යකො ජරා ඉන්දියන් කාර් දෙකකුයි ජපන් කාර් එකකුයි දාලා ඒව්ව්ගෙන් මොන එකද හොඳ කියලත අහනවනේ තව..

14-15 විතර කරනවා.FB 14 පෙට්රල් කොච්චරක් විතර කරනවද මචෝ???
14-15 විතර කරනවා.
උඹට පෙට්ර්ල්ම නං ඕනෙ 3වීල් එකක් හරි බයික් එකක් හරි ගනින්.

යකො ජරා ඉන්දියන් කාර් දෙකකුයි ජපන් කාර් එකකුයි දාලා ඒව්ව්ගෙන් මොන එකද හොඳ කියලත අහනවනේ තව..

NISSAN Serina 1 ගැන මොකද මචන්zzලා කියන්නේ????![]()
tnx මචෝ එලම කිරි....
මට 3වීල් එකක් හරි බයික් එකක් හරි මතක් උනෙම නැනෙ>>>
AC එක්ක 3වීල් එකක් ටිකක් බලල කියපන් සුදු පුතේ...
![]()