Wimbledon තරගාවලිය..

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
picwimbledon.jpg

පින්තුර ටිකක් වෙලා යයි ලොඩ් වෙන්න එත් බලලම යන්න.. නොබල යන්න එපා..:no::D
දන්නවනේ ඉතින් කවුරුත් වගෙ මේ දවස්වල පෑවෑත්වෙන මේ ටෙනිස් තරගාවලිය ගෑන..;)
මේ දවස් වල STAR SPORTS CHANNEL එකෙන් සජිවිව නරබන්නත් පුලුවන්.:)
මමත් ඉතින් කරුනු ටිකක් එකතු කරන්නම්කෝ.:P

මෙවර තරගාවලිය පෑවෑත්වෙන්නේ 125 වෙනි වතාවට. මේ තරගාවලිය තමයි දිර්ගම ඉතිහාසයක් තියන ටෙනිස් තරගාවලිය.. පෑවෑත් වෙන්නේ එන්ගලන්තයේ..:rofl::P

මෙය ලබන ජුලි 3 වෙනිදායින් අවසන් වෙනවා..:dull::dull:

හෑම ක්‍රිඩකයෙක්ම ක්‍රිඩා කල යුත්තේ සුදු පාට ඈදුම් වර්නයෙන් සහ අනිත් සියලු දෑ සුදු විය යුතුය(පාවහන් වෑනි දෑ).... මේක මේ තරගාවලියේ එන නිතියක්..:)

මෙම තරගාවලියට ලොව සුපිරි තරග කරුවන් තරග කාරිනියන් සියල්ලක්ම වගේ සහභාගි වෙනවා..:D:D

මෙවර තරගාවලිය සදහා ක්‍රිඩික ක්‍රිඩිකාවන් ලොව පුරා රටවල් 60ක් නියොඉජනය කරනවා..:)

මෙවර තරගාවලියේ ජයග්‍රාහකයාට සහ ජයග්‍රාහිකාවට යුරෝ 1,100,000 මුදලක් පිරි නෑමෙනවා. පිස්සු හෑදෙන
වා නේ?:baffled::rolleyes:


මම පින්තුර කිහිපයකුත් එකතු කරන්නම්කෝ..
:rolleyes::rofl::rolleyes:



මේ තමයි තරගාවලිය පෑවෑත්වෙන ක්‍රිඩාන්ගන.. පිස්සු කොයිල් නේ..:baffled:

wimbledon2009live.jpg


wimbledoncentrecourt.jpg



මේ තමයි පිට්ටනියේ ඉරි අදින බාන්ඩේ.. සිරා නේ?:rolleyes:

b01ambient01aeltcntingl.jpg


මේ තමයි පිට්ටනියේ බෝල ඈහිඩින්න ඉන්න සෙට් එක.. Groun Boys la..:dull::dull:

b06ambient01aeltccrapha.jpg


b06ambient06aeltctlovel.jpg



b06ambient39aeltctlovel.jpg


මේ තමයි 125 වෙනි සන්වත්සරය වෙනුවෙන් ගහපු ටෙනිස් පිත්ත..:D

b06racquet27aeltc.jpg



මෙයා තමයි Rafael Nadal..:D මුගේ World Rank 01.. ඒ උනාට මුගේ අලි ඔලුව.. මුගේ කටේ හෑටි.. මට පේන්න බෑ ඔය රිලවා..:growl::growl:


b06nadal25aeltcmhangst.jpg



b06nadal24aeltcmhangst.jpg


මෙයා තමයි World Rank 02..:D Novak Djokovic.. මුගෙත් පඩ වෑඩියි ටිකක්..:frown::frown:

b06djokovic43aeltcnting.jpg



මෙයා තමයි Roger Federrer..:D මෙයා World Rank 03.. මෙයා තමයි මම ආසාම බුලට් එක..:love::P ගොඩක් නිහතමානි.. මෙයා කාලයක් Rank 01 වෙලත් හිටියා..:D:D

b06federer140aeltcnting.jpg


මෙයා තමයි Rank 04.:D Andy Murray.. මුත් හොද එකා..:rofl: වෑඩිය පඩ නෑ.. මෙයාගේ හෑම තරගයක්ම බලන්න එයාගේ අම්මා අනිවාර්යෙන්ම එනවා..:):)

b05murray142aeltcmhangs.jpg



Tennis කිව්වම ඉතින් කෙල්ලොත් අමතක කරලා බෑනේ..:love::love: මුන් උඩ පනිනකොට අපේ තමා නගින්නේ..:P:love::love:

මෙයා තමයි කෙල්ලොන්ගෙන් Rank 01..:D Serena Williams
:dull::dull:

b06swilliams132aeltcmha.jpg


මෙයා තමයි මම ආසම කෑල්ල. පට්ට ලස්සනයි.. :love::love:මෙයාගේ එකක් ගියොත් අනිව බලනවා..:P:love::love:


b06sharapova08aeltcswak.jpg



තවත් කෙල්ලොන්ගේ පින්තුර ටිකක්..:love::love:

b05sharapova09aeltcjbuc.jpg



b06gajdosova112aeltcjbu.jpg


b06wozniacki115aeltcjbu.jpg




මම දන්න තරමින් මගේ අදහස් එකතු කලා ඔයාලත් දන්න අදහස් එකතු කරල යන්නකෝ බලන්න...:rolleyes::D

කට්ටියටම තෑන්ක්ස්
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මෙවර තරගාවලියේ ජයග්‍රාහකයාට සහ ජයග්‍රාහිකාවට යුරෝ 1,100,000 මුදලක් පිරි නෑමෙනවා. පිස්සු හෑදෙනවා නේ?:baffled::rolleyes:

good thread +rep added :D

winner's price money for men's & women's singles is £1,100,000 not euros

(SL Rs. 192.3 million)

other price money

http://en.wikipedia.org/wiki/2011_Wimbledon_Championships#Prize_money
 

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
niyamai maxxaaaa
rep+++
Thanks
:)
rafayel ge worm up bogye cut 1 adenawa ban
:angry:oka mata penna ba okage shot nuth ehemai.:(
onna tennis balanna special kenek awilla eyata riger wa set wela ballla dannawa neda kiyala kawda me kiyala :D

134405.jpg

134406.jpg
appa sachinda? me yodaya mewage asse monawa karanawada manda?:frown:
patta machan sira. rep nam na ban
:rofl: