maheshsenadheera වයිරස් ද?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    affa mokkada bola me seen eka! :angry::angry::angry:
    piisuwak athai! :):)
    umba owa gannan ganna epa
    !
    :lol::lol::lol:

    api dannawa
    mahesh senadheera
    gana!

    e nisa tread ona ne!
    11.gif
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    owa ganan ganna epa machan.hamoma dannawane uba kawuda kiyala.

    උබ ඕවා ගනන් ගන්න එපා බන්

    Google +කියන්නේ මොකක්ද දන්නේ නැති
    http://www.elakiri.com/forum/showthread.php?t=1159566

    IDM එකේ Crack එක දාගන්න දන්නේ නැති
    http://www.elakiri.com/forum/showthread.php?t=1159328

    IDM එකෙන් Video download කරන්න දන්නේ නැති
    http://www.elakiri.com/forum/showthread.php?t=1159331

    ඌ කොහොමද බන් ඕක ඇනලයිස් කරන්නේ.ඒකාගේ පට්ට බොරු බන්.මම ඕක ඇනලයිස් කරලා බැලුවා.එහෙම කී ලොගර් එකක් නෑ ඕකේ.
    (http://www.elakiri.com/forum/showpost.php?p=10584528&postcount=32)


    Ela aiya... Apita oyawa sure ! :):):):):):)

    maheshsenadheera dapu kochara Software dala tiyanwada maga maching ekata kisma aulak na maheshsenadheera apit 100% sure

    pissuda ban owa ganan ganna epa api dannawa uba gana :)



    ubath thread walin eka ekata waga uttara badinna patan gattada ban :(
    anika e id eka ganath balapanko harihaman ekekta wagauttara bandata kamak naha
    dekai panahe haal kali walata me wage thread nasti karan ube watina
    kaale nasti karaganna epa ban
    anika me softwr use karanne babbu nemene ...
    thanks machanla:):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සහෝදරයා ඔබතුමා කලබල වෙන්න එපා ඔය පිස්සෙක් කෑ ගැහුවට ඒ මනුස්සය ෆේක් කාරයෙක් කිසිම පදනමක් නැතුව හොද එලකිරි සාමජිකයෙක්ට නිකරුනේ මඩ ගහනවා කිසිම සාක්ෂියක් නෑ කී ලොගර් එකක් තිබ්බ කියලා මම ටිකක් පරක්කු වෙලා ඒ ත්‍රෙඩ් එක දැක්කේ හෙලුවේ ප්‍රියන්ත නැමති අලුගුත්තේරුවගේ මෙලෝ මොලයක් නැති හබුතලයෙක්. ඌ පොර ටෝක් දෙනකොට ඔය සහෝදරයා ඔන්ලයින් හිටියේ නෑ පොරට අපේ අය නැති වෙන්න දීල තිබ්බා හැකි ඉක්මණින් ත්‍රෙඩ් එක පිළිබධ අදාල අංශවලට දැනුම් දීල නිසි පියවර අරන් තිබ්බා

    සැලෙන්න එපා සහෝදරයා ඔබ දිගටම අප හට හොද ලිපි පළ කරන්න පසු බහින්න එපා ඔය වගේ පින්ගුත්තරයො නිසා එයයි වෙන්න ඕනා සිරාවටම කුජීත සීන් එකක්


    හෙලුවේ ප්‍රියන්ත ඔබට නිවන් සුව පතන මා මල් බබා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ඔයා මේකේ හොද මෙම්බර් කෙනෙක් යාලුවා
    දුක්වෙන්නෙපා

    affa mokkada bola me seen eka! :angry::angry::angry:
    piisuwak athai! :):)
    umba owa gannan ganna epa
    !
    :lol::lol::lol:

    api dannawa
    mahesh senadheera
    gana!

    e nisa tread ona ne!
    11.gif

    Apita Uba sure machan.......dnt care abt jealousy Comments or Something machan
    thanku machanla:):):)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සහෝදරයා ඔබතුමා කලබල වෙන්න එපා ඔය පිස්සෙක් කෑ ගැහුවට ඒ මනුස්සය ෆේක් කාරයෙක් කිසිම පදනමක් නැතුව හොද එලකිරි සාමජිකයෙක්ට නිකරුනේ මඩ ගහනවා කිසිම සාක්ෂියක් නෑ කී ලොගර් එකක් තිබ්බ කියලා මම ටිකක් පරක්කු වෙලා ඒ ත්‍රෙඩ් එක දැක්කේ හෙලුවේ ප්‍රියන්ත නැමති අලුගුත්තේරුවගේ මෙලෝ මොලයක් නැති හබුතලයෙක්. ඌ පොර ටෝක් දෙනකොට ඔය සහෝදරයා ඔන්ලයින් හිටියේ නෑ පොරට අපේ අය නැති වෙන්න දීල තිබ්බා හැකි ඉක්මණින් ත්‍රෙඩ් එක පිළිබධ අදාල අංශවලට දැනුම් දීල නිසි පියවර අරන් තිබ්බා

    සැලෙන්න එපා සහෝදරයා ඔබ දිගටම අප හට හොද ලිපි පළ කරන්න පසු බහින්න එපා ඔය වගේ පින්ගුත්තරයො නිසා එයයි වෙන්න ඕනා සිරාවටම කුජීත සීන් එකක්


    හෙලුවේ ප්‍රියන්ත ඔබට නිවන් සුව පතන මා මල් බබා
    thanks bro:):):):):)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mama damma ayye oka elakiriyat wada bt mage athin eka update wuna ada apahu danna oni apita oywa sure eka nathi karanan epa api dena onima deyak patas gala install karanwa sure hnda ela ela owata salenan epa :)
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    පිස්සු හැදෙයි
    උඔව අපිට හොදටම ශුවර් බං
    අපි දන්නවා උඔ ගැන
    අපරාදේ මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න මහන්සි උනේ

    ඒක නෙමෙයි
    කෝමද බං ඔය අයිකන් ටික ටාස්ක්බාර් එකේ මැද්දට ගන්නේ?
    pissu poosa me thiyena eken balapan:P
    http://www.youtube.com/watch?v=WIZOW4e6VEY
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    තැන්ක්ස් මචන්
    මචන් අයිකන් මැද්දට ගන්න එක පොඩි වැඩ කැල්ලක් එක කියලා කරන්න අමාරුයි විකාරයක් වගෙයි youtube video 1ක් තිබ්බා හොදට පැහැදිලි කරල මම හොයලා ඔයාට link එක දෙන්නම් :)

    mcn uba gana apita saka nae .........mcn oya icon madata dana youtube link aka matath dennakooooo
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    machanla mehema kiwwata taraha wenna epa. mata wechcha deyak umbalath ekka bedaaganne. mamat oka download karanna haduwa. habai IDM eken baagayak download wela virus case 1k kiyala msg 1k awilla download wena 1 natara wuna. mama 3 paarakma try kara. oya forum eket mama dakka samaharu wena languages walin virus kata daala tiyenawa. (mama ewa baluwe google translator eken)
    waradi deyak kiwwanam samawenna one.