත්‍ය ආරක්ෂා කරගන්න!! වෙන වෙන බොරු කතා විශ්වාස කරන්න, පිළිගන්න එපා!!! ඉතින් තේරෙණවා නේද? කෑමජාති වල, scent/powder ජාතිවල, සුවඳ බලන්න තිබුණු ආසාව/තන්හාව නිෂ්ඵල දෙයක්... ආයේ, සුව පහසු ඇඳන්/ඇඳ ඇතිරිලි, සුව පහසු පුටු/මේස, යානවාහන, ඉස්තරම්ම ඇඳුම් පැළඳුම් හා පළඳනාවල් ආදී මෙකී නොකී දේවල් උපකාරයෙන් 'කය' පිනවන්න තිබුන ආසාව/තන්හාව නිෂ්ඵල දෙයක්!! මොකද, මේ විඳින 'සැප' සේරම නාසයයි, කයයි පවතින තාක් තමයි!!! ඒත් මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච නාසය, කය අනිත්‍යයි!!! කොච්චර උවමනා උනත් තමන්ට ඕනේ විදියට තියාගන බෑ... තමන්ට ඕනේ විදියට පවත්වන්න බෑ!!! අන්තිමේ මේ සේරම නැතිවෙනවා... අතහරින්නම වෙනවා!!! අනික මේ 'සැපය' කියල එහෙම්පිටින්ම රැවටුනේ මුලාවකට!!! ඇත්තටම නම් 'සැපක්' විඳලා නෑ... ජීවිතය පිළිබඳව අවබෝධයක් නැති කමට, කයේ ඇත්ත නොදන්නා කමට, හීනයක් බලනවා වගේ දෙයක් තමයි මේ අපි කවුරු කවුරුත් කරලා තියෙන්නේ... දැන් ඉතින් හීන බැලුවා හොඳටෝම ඇති!!! හීනෙන් ලැබෙන දෙයක් නෑ... හීනෙන් පිබිදුනා කියල නැතිවෙන දේකුත් නෑ!!! කොහොමත් අතහරින්න වෙන එකේ, දැන්මම අතහැරලා දාන්න... 'අපෝ ඔය ඇති! දැන් මේ නාසය පිනෙව්වා හොඳටෝම ඇති!! දැන් මේ කය පිනෙව්වා හොඳටෝම ඇති!! කියල හිත හදාගන්න!!! ත්‍යාගය (චාගෝ) තියෙන්නේ අතහැරීමටයි!!!

    ඊළඟට සන්හිඳිම තියෙන්නේ පුහුණු වීමටයි!!! පුහුණු වෙන්නේ මෙහෙමයි... ඔබට නිරායාසයෙන් ලැබෙනවා නම්, උරුමයෙන්ම ලැබෙනවා නම්, නිකන්ම ලැබෙනවා නම් ඕනෙම සුගන්ධයක්, යහපත් පහසක් විඳින්න. ඒකෙ අවුලක් නෑ!! දැනටත් තියනවානම්, ඉබේම වගේ ලැබෙනවා නම්, ඕනෙම ඉස්තරම් ඇඳුමක්/පැලඳුමක්/වාහනයක් පාවිච්චි කරන්න. ඒකෙත් කිසි අවුලක් නෑ!! ඒත් ඒවා මත්තේ නැහෙන්න යන්න එපා!! නැතුව බෑ කියල බදාගන්න එපා!! ගොඩගහගන්න හිතන්න එපා!! ඕනේ එකක් නැතිවෙනවා නම් ඔහේ නැතිවෙච්චාවේ... කමක් නෑ!! කියල ගණන් නොගෙන ඉන්න... don't care ඉන්න... තව තවත් ලබන්න බලාපොරොත්තු තියාගන්න එපා!! අලුත් අලුත් ඒවා/හොඳ හොඳ ඒවා හොය හොයා දුවන්න එපා!! නැතෙයි කියල පසුතැවෙන්න එපා!!! තේරෙනවා නේද??

    ඇත්තටම නම්, ඇඳුම් ඇඳීමේදී මෙන්න මෙච්චරයි බලන්න, දැනගන්න තියෙන්නේ... 'යාවදේව සීතස්ස පටිඝාතාය' (සීතල දුරු කිරීමට) 'උණ්හස්ස පටිඝාතාය' (උණුසුම දුරු කිරීමට) 'ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං' (මැසි, මදුරු, අව්, සුළං, සර්පයින්ගෙන් ආදී දේවල්වලින් වන පීඩා දුරු කිරීමට) 'යාවදේව හිරිකෝපීනපටිච්ඡාදනත්ථං' (ලැජ්ජා ඇති වන තැන් වසා ගැනීම පිණිස). ඔය ටික තේරුම් ගන්න. 'ඒ ගනනට ඇති! ඇඳුම් පැළඳුම් පස්සේ එලවන්න ඕනේ නෑ...' කියල සෑහීමකට පත්වෙන්න!!! ඊළඟට, ගෙයක් දොරක් සම්බන්ධයෙනුත් මෙන්න මේ ගනනට තිබුනත් හොඳටෝම ඇති. 'යාවදේව සීතස්ස පටිඝාතාය' (සීතලෙන් වළකින්න) 'උණ්හස්ස පටිඝාතාය' (උණුසුමින් වළකින්න) 'ඩංසමතකවතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය' (මැසි මදුරුවන්ගෙන් වන පීඩා, අව්වෙන්, සුළඟින් වැළකීමට) 'උතුපරිස්සය විනෝදනං' (ඍතු විපර්යාස වලින් වන පීඩා වලින් වැළකීමට) 'පටිසල්ලානාරාමත්ථං' (භාවනාවට අනුග‍්‍රහ පිණිස). ඇත්තටම නම් මේ ඇවිල්ල පැවිදි ශ්‍රාවකයන්ට දක්වල තියෙන කරුණු!! ඒත් සංසාර දුකින් එතෙරවීම කියන මාතෘකාවේදී කාටවත් කිසිම විශේෂයක් නෑ!!! මිනිස්සු මෝඩ කමට තමයි ලොකු ලොකු වැඩ කරන්න යන්නේ... මාලිගාවල් වගේ ගෙවල් එහෙම මොකටද? ඒවා නැතුවට කණගාටුවෙන්න එපා!!! ඇඳුම් ගැනත් එච්චරම තමයි!!! සත්තු හැටියට, පෙරේතයෝ/පෙරේතියෝ හැටියට, නිරිසත්තු හැටියට ගතකරපු ජීවිත වලදී කවුරුවත් ඇඳුම් ඇඳලා නෑ... ගෙවල් තිබිලත් නෑ...

    ඉතින් මෙන්න මෙච්චරයි අපිට නාසය සහ ඊට දැනෙන ගඳ/සුවඳත්, කය සහ ඊට දැනෙන පහසත් ගැන දැනගන්න තියෙන්නේ!!! මේ කරුනුත් 'බොක්කටම වදිනකම්' කියවන්න... හොඳට තේරෙනකම් කියවන්න!!!
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    කොටින්ම කියනවනම් ආසාවන් පස්සේ ගියා ඇති, සැප වින්දා හොඳටෝම ඇති. ඔය සැප අපි සංසාරයේ Multiple Times විඳල තියෙනවා. එක හින්දා හොඳටම ඇති.

    Planet Nibiru එන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න වත බලමු. :dull::dull::dull::dull::dull::dull::dull:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොටින්ම කියනවනම් ආසාවන් පස්සේ ගියා ඇති, සැප වින්දා හොඳටෝම ඇති. ඔය සැප අපි සංසාරයේ Multiple Times විඳල තියෙනවා. එක හින්දා හොඳටම ඇති.

    Planet Nibiru එන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න වත බලමු. :dull::dull::dull::dull::dull::dull::dull:

    ම්ම්... මදි! මදි!! මදි!!!
    බුදුහාමුදුරුවෝ කිව්වෙත් අනාගාමි වෙන්න කියල...
    මේ thread එක බොක්කෙන්ම follow කරන අය නවත්තන්නෙත් එතනටම ගෙනිහිල්ල තමයි!!!
    ඉතුරු ටික, අරහත්වයට පත්වීම, තනියෙන් try කරලා try කරලාම පනින්න ඕනේ වැටක්, barrier එකක්!! නැත්නම් ඉවරයක්ම කරලා තමයි නවතින්නේ.:yes::yes: :(

    බැරිවෙලාවත් එහෙම හැකියාවක් තිබ්බ නම්, විශ්වයේ සත්වයෝ කියල ජාතියක් නැතිවෙයි නේද??
    ඇයි ඉතින් සත්වයා ගේ සංසාර ගමන ආරම්භ වෙච්ච ආසන්නයේම පහලවෙච්ච සම්මාසම්බුදු රජාණන්වහන්සේ ඒ සියලු සත්වයන්ට 'වගකියාවී' නේ... :D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයාගේ හැටි මම හොඳට තේරුම් අරන් ඉන්නේ,ඔයාට නොතේරුනාට.මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය නිසයි ඔයාට තේරුම් නොයන්නේ.

    me thread eka balana, Dharmayata kamathi, Budurajaananwahansege sraawaka, buddhimath udawiya hamoma wage dan umbage hati hondata therum aran athi!!! ekane oya 'kotuwath rathu wela' thiyenne...

    bota oya mona magulakwath notherenne, උඹගේ මිත්‍යා දෘෂ්ටිය නිසයි !!!
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    me thread eka balana, Dharmayata kamathi, Budurajaananwahansege sraawaka, buddhimath udawiya hamoma wage dan umbage hati hondata therum aran athi!!! ekane oya 'kotuwath rathu wela' thiyenne...

    bota oya mona magulakwath notherenne, උඹගේ මිත්‍යා දෘෂ්ටිය නිසයි !!!

    Kotuwa rathu karanna eththeth oyama thamai boruwata report karala.Mithya drushtikayek nokarana tuchcha wedak ne.Eelanga post eke ne kiyai ayith boruwa.
    Api dharmayath dannawa mitya drushtiyen karana boruwath dannawa.
     
    • Like
    Reactions: 121221

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    hari hinahayi ne ban???
    umbatath mole 0 wath nadda??? mama hithuwe chuttak wath athi kiyala...
    dasamayak hari thiyana ewun sahena kaalayak try karanakota podda podda hari hadenawa...
    0 ekaa ithin kochchara kalath echcharama thamayi.
    mama mak korannada ekata??? :(
    මම ස්කෙප්ටික් නෙ බන්....ඩකාටිස් වගේ තමයි:rolleyes: