Chinese Chilli Paste එක හදන්නයි යන්නෙ!!
ඒ විතරක් නෙවේ Deviled Chicken & Fried Rice එකත් අද හදනවා.
මෙන්න Deviled Chicken හදන හැටි තියන Thread Link එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1156556
මෙන්න Fried Rice හදන හැටි තියන Thread Link එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1156597
අවශ්‍ය දෙවල්-
සෝදා සිහින්ව අඹරාගත් වියළි ඉස්සෝ හෝ කූනිස්සෝ මේස හැදි 2ක් පමණ
කෑලි මිරිස් මේස හැදි 4-5ක්
කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින්
ලුනු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින්
සීනි මේස හැදි 2ක් පමණ
සෝයා සෝස් හා තක්කාලි සෝස් මේස හැන්ද බැගින්
විනාකිරි හෝ දෙහි තේ හැදි 2ක්
කුකින් ඔයිල් මේස හැදි 3ක්
තෙල් ලිපතබා ඉගුරු සුදුලූනු සහ අඹරාගත් ඉස්සන් දමා දුඹුරු පාට වන තෙක් බැදගන්න.
කෑලි මිරිස් , ගම්මිරිස්, එක්කර විනාඩියක් බැදගන්න.
ලුණු. සෝයාසෝස්, තක්කාලි සෝස්, විනාකිරි හෝ දෙහි එක්කරන්න.
ලිපේ ගින්දර අඩුකර සීනි එක්කර සීනි දියවීමට පෙර ඩිනාඩියක් පමණ පිසගෙන ලිප නිවා වහාම වෙනත් භාජනයකට මාරු කරන්න.
නැතිනම් සීනි දියවී චිලි පේස්ට් එක ගල් වෙයි!!
වැඩි ප්‍රමාණය නිවුන පසු වියළි බෝතලයකට දමා ශීත කරණයේ සති 2-3ක් වුවද තබාගත හැකිය!!

Last edited: