මාව bite එකට ගන්න ආව අනික් එවුන් කලේ, මට 'කින්ඩිය දාල...' 'නෝන්ඩි කරලා...' 'සවුත්තු කරලා...' හීනියට 'ආතල්' එකක් ගත්ත එක!! ඒකෙ එච්චරම අවුලක් නෑ... මොකද කියනවා නම්, මටත් කිසිම upset එකක් නැහැ 'මට' මොනවා කිව්වත් කලත්!!! හැබැයි ඉතින් ලෝක ධර්මතාවයට අනුව බොලාට සිද්ධවෙන දේවල් වලට කොහොමත් මුණ දෙන්න වේවි!!! ඒක මට අදාළ නෑ...
හැබැයි උඹ බොහොම අහිංසක, වැදගත්, හැදිච්ච, සිල්වත්, සද්ගුණවත් කෙනෙක් වගේ පෙන්නගෙන එන්නේ ධර්මයට කෙලින්න!!! උඹ හීනියට හීනියට, ධර්මය යටපත් කරන්න... අධර්මය මතුකරන්න... සත්‍ය වහල අසත්‍ය පතුරුවන්න, මාර try එකක් දෙන්නේ!!!
තෝ හිතනවද ඒක අනික් එවුන්ට තේරෙන්නේ නෑ කියල??? යකෝ, පිරිසුදු බුද්ධ දේශනා වලින් ගත්තු කරුණු 'එහෙම නෙවෙයි' කියනකොට තෝ කවුද කියල ධර්මය දන්න හුඟ දෙනෙකුට තේරෙනවා. ඒත් මෙතන එළිපිට සද්දේ දාගෙන දඟලන්න ආව වැඩි දෙනෙක් උඹ වගේම නරුමයෝ හන්ද උඹලට හිතෙනවා ඇති උඹල දිනුම් කියල!!! ඒ උනාට ඒක හරියන්නේ නෑ!!!
කොහොම දැඟලුවත්, කොච්චර බෙල්ල කඩාගෙන try කලත් සත්‍ය ශ්‍රී සද්ධර්මය යටපත් කරන්න තොට නෙවෙයි කාටවත් බෑ තව සෑහෙන කාලයකට!!! දැන් මිනිස්සු හුඟ දෙනෙක් ඇත්ත නැත්ත දැනගෙන, තේරුම් අරගෙන ඉන්නේ!!! තෝ වගේ පොල් බූරුවෝ පණ දාගෙන දැඟලුවට, දැන් කාලෙකට මිනිස්සුන්ගේ ඇස් වහන්න, රවට්ටන්න බෑ!!! මාත්, තොට වත් තොපි වගේ එවුන් මොකෙකුට වත් ධර්මය විකෘති කරන්න කොහොමට වත් ඉඩ දෙන්නේ නෑ!!!
හැබැයි උඹගේ ආසාව නම් ඉටුකරගන්න පුළුවන් වෙයි try කලොත්!! අර... මාව අපායට යනකම් එලවන්න තියන උවමනාව!! හැබැයි උඹ මේකත් දැනගනින්... දැන් උඹ කොච්චර ආස උනත් මාව අපායට හරි වෙන කොහෙට හරි 'යවන්න' නම් උඹට නෙවෙයි මොකෙකුට වත් බෑ!!! !!! !!! ඒත් උඹවගේ ධර්මයට ද්වේශ කරන, අධර්මය වපුරන්න දත කන, මුස්පේන්තු එවුන් ගොඩාක් මෙතනත් ඇති... කට්ටිය හොයාගෙන set වෙලා try එකක් දැම්මොත් මාව මෙතනින් එලවන්න, මේ කරන වැඩේ කඩාකප්පල් කරන්න නම් පුළුවන් වෙයි... try එකක් දාල බලපන්. තොට ලැබෙන rewards ගැන බුදුහාමුදුරුවෝ කියල තියනවා!!! (ඒ document එකත් කලින් UL කරලා link එක දීල ඇති...)
තොපි කොච්චර නැටුවත්, මේ thread එකට ලියන්න ඉන්න කරුණු ටික post කලාම හුඟ දෙනෙක්ගේ සංසාර ගමන ඉබේම කෙලවර වෙයි!!! හිතුනොත් මම ඉතුරු ටික continue කරන්නෙත් තෝ වගේ කාලකන්නින්ට මැද්දට පැනල රෙන්න බැරිවෙන්න, වෙනම තැනක.