'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'පිස්සන් කොටු' වල වැදගත් යමක් කරන්න අමාරුයි!! ඒ හැටි!!
    මේ thread එක උවමනාවෙන් බලන උදවිය 'අන්තිමට කියවපු තැනට එනකම්' ආපස්සට බලල හිටියනම් තමයි හොඳ... එතකොට posts මගහැරෙන්නේ නෑ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ (ඇසට රූපයක් ගැටුනුවිට ඇසෙහි විඥාණය හටගනී, මේ තුනෙහි එකතුව ඉස්පර්ශයයි!!) කියල සත්වයාගේ 'ඇස' තුල සිදුවෙන ක්‍රියාවලිය අවබෝධ කරගත් බුදුරජාණන්වහන්සේ ඒ බව අපටත් කියා දුන්නා!!! උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කළා, ඇසෙහි විඥාණයෙන් රතු පාටත් දැනගන්නවා... කොළ පාටත් දැනගන්නවා... නිල් පාටත් දැනගන්නවා... හැඩයත් දැනගන්නවා... කියල!!! හැබැයි ඒ මීට අවුරුදු 2600 කට උඩදී... මෙන්න බොලේ නවීණ විද්‍යඥයොත් (scientists ලත්) ඒකම 'හොයාගෙන' දැන්!!:rolleyes: කොහොම හරි ඉතින්, technical දේ technical ම තමයි... අන්තිමට ඇහෙන් වෙන්නේ ඔන්න ඔච්චරයි!!

    අර කලින් කිව්ව විදියටම චන්ද මධ්‍යස්ථානයක වෙනවා වගේම, මේ පාටින් මෙච්චරයි... මේ පාටින් මෙච්චරයි... කිය කියා සංඥා හදල දෙන එක තමයි ඇහේ රාජකාරිය!! දන්නවද? ඒ විදියටම ඔය RGB පාට තුන පාවිච්චි කරලා තමයි TV වල, computer monitors, displays සේරගේම ඔය නොයෙකුත් වයිවාරන්න පින්තූර මවන්නේ!! ඊළඟට color prints හදාගන්නත් යොදාගන්නේ මේ පාට තුනම තමයි!!! (CMYK කතා එහෙම මෙතනට වැඩක් නෑ) කොහොම හරි, මෙච්චර කාලෙකට අපි දැකල තියෙන්නේ ඔන්න ඔය රතු පාට, කොළ පාට, නිල් පාට 'එලි' විතරයි!!! ආ... ආයේ ඔය එක එක පාට පැතිරිලා තියන රටාව, 'හැඩයත්' ඇහෙන් දැනගන්නවා!!! නිකම් සුදු කොලයක් අරන් රවුමක්, කොටුවක්, ත්‍රිකෝණයක් වගේ මොකක් ඇන්දත් ඒ හැඩය අපිට තේරෙණවා නේ... අන්න ඒ අඳුනා ගැනීමත් සිද්ධවෙන්නේ ඇහෙන්ම තමයි!!!

    තව වැදගත් දෙයක්!!! දැන් මේක කියවනවා කියල, ඔයාල මොකද්ද කරන්නේ?? ඒත් ඔය හැඩයන් අඳුන ගැනීමක් බව තේරෙනවද?? ඉපදෙනකොටම සේරම දැනගෙන ආව කවුරුවත්ම නැහැ නේද, දැන් මේ ලොකු ලොකු talks දැම්මට??? මතකයිද මුල පටන්ගත්ත හැටි? කවුරුහරි වැඩිහිටි කෙනෙක් 'අ' යන්නේ හැඩය ඇඳ ඇඳ මේ තියෙන්නේ අ යන්න කිය කිය කියලා කියලා නේද 'අ' යන්න ඉගැන්නුවේ?? ඉංග්‍රීසි උදවියත් එහෙම නේ 'A' වලින් පටන් ගත්තේ... ඒවගේ නේද මුළු හෝඩියමයි, දන්නා තරමක් අකුරු/වචන සේරමයි ඉගෙන ගත්තේ?? දැන් මේ ලෝකේ පෙරලන්න දැඟලුවට!! ඔය කියවන කියවන වචනයක් ගානේ වෙන දේ තේරුම්ගන්න පුලුවන්ද? දකින දකින රටාවල් අනුව 'මතකයෙන්' ඒ රටාවට අදාළ අකුරු, තේරුම, සේරම 'පට් පට් ගාල' හිතට එනවා... ඊළඟට හිතෙන්ම ඒවා ගැලපිලා තේරුමත් අවබෝධ වෙනවා!! මම මේක අස්සේ ග්‍රීක් අකුරු වලින් කොටාගෙන කොටාගෙන ගියොත් මක් වෙයිද?? ග්‍රීක් දන්නවා නම් හැරෙන්න මොකුත් තේරෙන එකක් නැහැ නේ?? ඒ ග්‍රීක් සම්බන්ධව 'මතකයක්' නැති නිසයි!! ආ ඒවගේම තමයි බැරි වෙලාවත් ඔලුවට පොල් ගෙඩියක් වැටිලා, පොලු පාරක් වැදිලා, එහෙම මතකය 'හුටා' උනොත්!! memory blank උනොත්!! සේරම වැඩ නවතීවි!!

    ඊළඟට වෙන කල්පණාවක ඉඳන් කියවගන කියවගන යන්න... තේරුම අවබෝධ වෙයිද?? අන්න point එකක්!!! නිකම් 'අකුරු රටාවල්' ඇහැට වැටුනට හරියන්නේ නෑ!!! ඒ එකින් එකට මනසිකාර කෙරෙන්න ඕනේ!!! අර කලින් ආයතන වලදී සිද්ධ උනා වගේම, ඇහේ විඥාණයෙන් දැනගන්න එකෙනුත් අන්තිමට වෙන්නේ ඇසේ ඉස්පර්ශය ඇතිවීම පමණයි!!! මනසිකාර නොකලොත් මොකක්වත් වෙන්නේ නෑ!!! මොකුත්ම විඳීමක්, හඳුනාගැනීමක් නැතුව ඉන්න පුළුවන්!!! යථාභූත ඥාණය ඇතිවුනාම මොන විදිය විඳීමක්, හඳුනාගැනීමක් සිදුවුනත් කිසිම ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් නැතුව ඉන්න පුළුවන්!!! පුලුවන්ද?? මට නම් පුළුවන්!!!:)

    මේ... ඒක නෙවෙයි ප්‍රශ්ණේ... දැන් මෙච්චරට කතන්දර දැනගෙන, ඇයි ඔයාල 'ලස්සන රූප' කියල ඇහින් දැකපු එක එක ජාතිවල 'එලි' වලට රැවටුනේ??? ලස්සන කෙල්ලෝ කොල්ලෝ, නළු නිලියෝ, කෑම ජාති, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, බඩුමුට්ටු කිය කිය දැක්ක සේරම නිකම්ම නිකම් 'එලි' විතරනේ??? 'එලි' වල කොහෙද ලස්සනක්, කැතක් කියල දෙයක්??? හිතල බලන්න... තනිකරම පිස්සුවක් නේද නටල තියෙන්නේ?? ඔය දැකපු සේරම ලස්සන රූප ටික එක සැරේ දැක්ක වගේ තමයි ඉර දිහා චුට්ටක් බැලුවා නම්!! පාට සේරම එකතු උනාම සුදු පාටයි... අනික whole sale එකේ එළියත් තියනවා!! එතකොට හරි නේ... තේරෙනවද අපි කොච්චරට 'අනාගෙනද' ඉන්නේ?? කියල... ඇයි අපිට මෙහෙම වුනේ?? ඇයි අපි මේ දකින දකින 'ලස්සනයි' කියන දේවල් වලට ඇලුනේ??

    හිත හිතා ඉන්න දෙයක් නැහැ!! බුදුහාමුදුරුවෝ සේරම කියල දීල තියෙන්නේ... උන්වහන්සේ සත්වයින්ට කිව්වා 'අවිජ්ජා නීවරනානං, තන්හා සංයෝජනානං සත්තානං' කියල!!! (අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් වෙලුනු සත්වයෝ) කියල!!! හරි නේද?? අපි මේ ආයතන කතාවල් මොකක්වත් දැනගෙන උන්නේ නැහැ නේ... අපි හිතන් හිටියේ මේ 'මම'ය, මේ 'මම දකිනවා'ය, මේ 'මම රසවිඳිනවා'ය එහෙම කියල නේ... දැන් නේ ටික ටික තේරෙන්නේ මෙතන තියෙන්නේ ලේ-මස් වලින් හැදිච්ච අනිත්‍ය දෙයක්ය, දුකක්ය (යද නිච්චං තං දුක්ඛං - යමක් අනිත්‍යද, එය දුකයි!) කියල!!! අන්න ඒක හොඳට තේරුම් ගන්න!!! හොඳට කල්පනා කර කර බලන්න!!! මේ 'මම' දවල් හීනයක් වගේ... ඇත්තටම වගේ පෙනෙනවා... ඇත්තටම වගේ තියනවා... ඒත් ඒක නිකම්ම නිකම් මායාවක්!!! මේ කිසි දෙයකට ආසා කරලා, තණ්හාවෙන් බදාගෙන ඉඳලා, ඇති වැඩක් නෑ!!! චාගෝ, ත්‍යාගය තියෙන්නේ අත හැරීමටයි!!! රාගය වැඩක් නෑ... අතහැරලා දාන්න!!!

    අර කලින් වගේමයි... ඉබේම ලැබෙනවා නම්, නිකම්ම ලැබෙනවා නම්, නිරායාසයෙන්ම ලැබෙනවා නම්, ඕනේ ලස්සන දෙයක් බලන්න!! ඒත් හොඳට දැනගෙන බලන්න... මේ වෙන්නේ 'ඇහැට වැටෙන ආලෝකයන් ඇහෙන් දැනගැනීමක් විතරයි' කියන බව හොඳට හිතේ තියාගෙන බලන්න!!! ඊළඟට මොන දෙයක් බැලුවත්, බැලුවා අමතක කරලා දැම්මා... එච්චරයි!! ආයේ, ඒ දැකපු දේ ඔස්සේ හිත හිතා ඉන්න එපා!! ඊළඟට, අරවා බලන්න ඕනේ... මෙහෙ ගිහිල්ල බලන්න ඕනේ... 'ලොකු එකක්' ගන්න ඕනේ... වගේ ඒවා හිතන්න එපා!! බොරු වැඩක්!! තේරුමක් නැති වැඩක්!!! තියන එව්වත් 'ඔන්න ඔහේ නැතිවෙනවා නම්, නැතිවෙච්චාවේ... මට මොකෝ' කියල ගණන් නොගෙන ඉන්න පුරුදුවෙන්න!!! 'නිදහස' වටිනවා ඔය හැමදේටම වඩා!!! සන්හිඳීම තියෙන්නේ පුහුණු කිරීමටයි... ඔයාලත් පුහුණු වෙන්න.
     
    Last edited:

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    යථාභූත ඥාණය ඇතිවුනාම මොන විදිය විඳීමක්, හඳුනාගැනීමක් සිදුවුනත් කිසිම ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් නැතුව ඉන්න පුළුවන්!!! පුලුවන්ද?? මට නම් පුළුවන්!!!:)

    ඉන්න පුළුවන් නිවන් දැකපු අයට. ඔයාට බෑ.එකනේ වචන දැකපු ගමන් කෝපාවිෂ්ට වෙලා අනිත් අයට වැඩේ දෙන්න ,බෙල්ල මිරිකන්න හදන්නේ.දැන්වත් තේරුනාද?
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ලස්සන කැත කියල දෙයක් මේ ලෝකේ නෑ, එක අපි විසින්ම හදා ගත්ත මායාවන් නේද? දැන් බලන්න ඉස්සෙල්ල ලස්සනට පෙනුන කෙනා , ටික කාලයක් යනකොට දැක්කොත් එය කෙරෙහි තිබෙන interest එක නැතිවෙලා, ඇයි ඒ , මොකද ලස්සන කැත කියල දෙයක් නෑ
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලස්සන කැත කියල දෙයක් මේ ලෝකේ නෑ, එක අපි විසින්ම හදා ගත්ත මායාවන් නේද? දැන් බලන්න ඉස්සෙල්ල ලස්සනට පෙනුන කෙනා , ටික කාලයක් යනකොට දැක්කොත් එය කෙරෙහි තිබෙන interest එක නැතිවෙලා, ඇයි ඒ , මොකද ලස්සන කැත කියල දෙයක් නෑ

    dan therenawada case eka?? lassanayi... kathayi... priyamanaapayi... suwandayi... rasayi... kiyala api thoragaththu hama dema, api api thani thaniyen 'hithaagaththu' dewal witharayi!!! hariyatama kiwwoth heenayak wageyi... ehempitinma maayawak!!! mulaawak!!!

    aththatama wela thiyenne satharamaha dhathungen sakaswechcha, hadichcha, aayathana 6 kin, eeta adaala dewal handunagena, ewaata anuroopa sangnaawan (signals) nikuth weemak pamanayi!!!

    namuth 'sathwayaa' oya mokuthma danne naa!!! sampoornayenma avidyawen wahila inne!!! e avidyaawa ehempitin nathiwechchama sathwayath naa... sansaara gamanakuth naa... mokuth naa!!! heenen awadiwela baluwama wageyi!!!

    poddak innako malli... thawa tika kalayi... umbala okkoma niwalama daala thamayi mama wade nawaththanne!!! !!! !!!
    danna danna hamotama meka follow karanna kiyapan :)

    man kiyala thiyanawa ne... 'mama' chuttak wenas!!!:yes::yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇහේ කතාවත් කියල ඉවරයි... තේරුණාද?? නොතේරුණා නම්, කරන්න තියෙන්නේ එකම එක දෙයයි... තේරෙණකම් කියවන්න!! ඒත් එක්කම හොඳට මතක තියාගන්න, මේ 'ඇහැ' කියන ආයතනයත් තනිකරම සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, සකස්වෙච්ච දෙයක්!! සන්කතයක්!! ඉතින් අනිවාර්යයෙන් යම් දවසක බිඳිලා විනාසවෙලා යනවා... නැසී වැනසී යනවා!! 'රූප පේන එක' නතරවෙනවා!! දුකයි නේද?? කොච්චර දුක උනත් කරන්න දෙයකුත් නෑ... ඔය සතරමහා ධාතුන්ගෙන් 'හැදිච්ච දේවල් වල' ස්වාභාවය් නේ!!! තමන්ට ඕනේ උනාට ඕව හැමදාම තියාගන්න බෑ... තමන්ට කැමති විදියට තියෙන්නෙත් නෑ... කරන්න පුළුවන් එකම දේ, 'අනේ මට ඕනේ නෑ!' කියල අතහැරලා දාල හිත හදාගැනීම විතරමයි!!!

    හැබැයි ඉතින් මේ ඇත්ත පෙනි පෙනිත්, ඇහැ පිනවන්න හිතන කෙනා අර මෝඩ බල්ලා වගෙයි!!! මතක නේ... ඇහෙන් පේන්නේ එලිය විතරයි!! ඇහැ, ඒ එලිවලට අනුව සංඥා හදල දෙනවා මිසක් ඒ සංඥාවල කිසිම හැඩයක්, ලස්සනක්, ප්‍රියමනාප බවක් නෑ!!! මස් කට්ටේ රස බලන්න මොකුත් නෑ නේ? ඒ වගේම තමයි!! ඒත් ඉතින් දමාගෙන හපනකොට කට තුවාල වෙලා එන උගේම ලේ රස බලල බල්ලා 'චුන් වෙනවා' වගේ, ලස්සනයි කියල කියන්න පුළුවන් දෙයක් දිහා බලාගෙන ඉන්න කොට 'පොඩි චුන් එකක්' තියනවා...:D ඒත් වැඩක් නෑ!!! කොච්චර බැලුවත් තාවකාලික විඳීමක් විතරයි... ඒ මත්තේ නැහෙන්න දෙයක් නෑ!!! අන්න ඒක හොඳට තේරුම් ගන්න...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට කණෙන් අල්ලගන්න තියෙන්නේ!!:growl::lol: මිනිස් කණට ඇහෙන්නේ 20Hz ඉඳල 20,000Hz වෙනකම් ශබ්ද සංඛ්‍යාත විතරයි කියල ඉස්කෝලේ 7-8 පන්තිවල ඉන්න ළමයිනුත් දන්නවා!! ඒත් මේ මෝඩ මිනිස්සු ඒ සංඛ්‍යාත එක එක රටාවලට, එක එක ශබ්ද ප්‍රමාණ වලින් අහල, පිස්සු හැදිලා දඟලනවා!!! 'කටහඬ ලස්සනායි' කියනවා... 'ලස්සන සින්දුවක්' 'ලස්සන tune එකක්' කියනවා... දුර කතර ගෙවාගෙන musical show බලන්න යනවා... 'අරූ මට බැන්න!' 'මූ මට අරහෙම කිව්වා... මෙහෙම කිව්වා!' කියල 'මල පැනල' දඟලනවා... නැත්නම් හඬා වැලපෙනවා... එක විකාරයි!!! ඇයි මේ??

    'මං අහං ඉන්නවා!!' 'මට ඇහෙනවා!!' 'මට බැන්න!!' 'මට දොස් කිව්වා!!' කියල රැවටිලා, මුලාවෙලා ඉන්නවා මිසක්, මෙච්චර කාලෙකට දැනගෙන උන්නද මේ 'කණ' කියන්නේ මොකද්ද?? ඒකෙ වෙන්නේ මොනවද?? කියන කිසිම දෙයක්... ඔන්න ඔතනයි upset එක!!! නොදන්න කම, අවිද්‍යාව!!! මේ සද්ද වලට ඇලෙන්න වැඩක් නෑ... ඒවා අහල 'මල පනින්න' දේකුත් නෑ... අනික් එක, ලස්සනම වැඩේ කියන්නේ, ගොඩ දෙනෙක්, සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා... එයා තමයි උඹලව මවල තියෙන්නේ... එයාට 'මල පැන්නොත්' උඹලට punish කරාවි... කියල 'සද්ද අහල' හොඳටම අනාගෙන!!!:rolleyes: එහෙම්පිටින්ම ගොනාට ඇඳගෙන!!!:rolleyes::rolleyes: 'ලෙලි පිටින් කෙහෙල් ගෙඩි කනවා' වගේ නොකර ලෙල්ල ගහල කනවා වගේ, ඇහිච්ච පලියට පිළිගන්නේ නැතුව හොඳට මොලේ කල්පණා කරලා බැලුවා නම් මෙහෙම රැවටෙන්න, මුලාවෙන්න සිද්ධවෙන්නේ නෑ නේ!!!

    මම කලින් කිව්වා, ඇහැයි/කණයි හරි වැදගත් කියල!!! (අර RaneNat කියන මෝඩ, බකපණ්ඩිතය 'එහෙම නැහැ'යි කිව්වේ...) ඔය ඇහැයි/කණයි පාවිච්චි කරලා තමයි සත්වයා යමක් ඉගෙන ගන්නේ!!! දැණුමක් ලබාගන්නේ!!! හරි දෙයක් ඉගෙනගත්තොත්, දැනගත්තොත් යහපතක් වෙනවා... සුගතිගාමී කෙනෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා!! වගේම, බොරුවක්/වැරදි දෙයක් අහල පිළිගත්තොත් අනාත වෙනවා!!! බඩගිනියි කියල කුණුවෙච්ච, නරක්වෙච්ච කෑමක් කෑවොත් බඩගින්න නිවෙනවා වෙනුවට තව නැති ලෙඩත් හදාගෙන දුකට පත්වෙන්න වෙනවා නේ... අන්න ඒ විදියම තමයි... මේ ජීවිතේ තියන දුක් කරදර වලට පිහිටක් ලබන්න කියල, වැරදි පාරක් තෝරගත්තොත්, 'හුටා'ම තමයි!!! හරි පාරට එන්න... 'තමන්ගැන' ඉගෙනගන්න!!! බුදුහාමුදුරුවෝ 'ඉගෙන ගන්නා දෙයින් හොඳම දේ තමන් ගැන ඉගැනීමයි!!!' කිව්වේ ඒකයි. එතකොට කාටවත් තමන්ව රවට්ටන්න බෑ!!! මුලා කරන්න බෑ!!! ඒ විතරක් නෙවෙයි, අනික් ප්‍රශ්ණ සේරමත් ඉබේටම විසඳෙනවා...
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ (ඇසට රූපයක් ගැටුනුවිට ඇසෙහි විඥාණය හටගනී, මේ තුනෙහි එකතුව ඉස්පර්ශයයි!!) කියල සත්වයාගේ 'ඇස' තුල සිදුවෙන ක්‍රියාවලිය අවබෝධ කරගත් බුදුරජාණන්වහන්සේ ඒ බව අපටත් කියා දුන්නා!!! උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කළා, ඇසෙහි විඥාණයෙන් රතු පාටත් දැනගන්නවා... කොළ පාටත් දැනගන්නවා... නිල් පාටත් දැනගන්නවා... හැඩයත් දැනගන්නවා... කියල!!! හැබැයි ඒ මීට අවුරුදු 2600 කට උඩදී... මෙන්න බොලේ නවීණ විද්‍යඥයොත් (scientists ලත්) ඒකම 'හොයාගෙන' දැන්!!:rolleyes: කොහොම හරි ඉතින්, technical දේ technical ම තමයි... අන්තිමට ඇහෙන් වෙන්නේ ඔන්න ඔච්චරයි!!

    අර කලින් කිව්ව විදියටම චන්ද මධ්‍යස්ථානයක වෙනවා වගේම, මේ පාටින් මෙච්චරයි... මේ පාටින් මෙච්චරයි... කිය කියා සංඥා හදල දෙන එක තමයි ඇහේ රාජකාරිය!! දන්නවද? ඒ විදියටම ඔය RGB පාට තුන පාවිච්චි කරලා තමයි TV වල, computer monitors, displays සේරගේම ඔය නොයෙකුත් වයිවාරන්න පින්තූර මවන්නේ!! ඊළඟට color prints හදාගන්නත් යොදාගන්නේ මේ පාට තුනම තමයි!!! (CMYK කතා එහෙම මෙතනට වැඩක් නෑ) කොහොම හරි, මෙච්චර කාලෙකට අපි දැකල තියෙන්නේ ඔන්න ඔය රතු පාට, කොළ පාට, නිල් පාට 'එලි' විතරයි!!! ආ... ආයේ ඔය එක එක පාට පැතිරිලා තියන රටාව, 'හැඩයත්' ඇහෙන් දැනගන්නවා!!! නිකම් සුදු කොලයක් අරන් රවුමක්, කොටුවක්, ත්‍රිකෝණයක් වගේ මොකක් ඇන්දත් ඒ හැඩය අපිට තේරෙණවා නේ... අන්න ඒ අඳුනා ගැනීමත් සිද්ධවෙන්නේ ඇහෙන්ම තමයි!!!

    තව වැදගත් දෙයක්!!! දැන් මේක කියවනවා කියල, ඔයාල මොකද්ද කරන්නේ?? ඒත් ඔය හැඩයන් අඳුන ගැනීමක් බව තේරෙනවද?? ඉපදෙනකොටම සේරම දැනගෙන ආව කවුරුවත්ම නැහැ නේද, දැන් මේ ලොකු ලොකු talks දැම්මට??? මතකයිද මුල පටන්ගත්ත හැටි? කවුරුහරි වැඩිහිටි කෙනෙක් 'අ' යන්නේ හැඩය ඇඳ ඇඳ මේ තියෙන්නේ අ යන්න කිය කිය කියලා කියලා නේද 'අ' යන්න ඉගැන්නුවේ?? ඉංග්‍රීසි උදවියත් එහෙම නේ 'A' වලින් පටන් ගත්තේ... ඒවගේ නේද මුළු හෝඩියමයි, දන්නා තරමක් අකුරු/වචන සේරමයි ඉගෙන ගත්තේ?? දැන් මේ ලෝකේ පෙරලන්න දැඟලුවට!! ඔය කියවන කියවන වචනයක් ගානේ වෙන දේ තේරුම්ගන්න පුලුවන්ද? දකින දකින රටාවල් අනුව 'මතකයෙන්' ඒ රටාවට අදාළ අකුරු, තේරුම, සේරම 'පට් පට් ගාල' හිතට එනවා... ඊළඟට හිතෙන්ම ඒවා ගැලපිලා තේරුමත් අවබෝධ වෙනවා!! මම මේක අස්සේ ග්‍රීක් අකුරු වලින් කොටාගෙන කොටාගෙන ගියොත් මක් වෙයිද?? ග්‍රීක් දන්නවා නම් හැරෙන්න මොකුත් තේරෙන එකක් නැහැ නේ?? ඒ ග්‍රීක් සම්බන්ධව 'මතකයක්' නැති නිසයි!! ආ ඒවගේම තමයි බැරි වෙලාවත් ඔලුවට පොල් ගෙඩියක් වැටිලා, පොලු පාරක් වැදිලා, එහෙම මතකය 'හුටා' උනොත්!! memory blank උනොත්!! සේරම වැඩ නවතීවි!!

    ඊළඟට වෙන කල්පණාවක ඉඳන් කියවගන කියවගන යන්න... තේරුම අවබෝධ වෙයිද?? අන්න point එකක්!!! නිකම් 'අකුරු රටාවල්' ඇහැට වැටුනට හරියන්නේ නෑ!!! ඒ එකින් එකට මනසිකාර කෙරෙන්න ඕනේ!!! අර කලින් ආයතන වලදී සිද්ධ උනා වගේම, ඇහේ විඥාණයෙන් දැනගන්න එකෙනුත් අන්තිමට වෙන්නේ ඇසේ ඉස්පර්ශය ඇතිවීම පමණයි!!! මනසිකාර නොකලොත් මොකක්වත් වෙන්නේ නෑ!!! මොකුත්ම විඳීමක්, හඳුනාගැනීමක් නැතුව ඉන්න පුළුවන්!!! යථාභූත ඥාණය ඇතිවුනාම මොන විදිය විඳීමක්, හඳුනාගැනීමක් සිදුවුනත් කිසිම ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් නැතුව ඉන්න පුළුවන්!!! පුලුවන්ද?? මට නම් පුළුවන්!!!:)

    මේ... ඒක නෙවෙයි ප්‍රශ්ණේ... දැන් මෙච්චරට කතන්දර දැනගෙන, ඇයි ඔයාල 'ලස්සන රූප' කියල ඇහින් දැකපු එක එක ජාතිවල 'එලි' වලට රැවටුනේ??? ලස්සන කෙල්ලෝ කොල්ලෝ, නළු නිලියෝ, කෑම ජාති, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, බඩුමුට්ටු කිය කිය දැක්ක සේරම නිකම්ම නිකම් 'එලි' විතරනේ??? 'එලි' වල කොහෙද ලස්සනක්, කැතක් කියල දෙයක්??? හිතල බලන්න... තනිකරම පිස්සුවක් නේද නටල තියෙන්නේ?? ඔය දැකපු සේරම ලස්සන රූප ටික එක සැරේ දැක්ක වගේ තමයි ඉර දිහා චුට්ටක් බැලුවා නම්!! පාට සේරම එකතු උනාම සුදු පාටයි... අනික whole sale එකේ එළියත් තියනවා!! එතකොට හරි නේ... තේරෙනවද අපි කොච්චරට 'අනාගෙනද' ඉන්නේ?? කියල... ඇයි අපිට මෙහෙම වුනේ?? ඇයි අපි මේ දකින දකින 'ලස්සනයි' කියන දේවල් වලට ඇලුනේ??

    හිත හිතා ඉන්න දෙයක් නැහැ!! බුදුහාමුදුරුවෝ සේරම කියල දීල තියෙන්නේ... උන්වහන්සේ සත්වයින්ට කිව්වා 'අවිජ්ජා නීවරනානං, තන්හා සංයෝජනානං සත්තානං' කියල!!! (අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් වෙලුනු සත්වයෝ) කියල!!! හරි නේද?? අපි මේ ආයතන කතාවල් මොකක්වත් දැනගෙන උන්නේ නැහැ නේ... අපි හිතන් හිටියේ මේ 'මම'ය, මේ 'මම දකිනවා'ය, මේ 'මම රසවිඳිනවා'ය එහෙම කියල නේ... දැන් නේ ටික ටික තේරෙන්නේ මෙතන තියෙන්නේ ලේ-මස් වලින් හැදිච්ච අනිත්‍ය දෙයක්ය, දුකක්ය (යද නිච්චං තං දුක්ඛං - යමක් අනිත්‍යද, එය දුකයි!) කියල!!! අන්න ඒක හොඳට තේරුම් ගන්න!!! හොඳට කල්පනා කර කර බලන්න!!! මේ 'මම' දවල් හීනයක් වගේ... ඇත්තටම වගේ පෙනෙනවා... ඇත්තටම වගේ තියනවා... ඒත් ඒක නිකම්ම නිකම් මායාවක්!!! මේ කිසි දෙයකට ආසා කරලා, තණ්හාවෙන් බදාගෙන ඉඳලා, ඇති වැඩක් නෑ!!! චාගෝ, ත්‍යාගය තියෙන්නේ අත හැරීමටයි!!! රාගය වැඩක් නෑ... අතහැරලා දාන්න!!!

    අර කලින් වගේමයි... ඉබේම ලැබෙනවා නම්, නිකම්ම ලැබෙනවා නම්, නිරායාසයෙන්ම ලැබෙනවා නම්, ඕනේ ලස්සන දෙයක් බලන්න!! ඒත් හොඳට දැනගෙන බලන්න... මේ වෙන්නේ 'ඇහැට වැටෙන ආලෝකයන් ඇහෙන් දැනගැනීමක් විතරයි' කියන බව හොඳට හිතේ තියාගෙන බලන්න!!! ඊළඟට මොන දෙයක් බැලුවත්, බැලුවා අමතක කරලා දැම්මා... එච්චරයි!! ආයේ, ඒ දැකපු දේ ඔස්සේ හිත හිතා ඉන්න එපා!! ඊළඟට, අරවා බලන්න ඕනේ... මෙහෙ ගිහිල්ල බලන්න ඕනේ... 'ලොකු එකක්' ගන්න ඕනේ... වගේ ඒවා හිතන්න එපා!! බොරු වැඩක්!! තේරුමක් නැති වැඩක්!!! තියන එව්වත් 'ඔන්න ඔහේ නැතිවෙනවා නම්, නැතිවෙච්චාවේ... මට මොකෝ' කියල ගණන් නොගෙන ඉන්න පුරුදුවෙන්න!!! 'නිදහස' වටිනවා ඔය හැමදේටම වඩා!!! සන්හිඳීම තියෙන්නේ පුහුණු කිරීමටයි... ඔයාලත් පුහුණු වෙන්න.

    siraawata....
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඊළඟට කණෙන් අල්ලගන්න තියෙන්නේ!!:growl::lol: මිනිස් කණට ඇහෙන්නේ 20Hz ඉඳල 20,000Hz වෙනකම් ශබ්ද සංඛ්‍යාත විතරයි කියල ඉස්කෝලේ 7-8 පන්තිවල ඉන්න ළමයිනුත් දන්නවා!! ඒත් මේ මෝඩ මිනිස්සු ඒ සංඛ්‍යාත එක එක රටාවලට, එක එක ශබ්ද ප්‍රමාණ වලින් අහල, පිස්සු හැදිලා දඟලනවා!!! 'කටහඬ ලස්සනායි' කියනවා... 'ලස්සන සින්දුවක්' 'ලස්සන tune එකක්' කියනවා... දුර කතර ගෙවාගෙන musical show බලන්න යනවා... 'අරූ මට බැන්න!' 'මූ මට අරහෙම කිව්වා... මෙහෙම කිව්වා!' කියල 'මල පැනල' දඟලනවා... නැත්නම් හඬා වැලපෙනවා... එක විකාරයි!!! ඇයි මේ??

    'මං අහං ඉන්නවා!!' 'මට ඇහෙනවා!!' 'මට බැන්න!!' 'මට දොස් කිව්වා!!' කියල රැවටිලා, මුලාවෙලා ඉන්නවා මිසක්, මෙච්චර කාලෙකට දැනගෙන උන්නද මේ 'කණ' කියන්නේ මොකද්ද?? ඒකෙ වෙන්නේ මොනවද?? කියන කිසිම දෙයක්... ඔන්න ඔතනයි upset එක!!! නොදන්න කම, අවිද්‍යාව!!! මේ සද්ද වලට ඇලෙන්න වැඩක් නෑ... ඒවා අහල 'මල පනින්න' දේකුත් නෑ... අනික් එක, ලස්සනම වැඩේ කියන්නේ, ගොඩ දෙනෙක්, සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා... එයා තමයි උඹලව මවල තියෙන්නේ... එයාට 'මල පැන්නොත්' උඹලට punish කරාවි... කියල 'සද්ද අහල' හොඳටම අනාගෙන!!!:rolleyes: එහෙම්පිටින්ම ගොනාට ඇඳගෙන!!!:rolleyes::rolleyes: 'ලෙලි පිටින් කෙහෙල් ගෙඩි කනවා' වගේ නොකර ලෙල්ල ගහල කනවා වගේ, ඇහිච්ච පලියට පිළිගන්නේ නැතුව හොඳට මොලේ කල්පණා කරලා බැලුවා නම් මෙහෙම රැවටෙන්න, මුලාවෙන්න සිද්ධවෙන්නේ නෑ නේ!!!

    මම කලින් කිව්වා, ඇහැයි/කණයි හරි වැදගත් කියල!!! (අර RaneNat කියන මෝඩ, බකපණ්ඩිතය 'එහෙම නැහැ'යි කිව්වේ...) ඔය ඇහැයි/කණයි පාවිච්චි කරලා තමයි සත්වයා යමක් ඉගෙන ගන්නේ!!! දැණුමක් ලබාගන්නේ!!! හරි දෙයක් ඉගෙනගත්තොත්, දැනගත්තොත් යහපතක් වෙනවා... සුගතිගාමී කෙනෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා!! වගේම, බොරුවක්/වැරදි දෙයක් අහල පිළිගත්තොත් අනාත වෙනවා!!! බඩගිනියි කියල කුණුවෙච්ච, නරක්වෙච්ච කෑමක් කෑවොත් බඩගින්න නිවෙනවා වෙනුවට තව නැති ලෙඩත් හදාගෙන දුකට පත්වෙන්න වෙනවා නේ... අන්න ඒ විදියම තමයි... මේ ජීවිතේ තියන දුක් කරදර වලට පිහිටක් ලබන්න කියල, වැරදි පාරක් තෝරගත්තොත්, 'හුටා'ම තමයි!!! හරි පාරට එන්න... 'තමන්ගැන' ඉගෙනගන්න!!! බුදුහාමුදුරුවෝ 'ඉගෙන ගන්නා දෙයින් හොඳම දේ තමන් ගැන ඉගැනීමයි!!!' කිව්වේ ඒකයි. එතකොට කාටවත් තමන්ව රවට්ටන්න බෑ!!! මුලා කරන්න බෑ!!! ඒ විතරක් නෙවෙයි, අනික් ප්‍රශ්ණ සේරමත් ඉබේටම විසඳෙනවා...

    bro, about the sound thing that you have mentioned in the first part. It is not just the sound waves that people are listing to and reacting differently. There is a thing called language. Sound chunks that you hear are symbolizing certain concepts. Its the concepts that is being transmitted plays the major role. Nothing to do we the frequency, amplitude etc. You guys are worrying too much about certain things, then you try to analyze those natural events with your limited knowladge and then you come to a false conclusions, you live with them, and even spreading them. Thats what I have seen in most of the cases. :)

    And also, most of your type guys are giving hours long lectures but sometimes its quite difficult to catch the main purpose of what you are saying. So it would be nice if you can clearly mention the bottom line of your speech. Is it "people should stop going for musical shows" the purpose of mentioning those sound frequency stuff ?
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~ You guys are worrying too much about certain things, then you try to analyze those natural events with your limited knowladge and then you come to a false conclusions, you live with them, and even spreading them.~

    machan umbata hondatama sure da???

    ochchara barapathala widiyata wiwechanaya karanna umba kawuru kiyalada umba hithaagena inne???:rolleyes::rolleyes::rolleyes: umbage knowledge eka unlimited da???

    (machan, mama 'umba' kiwwata upset wenna epa! mama hondatama fit ewun ekkath kathaa karanne mehema thamayi... e mage hati!!:))
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~ It is not just the sound waves that people are listing to and reacting differently. There is a thing called language. Sound chunks that you hear are symbolizing certain concepts. Its the concepts that is being transmitted plays the major role. Nothing to do we the frequency, amplitude etc.

    machan me thawa karunak. mama umbata baninawaa neweyi... umba hithana rataawa waradiyi!!! anna eka hadaaganna udawwak witharayi me...

    umba sahena deyak danna kenek bawa therenawa! eth balapan umba mahaa lokuwata hithanna gihin, kathandare ehempitinma anaagena thiyana hati!!

    dan umba kiyana widiyata major role eka karanne transmit wena concept eka! neda? kohomada ithin oya concept eka transmit une?? sound chunks hatiyata ne... neda?? macho, ethakota sound chunks kiyanne monawada? kana deyak da??

    machan 'sound ekak' kiyanne varing amplitudes walin nikuthwena frequencies godak!!! eth umba kiyanawa, 'nothing to do with the frequency & amplitude' kiyala...:lol: umbata pissuda ban??

    machan, 'mama maha ugathaa!!' 'man dannawaa!!' kiyala neweyi, 'mama thaama nodanna, mata notherichcha deyak thamayi me kiyanne, maath eka igenaganna one! hariyata therum ganna try karanna one!!' kiyana adahasin balapan!!! uwamanaawen balapan!!!

    me maargaye yanna thiyenne ehemayi!!!:yes::yes::yes:
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~ Is it "people should stop going for musical shows" the purpose of mentioning those sound frequency stuff ?

    naa machan!!

    kana thiyanakam witharayi oya sadda serama ahanna puluwan wenne.
    eth kana anithyayi!! winaasa welaa yanawa!! umbata one widiyata thiyaaganna baa!! ithin kanen ahena sadda walata aasaawen bandilaa indalaa wadak naa... therumak naa...

    banna kiyala, dos kiwwa kiyala kenthiganna deyak naa!! e kanata ahichcha thawath ek saddayak witharayi!!! sadda ahala mulawela, kenthi aran yakaa natanna uwamanaawak naa!! oya serama ahanna wenne kana thiyanakam witharayi... iwasanna!! sadda ahala kalabala wenne nathuwa thamange paduwe inna!!!

    dan therunaada bro!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'ඌ හොද බෞද්ධයා, දමිත් පිස්සෙක්, මොංගල් දමිත්, යන්තං නිවන් ගියා, bhuddist kotiyek wage, damith kariywasam kotiyek' me tags wala himikaruwo meka balanawaa athi neda??:) digatama balanna...:yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ' (කණට ශබ්දයක් වැටුණුවිට කණෙහි විඥාණය උපදී, මේ තුනෙහි එකතුව ඉස්පර්ශයයි!) කියල තමයි බුදුරජාණන්වහන්සේ කණෙහි සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කලේ!! අර කලින් අවස්ථාවල අනික් සංඥා ආයතනවලින් ඒ ඒ ආයතනයට අදාළ (ගෝචර) දේ දැනගන, ඒ දැනගත් දේවලට අනුරූප සංඥාවල් (signals) හදල දුන්න විදියටම, කණ ඊට වැටෙන ශබ්ද තරංග වලට අනුරූප සංඥාවන් හදලා දෙනවා!! එච්චරයි.

    සාමාන්‍ය මනුස්සයෙකුට තත්පරයකට වාර 20 ඉඳන් 20,000 ක් වෙනකම් (20Hz-20KHz) පරාසයක කම්පන සංඛ්‍යාත, නැත්නම් ශබ්ද තරංග දැනගන්න/අහන්න පුළුවන් බව විද්‍යාත්මකව සොයාගෙන තියනවා... බල්ලොන්ට එහෙම නම් ඊට වඩා උච්ච සංඛ්‍යාත වල ශබ්දත් ඇහෙනවාලු! ඒ ඇරෙන්න, කණ සම්බන්ධයෙන් බුද්ධ දේශනාවලින් කරුණු අහල මතකයක් නම් නෑ! හැබැයි ඇහෙන් පාට වගේම හැඩයත් දැනගන්නවා වගේ, කණෙන් සද්ද වගේම තාලයත් (tune) දැනගන්නවයි කියල හිතන්න පුළුවන්!! මොකද, පොඩි එකෙකුට නැලවිලි ගී කිය කියා නලවන කොට නිදාගන්නේ කියන වචන එකක් එකක් ගානේ තේරුම දැනගෙන නෙවෙයි නේ... අනික වචන නැතුව ම්... ම්... සද්දෙන් තාලෙට කිව්වත් පොඩි එවුන් නිදියගන්නවා නේ!! දැකල නැද්ද? ආයේ අපිට වෙන භාෂාවක සින්දුවක් එහෙම අහනකොටත් බැලෙන්නේ තාලේ (tune එක) ගැන නේ... වචන මොකුත් නොදන්නවා උනාට, නොතේරුණාට, සින්දුව අහන්න පුළුවන් නේ... අන්න ඒකයි!! ...මේ ටික එච්චරම වැදගත් නෑ! අපි බලමු අපිට වැරදුන තැන්...

    දැන් ඔයාට කවුරු හරි, 'පලු පැලෙන්න' බණිනවා කියමු... ඇයි කේන්ති ගන්නේ?? බැරි වෙලාවත් එයා බැන්නේ ඔයා නොදන්න, ඔයාට නොතේරෙන භාෂාවකින් උනොත්, එතකොටත් ඔය විදියටම කේන්ති යාවිද?? හුඟාක් වෙලාවට නොදන්න භාෂාවකින් බැණගෙන බැණගෙන ගියත් මොකුත් නොතේරෙන හන්ද, ඔහේ අහගෙන ඉඳීවි! අන්තිමට thank you කියලත් කියාවි! නැද්ද? ඇයි තේරෙන්නේ නැහැ නේ... ඉතින්, හොඳට දැනගන්න 'සද්දේ' අහල 'පිස්සු හදාගත්තොත්' ඒක තමන්ගේ වැරද්දක්!!! කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා ඒකට!!! දැන්, මහා සද්දෙන් ගොරවනවා... විදුලි කොටනවා... ඒ සද්ද ඇහුනට කේන්ති යනවද?? එච්චර ලොකු සද්ද ඇහුනත් 'කුලප්පු' නොවෙන එකේ, ඇයි මේ කවුරුහරි මොනවත් කියපු ගමන් 'කුලප්පු' වෙන්නේ? කේන්ති ගන්නේ?? ලතවෙන්න තියාගන්නේ?? කණට ඇහෙන සේරම 'සද්ද' විතරනේ??? ඒ සද්ද වලට රැවටෙන්න එපා!!! මෙච්චර කාලෙකට එහෙම දේවල් අහල, හිත රිදිලා/පෑරිල ඉන්නවනම් ඒ තමන්ගේ වැරැද්දෙන් සිද්ධවෙච්ච දෙයක්!! වැරදිකාරයා තමුන්මයි!!! මොකටද 'සද්ද' අහල, නැති අවුල් හදාගත්තේ???

    ඔය සේරම උනේ, 'කණ' කියන්නේ මොකද්ද කියල නොදැන, කණේ සිද්ධවෙන්නේ මොකද්ද කියල නොදැන, කණෙන් අහපු සද්ද 'මට බණිනවා...' 'මට දොස් කියනවා...' 'මාව පාච්චල් කරනවා...' කියල ගත්තු නිසයි!!! මින් පස්සේ එහෙම 'සද්ද වලට' මුලාවෙන්න එපා!!! ඒ උණාට කවුරුහරි හිතවත් කෙනෙක් තමන්ගේ අඩුපාඩුවක් දැකල උපදේශයක් දුන්නොත් එහෙම පිළිගන්න... නැත්නම් තව අවුලක්:sorry:. හැබැයි, කලින් සිද්ධවෙච්ච දේවල් මතක් කර කර 'අරූ මට බැන්න...' 'මූ මාව පාච්චල් කළා...' කිය කිය, මතකය 'හප හපා' ඉන්න එක නම් කොහොමටවත් කරන්න එපා!!! මතකනේ... වලවල් හෑරෙණවා... ඒකයි!!

    කොහොමත් අපිට ජීවිතේ තේරුම්ගන්න කම් ඔය වගේ හිත රිදෙන, හිත නරක්වෙන සද්ද අහන්න වෙනවාමයි!! ඒත් කවුරුවත් බැන්නයි, දොස් කිව්වයි කියල ඒවා අහගෙන ඉන්නම ඕනෙද?? කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න ඕනත් නෑ... වෙන වැඩක් තියනවා කරන්න පුළුවන්!! කණේදීත් වෙන්නේ අනික් ආයතන වල වෙන විදියටමයි!! ඉස්පර්ශය ඇතිවීම විතරයි!!! මනසිකාර නොකලොත් එතනින් එහාට මොකුත්ම නෑ!!! දැන් බලන්න අපි නිදාගත්තම සද්ද මොකවත් ඇහෙන්නේ නැහැ නේ?? ඒ මොකද කණ වැහෙනවද?? නෑ! නින්දේදී ආයතන මනසිකාර කිරීමක් සිදුනොවෙන නිසා මොකුත් ඇහෙන්නේ නෑ!! දන්නේ නෑ!! තද නින්දට වැටිලා උන්නොත් හෙණ ගැහුවත් දන්නේ නෑ!! උස්සන් ගිහින් වෙනකොහෙන් හරි තිබ්බත් දන්නේ නෑ!! ඉතින් අන්න ඒ ක්‍රමය පාවිච්චි කරන්න... නිදාගන්න නෙවෙයි, කණට ඇහෙන ඒවා ගැන හිතන්නේ නැතුව, වෙන දෙයක් ගැන කල්පණා කර කර ඉන්න!! බණින එකා බැණලා බැණලා ඇති උනාම යාවි... මම නම් මේ trick එක අල්ලගත්තේ ධර්මය ගැන මෙලෝ හසරක් නොදැන... හැමතිස්සෙම චරෝ බරෝ සද්ද නිසා අපේ ගෙවල්වල වසන්න අමාරු තත්වයක් තිබුණ... ඉතින්, මම ඒ තත්වයට මුහුණ දුන්නේ ඔහොමයි!!

    ඊළඟට, සියලු සද්ද දැනගත්තේ කණෙන්... ඒත් කණ කියන්නේ තමාගේ දෙයක් නෙවෙයි!! ඒක සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, අනිත්‍ය, කවද හරි විනාසවෙලා යන සංඥා ආයතනයක් විතරයි!!! කණෙන් සද්ද අහන්න ලැබෙන්නෙත් කණ සජීවීව තියනකම් විතරයි!!! ඉතින් කොච්චර මිහිරි හඬවල් අහන්න ලැබුණත් ඒවාට ඇලෙන්න එපා!! ආයේ ආයේ අහන්න හිතන්නත් එපා!! මොකද තේරුමක් නෑ... අපිට ඕනේ විදියට සිද්ධවෙන්නෙත් නැත්නම්, අපිට උවමනා විදියට පවත්වගන්නත් බැරිනම්, මොන එහෙකටද මේවා බදාගෙන ඉන්නේ?? කොහොමත් නැතිවෙන එකේ, වේලපහින්ම අතහැරලා දාල හිත හදාගෙන උන්නම වැඩේ ලේසියි!!! අන්න ඒ සන්හිඳීම පුහුණු වෙන්න!!!
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan umbata hondatama sure da???

    ochchara barapathala widiyata wiwechanaya karanna umba kawuru kiyalada umba hithaagena inne???:rolleyes::rolleyes::rolleyes: umbage knowledge eka unlimited da???

    (machan, mama 'umba' kiwwata upset wenna epa! mama hondatama fit ewun ekkath kathaa karanne mehema thamayi... e mage hati!!:))

    ow machan, cos you have proven it here. I appreciate people who are discussing about different fields to share their knowledge with others. But most of the time, what I see is people dying to relate non relating fields, being failed and going away with shame. Some times ago, there was another guy here who has been doing something similar.

    Well, no one has unlimited knowledge! But not everyone is going to talk about what they do not know :) Thats where the difference is.

    I say that you guys are thinking too much because, i would do the same. I can go into a dark hole, and start thinking about who am i? why am i here? what am i doing here? why do i have a body? why do i have fingers? why i can move them ? etc.. And I can do that till I die. And in the end, I die with nothing but a set of questions that no one is capable of answering. And no one is capable of taking a benefit out of it even if they are answered. :) But, i would rather prefer to have a normal life.

    you asked who i am to criticize your ideas that you have expressed here :)
    I'm not a super man. Dont want to be one either. Don't want to make waves. I'm just another man living on the earth surface with enough brain power to criticize an idea which is given by someone else and then to make my own decisions whether to accept it or reject. :) thats what i was doing.
     
    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan me thawa karunak. mama umbata baninawaa neweyi... umba hithana rataawa waradiyi!!! anna eka hadaaganna udawwak witharayi me...

    umba sahena deyak danna kenek bawa therenawa! eth balapan umba mahaa lokuwata hithanna gihin, kathandare ehempitinma anaagena thiyana hati!!

    dan umba kiyana widiyata major role eka karanne transmit wena concept eka! neda? kohomada ithin oya concept eka transmit une?? sound chunks hatiyata ne... neda?? macho, ethakota sound chunks kiyanne monawada? kana deyak da??

    machan 'sound ekak' kiyanne varing amplitudes walin nikuthwena frequencies godak!!! eth umba kiyanawa, 'nothing to do with the frequency & amplitude' kiyala...:lol: umbata pissuda ban??

    machan, 'mama maha ugathaa!!' 'man dannawaa!!' kiyala neweyi, 'mama thaama nodanna, mata notherichcha deyak thamayi me kiyanne, maath eka igenaganna one! hariyata therum ganna try karanna one!!' kiyana adahasin balapan!!! uwamanaawen balapan!!!

    me maargaye yanna thiyenne ehemayi!!!:yes::yes::yes:

    the sound crap doesnt matter my friend :) unless you are in a physics lab :) its the language that you are caring about. a commonly used word in one language can be a dirty word in another language. people from the 1st community would accept it but the 2nd would not. Same frequency and same stuff. But you get different reactions. So that you can see the reaction is determined by the meaning associated with it rather than its frequency (unless its a sound which has a frequency that would irritate your ears :) )

    I speak, you hear what I say. Then you speak. I hear what you say. see how simple it is and look back in your previous post how complicated you have made it.

    I can present this as an example for people who are already having a complicated life, but being not happy with the complexity and dragging more and more stuff to make problems and then even more stuff to make it even more complicated :) - i would call them as crazy people
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ow machan, cos you have proven it here. I appreciate people who are discussing about different fields to share their knowledge with others. But most of the time, what I see is people dying to relate non relating fields, being failed and going away with shame. Some times ago, there was another guy here who has been doing something similar.

    Well, no one has unlimited knowledge! But not everyone is going to talk about what they do not know :) Thats where the difference is.

    I say that you guys are thinking too much because, i would do the same. I can go into a dark hole, and start thinking about who am i? why am i here? what am i doing here? why do i have a body? why do i have fingers? why i can move them ? etc.. And I can do that till I die. And in the end, I die with nothing but a set of questions that no one is capable of answering. And no one is capable of taking a benefit out of it even if they are answered. :) But, i would rather prefer to have a normal life.

    don't worry machan. just wait & see... if you follow this with your own eager to see the truth, I'll never let you die with any un-answered questions. not only you! this includes all the rest of the universe who received this 'Kshana Sampaththiya' !!! I'll try my best to make sure that nobody will miss It this time!!! most probably no one will go beyond 2-3 lives after this!!! I'm not kidding... I'm a bit different machan. I'll show the truth in an irresistible way... it will definitely ruin the so called 'sansaara' story!!!

    in the mean time don't ever think of having a normal life! we, the people who already won the 'world' absolutely know what happens here, & where the most of this people have their next life... it's not that pleasant to speak about that instead I'll use my whole capacity to change that route.