Menna Api jeffan giyapu trip 1k. umbalata help 1k weyi.
http://elakiri.com/forum/showthread.php?p=18933166#post18933166
ඔව්.. මචෝ හොඳ අයිඩියා එකක් ගත්තා ඒකෙන්..
Menna Api jeffan giyapu trip 1k. umbalata help 1k weyi.
http://elakiri.com/forum/showthread.php?p=18933166#post18933166
Train thiyenawa intercity. ekath poddak balapan machan sapata gihin enna puluwan. paressamin waren
හෙන කට්ටක් හැබැයි ඕක..
මචං කියලා නිමකරන්න බැහැ උඹ කියලා දීපු විස්තර වල වටිනකම..
පට්ටම වටිනවා..
පිං සිද්ද වෙනවා උඹට.
මම හිතුවෙ උඹ දන්නේ කෝච්චි ගැන විතරයි කියලා...
ඔව් මචං.. මහන්සි තමයි.. ඒත් බං අපේ තියෙන බිසි ශෙඩූල් එක්කමෙහෙම තමයි කරන්න වෙන්නේ...


උඹ මුලු ත්‍රෙඩ් එකම පිං අනුමෝදනාවක් කොරා නේ..![]()
![]()
මට බයයි බං එකා පරටම නිවන් යාවිද කියලා. උඹ දීලා තියෙන පිං තොගෙ හැටියට..
වැඩි විස්ථර සඳහා බලන්න අපේ යාපනේ සංචාරය..![]()
![]()
![]()
![]()
![]()


පිං කොච්චර හම්බ උනත් වැඩි වෙන්නේ නැහැ බං...
වටිනවා..
තව අමතක වෙච්ච දේවල් තියෙනම් දැනුවත් කරපන්...![]()

කියන්න දේවල් නම් තියෙනවා. උඹේ ශෙඩියුල් එක පට්ට ටයිඩ් බං. ඒ නිසා උඹට තව දේවල් කියන්න අමාරුයි..![]()
අපිත් Trinco ගිහින් ආවා 16-19, Bus එකේ යනවට වඩා Train එකේ යන්න Try එකක් දීපන් මචං Bus එකේ ගිහින් එනවා කියන්නේ පට්ට අමාරුයි ඇගට
යාපනේ සඳහා විමසන්න අපේ බාටා මාමි..
මෙහෙමයි පුතා.. බලන්න නම් සෑහෙන්න තියේ. හෙට රෑ ගිහිල්ලා 23 එලිවෙන්න පාන්දර යාපනේ ගිහින් ආයේ එදා රෑම බස් එකේ එනකොට උඹට හිතේවි ආපු මෝඩකම කියලා. බස් එකේ යනවා කියන්නේ පට්ටම මහන්සියි. උඹට යන්නම යන්නම යන්නම යන්නම ඕනේ නම් මෙහෙම කරාපං. උදේ පාන්දර යාපනේ බැහැලා බඩට මොනා හරි දාගේන කුරිකට්ටුවාන් වලට බස් එකේ නැගපං. කුරිකට්ටුවාන් ජැටියෙන් නයිනතිව් බෝට්ටුවේ ගිහින් පුළුවන් ඉක්මනින් නාගදීපේයි කෝවිලයි වැඳගෙන ආයේ කුරිකට්ටුවාන් වලට වරෙන්. ආයේ බස් එකේ යාපනේට. මග තියෙන කදුරුගොඩ විහාරේ බලන්න බෑ උඹට. ඔය ගමන ගිහින් එනකොට දවල් 2 වත් වෙනවා. (ඉක්මනටම ආවොත්. නැලවි නැලවි ඉන්නේ නැතුව නයිනතිව් වල) ඊට පස්සේ බඩට මොනා හරි දාගෙන දවල්ට කෙලින්ම ඇදපං ත්‍රිවිල් එකක් අරගෙන කොටුවට, පුස්ථකාලයට, විශ්ව විද්‍යාලයට,ලිඳ ගාවට. ඔය ටික බලලා කොටුවෙත් ඇවිදලා එනකොට 6 වේවි. ඊට පස්සේ නල්ලූර් කෝවිලට පලයං. කෝවිල වැඳලා එතනම තියෙන රියෝ එකෙන් අයිස්ක්‍රීම් කාලා බස් එකේ නැගපං.
මට නම් කියන්න තියෙන්නේ ඔය යන ගමන බොරු මහන්සියක් විතරයි කියලා. යාපනේ කියන්නේ අවම දවස් 03ක සංචාරයක්. උඹව ඩීමොටිවේට් කරන්න නෙමෙයි කීවේ. ඇත්ත කීවේ.
ප.ලි. ඔය අපේ බාටාකාරයා. ඕකා යාපනේ හිරේ හිටියා කාලයක්.

sorry, den rooms iwarai. 120 pack eke indians 350k wage innawa![]()

Suba gamanak wawa......!!!!
Mamath Tama Jafana gehen Nea
Yana keyala Car ekak gatth Lagadima yanawa
Gehen awith Wistra Dapan
Maka Jafna okkoma keyawwa
