Maruti ද? Nissan FB 14 ද?TATA nano ද?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකො ජරා ඉන්දියන් කාර් දෙකකුයි ජපන් කාර් එකකුයි දාලා ඒව්ව්ගෙන් මොන එකද හොඳ කියලත අහනවනේ තව..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    FB 14 පෙට්‍රල් කොච්චරක් විතර කරනවද මචෝ???
    14-15 විතර කරනවා.
    උඹට පෙට්‍ර්ල්ම නං ඕනෙ 3වීල් එකක් හරි බයික් එකක් හරි ගනින්.
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    14-15 විතර කරනවා.
    උඹට පෙට්‍ර්ල්ම නං ඕනෙ 3වීල් එකක් හරි බයික් එකක් හරි ගනින්.

    tnx මචෝ එලම කිරි....

    මට 3වීල් එකක් හරි බයික් එකක් හරි මතක් උනෙම නැනෙ>>>
    AC එක්ක 3වීල් එකක් ටිකක් බලල කියපන් සුදු පුතේ...
    :lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යකො ජරා ඉන්දියන් කාර් දෙකකුයි ජපන් කාර් එකකුයි දාලා ඒව්ව්ගෙන් මොන එකද හොඳ කියලත අහනවනේ තව..

    :lol: :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tnx මචෝ එලම කිරි....

    මට 3වීල් එකක් හරි බයික් එකක් හරි මතක් උනෙම නැනෙ>>>
    AC එක්ක 3වීල් එකක් ටිකක් බලල කියපන් සුදු පුතේ...
    :lol:
    201161710153896.jpg