මචන්ලා මේකයි සීන් එක..දැන් ටික දවසකට කලින් මම firefox 5 එකට update කළා.ඒක කරපු දවසේ ඉඳල මට සිංහල සයිට් බලන්න බෑ..lankaenews,lankadeepa වගේ සයිට් බලන්න බෑ.මම ඒවගේ font install කරලා තියෙන්නේ.ඒ වුනාට සිංහල අකුරු පෙන්නේ නෑ..ඇයි එහෙම වෙන්නේ..දන්න කෙනෙක් උදව්වක් දෙන්නකෝ...







