100% clean ..don't worry machan
thanks oya dennagema suport walata dennama oya file eka scan karala 100% clean kiyala pennuwaමචෝ ඕව ගණන් ගන්න එපා!
මේකේ හැමජාතියේම අය ඉන්නවනේ!![]()


100% clean ..don't worry machan
thanks oya dennagema suport walata dennama oya file eka scan karala 100% clean kiyala pennuwaමචෝ ඕව ගණන් ගන්න එපා!
මේකේ හැමජාතියේම අය ඉන්නවනේ!![]()










owa ganan ganna epa machan.hamoma dannawane uba kawuda kiyala.
උබ ඕවා ගනන් ගන්න එපා බන්
Google +කියන්නේ මොකක්ද දන්නේ නැති
http://www.elakiri.com/forum/showthread.php?t=1159566
IDM එකේ Crack එක දාගන්න දන්නේ නැති
http://www.elakiri.com/forum/showthread.php?t=1159328
IDM එකෙන් Video download කරන්න දන්නේ නැති
http://www.elakiri.com/forum/showthread.php?t=1159331
ඌ කොහොමද බන් ඕක ඇනලයිස් කරන්නේ.ඒකාගේ පට්ට බොරු බන්.මම ඕක ඇනලයිස් කරලා බැලුවා.එහෙම කී ලොගර් එකක් නෑ ඕකේ.
(http://www.elakiri.com/forum/showpost.php?p=10584528&postcount=32)
Ela aiya... Apita oyawa sure !![]()
maheshsenadheera dapu kochara Software dala tiyanwada maga maching ekata kisma aulak na maheshsenadheera apit 100% sure
pissuda ban owa ganan ganna epa api dannawa uba gana![]()
thanks machanla
ubath thread walin eka ekata waga uttara badinna patan gattada ban
anika e id eka ganath balapanko harihaman ekekta wagauttara bandata kamak naha
dekai panahe haal kali walata me wage thread nasti karan ube watina
kaale nasti karaganna epa ban
anika me softwr use karanne babbu nemene ...



el ela
ඔයා මේකේ හොද මෙම්බර් කෙනෙක් යාලුවා
දුක්වෙන්නෙපා
affa mokkada bola me seen eka!
piisuwak athai!
umba owa gannan ganna epa!
api dannawa
mahesh senadheera
gana!
e nisa tread ona ne!![]()
thanku machanlaApita Uba sure machan.......dnt care abt jealousy Comments or Something machan



thanks broසහෝදරයා ඔබතුමා කලබල වෙන්න එපා ඔය පිස්සෙක් කෑ ගැහුවට ඒ මනුස්සය ෆේක් කාරයෙක් කිසිම පදනමක් නැතුව හොද එලකිරි සාමජිකයෙක්ට නිකරුනේ මඩ ගහනවා කිසිම සාක්ෂියක් නෑ කී ලොගර් එකක් තිබ්බ කියලා මම ටිකක් පරක්කු වෙලා ඒ ත්රෙඩ් එක දැක්කේ හෙලුවේ ප්රියන්ත නැමති අලුගුත්තේරුවගේ මෙලෝ මොලයක් නැති හබුතලයෙක්. ඌ පොර ටෝක් දෙනකොට ඔය සහෝදරයා ඔන්ලයින් හිටියේ නෑ පොරට අපේ අය නැති වෙන්න දීල තිබ්බා හැකි ඉක්මණින් ත්රෙඩ් එක පිළිබධ අදාල අංශවලට දැනුම් දීල නිසි පියවර අරන් තිබ්බා
සැලෙන්න එපා සහෝදරයා ඔබ දිගටම අප හට හොද ලිපි පළ කරන්න පසු බහින්න එපා ඔය වගේ පින්ගුත්තරයො නිසා එයයි වෙන්න ඕනා සිරාවටම කුජීත සීන් එකක්
හෙලුවේ ප්රියන්ත ඔබට නිවන් සුව පතන මා මල් බබා





ubath thread walin eka ekata waga uttara badinna patan gattada ban
anika e id eka ganath balapanko harihaman ekekta wagauttara bandata kamak naha
dekai panahe haal kali walata me wage thread nasti karan ube watina
kaale nasti karaganna epa ban
anika me softwr use karanne babbu nemene ...




pissu poosa me thiyena eken balapanපිස්සු හැදෙයි
උඔව අපිට හොදටම ශුවර් බං
අපි දන්නවා උඔ ගැන
අපරාදේ මෙහෙම ත්රෙඩ් එකක් දාන්න මහන්සි උනේ
ඒක නෙමෙයි
කෝමද බං ඔය අයිකන් ටික ටාස්ක්බාර් එකේ මැද්දට ගන්නේ?

තැන්ක්ස් මචන්
මචන් අයිකන් මැද්දට ගන්න එක පොඩි වැඩ කැල්ලක් එක කියලා කරන්න අමාරුයි විකාරයක් වගෙයි youtube video 1ක් තිබ්බා හොදට පැහැදිලි කරල මම හොයලා ඔයාට link එක දෙන්නම්![]()