'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මාව bite එකට ගන්න ආව අනික් එවුන් කලේ, මට 'කින්ඩිය දාල...' 'නෝන්ඩි කරලා...' 'සවුත්තු කරලා...' හීනියට 'ආතල්' එකක් ගත්ත එක!! ඒකෙ එච්චරම අවුලක් නෑ... මොකද කියනවා නම්, මටත් කිසිම upset එකක් නැහැ 'මට' මොනවා කිව්වත් කලත්!!! හැබැයි ඉතින් ලෝක ධර්මතාවයට අනුව බොලාට සිද්ධවෙන දේවල් වලට කොහොමත් මුණ දෙන්න වේවි!!! ඒක මට අදාළ නෑ...

    හැබැයි උඹ බොහොම අහිංසක, වැදගත්, හැදිච්ච, සිල්වත්, සද්ගුණවත් කෙනෙක් වගේ පෙන්නගෙන එන්නේ ධර්මයට කෙලින්න!!! උඹ හීනියට හීනියට, ධර්මය යටපත් කරන්න... අධර්මය මතුකරන්න... සත්‍ය වහල අසත්‍ය පතුරුවන්න, මාර try එකක් දෙන්නේ!!!

    තෝ හිතනවද ඒක අනික් එවුන්ට තේරෙන්නේ නෑ කියල??? යකෝ, පිරිසුදු බුද්ධ දේශනා වලින් ගත්තු කරුණු 'එහෙම නෙවෙයි' කියනකොට තෝ කවුද කියල ධර්මය දන්න හුඟ දෙනෙකුට තේරෙනවා. ඒත් මෙතන එළිපිට සද්දේ දාගෙන දඟලන්න ආව වැඩි දෙනෙක් උඹ වගේම නරුමයෝ හන්ද උඹලට හිතෙනවා ඇති උඹල දිනුම් කියල!!! ඒ උනාට ඒක හරියන්නේ නෑ!!!

    කොහොම දැඟලුවත්, කොච්චර බෙල්ල කඩාගෙන try කලත් සත්‍ය ශ්‍රී සද්ධර්මය යටපත් කරන්න තොට නෙවෙයි කාටවත් බෑ තව සෑහෙන කාලයකට!!! දැන් මිනිස්සු හුඟ දෙනෙක් ඇත්ත නැත්ත දැනගෙන, තේරුම් අරගෙන ඉන්නේ!!! තෝ වගේ පොල් බූරුවෝ පණ දාගෙන දැඟලුවට, දැන් කාලෙකට මිනිස්සුන්ගේ ඇස් වහන්න, රවට්ටන්න බෑ!!! මාත්, තොට වත් තොපි වගේ එවුන් මොකෙකුට වත් ධර්මය විකෘති කරන්න කොහොමට වත් ඉඩ දෙන්නේ නෑ!!!

    හැබැයි උඹගේ ආසාව නම් ඉටුකරගන්න පුළුවන් වෙයි try කලොත්!! අර... මාව අපායට යනකම් එලවන්න තියන උවමනාව!! හැබැයි උඹ මේකත් දැනගනින්... දැන් උඹ කොච්චර ආස උනත් මාව අපායට හරි වෙන කොහෙට හරි 'යවන්න' නම් උඹට නෙවෙයි මොකෙකුට වත් බෑ!!! !!! !!! ඒත් උඹවගේ ධර්මයට ද්වේශ කරන, අධර්මය වපුරන්න දත කන, මුස්පේන්තු එවුන් ගොඩාක් මෙතනත් ඇති... කට්ටිය හොයාගෙන set වෙලා try එකක් දැම්මොත් මාව මෙතනින් එලවන්න, මේ කරන වැඩේ කඩාකප්පල් කරන්න නම් පුළුවන් වෙයි... try එකක් දාල බලපන්. තොට ලැබෙන rewards ගැන බුදුහාමුදුරුවෝ කියල තියනවා!!! (ඒ document එකත් කලින් UL කරලා link එක දීල ඇති...)

    තොපි කොච්චර නැටුවත්, මේ thread එකට ලියන්න ඉන්න කරුණු ටික post කලාම හුඟ දෙනෙක්ගේ සංසාර ගමන ඉබේම කෙලවර වෙයි!!! හිතුනොත් මම ඉතුරු ටික continue කරන්නෙත් තෝ වගේ කාලකන්නින්ට මැද්දට පැනල රෙන්න බැරිවෙන්න, වෙනම තැනක.
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0

    මේ නිවන් දැකපු පුද්ගලයෙක් අනෙක් අයවත් තමන්ගේ පිරිසුදු මාර්ගෙට ගන්න උත්සහ කරන TECHNICAL ක්‍රමයයි.සියල්ලෝ දැනගනිත්වා.
     
    මේකා මේ විදියට "වෙන කෙනෙක්ගේ ගෙදරකට බලෙන් කඩා වැදිලා තමන්ට හිතෙන හිතෙන ඒවා කියනවා/කරනවා වගේ" මේ වෙන කෙනෙක් කරන thread එකක් මැද්දට පැනල චාටර් කරන්න දඟලන්නේ මුගේ නැහැදිච්ච කමට, මුගේ ලජ්ජා නැති කමට වෙන්න ඇති නේද??

    සංසාර දුක තේරෙණ උදවිය, ඒකෙ කෙළවරක් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්න උදවිය, ඒ සඳහා තමන්ටම අවංක උවමනාවක් තියන උදවිය, ධර්මය අධර්මය හැටියටත්, අධර්මය ධර්මය හැටියටත් දක්වලා සසර දුකින් එතෙරවීම වලක්වන, බුද්ධ සාසනය විනාස කරන මේ සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ posts මගහැරලා, මම දාන ඒවා උවමනාවෙන් බලන්න!!! කරුණු අවබෝධ කරන්, ඔය උදවිය තම තමන්ගේ ගැලවීම හදාගන්න!!!

    තෙරුවන් සරණයි!!!
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    හා හා වෛරයෙන් වෛරය නොසන්සිඳේ.. ඔහොම තරහ ගන්න එක හරිද ධාර්මික පොරක් විදිහට. :lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Baninna ottu na ithin :(
    Mula idan kiyewwoth as deka dotta paninawa,ai ban eka post ekak keti kathawak wage...damith arenna wena aya rahath welada?

    baninna ottuyi! habayi mata witharayi!!
    Dharmayata wath, mama wenas widiwalin kiyana Dharma karunu walata adaala dewal walatawath wiruddhawa kathaa epa!!! ehema unoth homba thalaaganna thamayi...

    bola, meke eka post ekak nawakathaawak wageyi nam, me jeewitha kathaawa gana kiyanna wenne e wage nawakatha poth 'ananthayak' thiyana library ekak! kiyalayi. as deka dotta pannata kamak naa... meka mula indala hondata balapan.

    mama wath wena aya wath rahath unata umbata wadak naa!! umbama rahathwenna one!! anna eka karaganna awashya dewal thamayi me kiyanne... me kathaawa allaganna bari unoth, asdeka witharak neweyi passe anik ewath eliyata paniyi!! e handa allaganna maxa try ekak daapan.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සංඥා ආයතන හැටියට බලනකොට තව එකම එක ආයතනයක් ගැන විතරයි කතාකරන්න ඉතුරුවෙලා තියෙන්නේ... ඒත්, ඒක තමයි තියන අන්තිම භයානක එක!! අගක් මුලක් හිතාගන්න බැරුව, මොකුත් තේරුම්ගන්න බැරුව හැමෝම අනාතවෙලා ඉන්නේ ඔන්න ඔය ආයතනයේ වැඩ කෑල්ල නොදන්නා කමටයි!!! ඒ තමයි මනස. හැබැයි ඇත්තටම නම් ඒක ගැන තේරුම් ගන්න කිසිම අමාරුවක් නෑ!!! මේ ඇවිල්ල ඇස, කණ, නාසය, දිව, කය වගේම ශරීරයේ තියන තවත් එක ආයතනයක් විතරමයි!!! ඒකෙ අද්භූත කතන්දර මොකවත්ම නෑ!!! හැබැයි දෙවි මිනිස් කවුරු උනත්, ඉපදුන සත්වයාට තමන්ගේ පියවි ඇහින් දැකල, තමන්ගේ කණින් අහල, අල්ලලා අතගාල බලල, එහෙමත් නැත්නම් තමන්ගේම බුද්ධියෙන් හිතල කල්පණා කරලා බලල මනස ගැන සොයා දැනගන්න පුළුවන් කමක් නෑ!!! අඩුම ගනනේ එහෙම එකක් තියනවද කියල දැනගන්නවත් ක්‍රමයක් නෑ!!! අන්න එතනයි මහා දාර්ශනිකයෝ, මහා විද්‍යාඥයෝ, මහා පණ්ඩිතයෝ, අති පණ්ඩිතයෝ, බක පණ්ඩිතයෝ සේරමලා අනාගන්න තැන!!! වරද්ද ගන්න තැන!!!

    මනස ගැන, මනස මූලික කරගත්තු සිත / විඥාණය ගැන සොයා දැනගැනීම, ඒ ගැන ලෝකයාට හෙළිදරව් කිරීම බුදුරජාණන්වහන්සේ නමකට අදාළ, බුදුරජාණන්වහන්සේ නමකට පමණක් කල හැකි කාර්යයක් බව තම තමන් මුලින්ම අවබෝධ කරගන්න ඕනේ!!! තම තමන්ට ඒ ගැන නිවැරදි, සත්‍ය කරුණු දැනගන්නවා නම් දැනගන්න තියන එකම ක්‍රමය බුදුරජාණන්වහන්සේ ගෙන් අසා දැනගැනීම පමණයි!!! ඊළඟට, බුදුරජාණන්වහන්සේ ගෙන් අසා දැනගන්නට නම්, උන්වහන්සේ දන්නා සේක!!! මම නොදන්නෙමි!!! කියන පදනමේ තමන් පිහිටලා ඉන්නම ඕනේ!!! මොකද නැත්නම් ඔය මොට්ට ඔළුගෙඩි වලට 'නෑ... එහෙම වෙන්න විදියක් නෑ... ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි වෙනවා ඇත්තේ... අර පොතේ තියෙන්නේ ඔහොම නෙවෙයි...' කියන බූරු කල්පනාවල් ඇවිල්ල තමුන්ව ධර්මයෙන්, ධර්ම මාර්ගයෙන් ඈතට ඈතට විසිකරලා දාවි!!! එහෙම නොවෙන්න වග බලාගන්න එක තම තමන්ගේ වැඩක්!!!

    බොහොම සුවච කීකරු ගෝලයෝ වගේ බුදුරජාණන්වහන්සේ කියාදුන් කරුණු ඒ විදියටම හිතේ ධාරණය කරගෙන, ඊළඟට ඒ ධර්ම කරුණු වලට අනුව තමන්ට වැරදිච්ච තැන් හදාගන්න ඕනේ!!! තමන් වැරදි අවබෝධයක් ඇතුව සිටි දේවල් එවෙලේම හිතින් අයින් කරලා නිවැරදි අවබෝධයට පැමිණෙන්න ඕනේ!!! තව ටිකක් පැහැදිලි කලොත්, 'ආ මම හිතාගෙන හිටිය වැරදියි නේ... මේකනේ මෙතන වෙලා තියෙන්නේ!' කියල තමුන්ගේ කල්පණාව, හිතන විදිය එවෙලේම නිවැරදි කරගන්න ඕනේ!!! (real-time upgrade වෙන්න ඕනේ!) ඔය උදවිය හැමෝම මේ කරුණ ඉතාමත් තද බල විදියට හිතේ ධාරණය කරගන්න... මේකට කියන්නේ ශ්‍රද්ධාව කියලයි!!! බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම!!! බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීම / විශ්වාසය ඊළඟට ධර්මය ගැන නොසෙල්වෙන පැහැදීම / විශ්වාසය තමයි මේ කාර්යයට අත්‍යවශ්‍ය ගුණාංගය!!! ඒ බව හොඳට හිතට ගන්න!!!

    සසර දුකින් නිදහස් වීම, ණිවන් අවබෝධය කියන්නේ මහා කටු කැලයක් මැද්දෙන් එහා පැත්තට යාම කියල ගත්තොත්, ශ්‍රද්ධාව තමුන්ට හොඳ ආරක්ෂාකාරී ඇඳුමක් වගෙයි!!! ඇඳගත්තයින් පස්සේ කටු අනෙන්නේ, සීරෙන්නේ මොකුත් නෑ!!! එතකොට, කෙලින්ම කැලේ තරණය කරන්න පුළුවන්!! ණිවන් අවබෝධය ඇතිකරගෙන සසර දුකින් සදහටම නිදහස් වෙන්න පුළුවන්!!! ඒ විදියට කටයුතු කල, බුදුරජාණන්වහන්සේ ගෙන් එසේ කරුණු අසා දැනගත්, විශ්වාසයෙන් පිළිගත්, අවබෝධ කරගත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසක් මේ වෙනකොට සත්‍ය අවබෝධ කරගෙන නිදහස ලබල තියනවා!!! ඉතින් ඔබටත් ඒ නිදහස ඒ විදියටම ලබන්න පුළුවන්, මම කියන විදියට කරගෙන යං... අනික මේ thread එකේදී කැලේ තියන කටු අකුල්, සෑහෙන ප්‍රමාණයක් එලි පෙහෙළි වෙයි... එතකොට නිකම්ම පයින් උනත් ගිහින් කෙලවරට යන්න ලැබෙයි!!
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    මේ දමිත් කාරියවසම් කියන පුද්ගල පංචස්කන්ධයෙන් හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න ඕනෑ.මොකද ඔහු මිත්යාදෘෂ්ටිකයෙක්.ඒක ප්‍රධාන වශයෙන්ම තහවුරු වෙන්නේ ඔහු නිවන් දැක්කා කියා ඔහුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන්.එහෙම කියන ඔහුම කියනවා මත්පැන් බීමෙන් ඉවත්වෙන්න බැහැ කියල.ඔහුට ප්‍රතිපක්ෂව කරුණු දක්වන අයගේ බෙල්ලමිරිකන්න හොම්බතලන්න තමයි මේ නිවන් දැකපු පුද්ගලයා බලාගෙන ඉන්නේ.තවද මේ thread එක අවසාන කිරීමෙන් පසු එය කියවා අවසන් කරන අය අනිවාර්යයෙන්ම නිවන් දකින බව සපථ කිරීමද ඔහුගේ මිත්යදෘෂ්ටියට අයත්.සුත්‍ර දේශනා වල අඩංගු කරුණු එසේම post කරන ගමන් ඒ සමගම ඔහුගේ ඔලුවේ තියන විකාර අදහස්ද පතුරවා හරිනවා.ඒ තැන්වල විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුයි.ඔබ මේ thread එක ප්‍රථම වතාවට කියවනවා නම් සම්පුර්ණයෙන්ම නොකියවා නිගමනයකට නොඑන්න.පිරිසුදු බුදුදහම ආරක්ෂා කරගැනීම සහ මිථ්‍යාදෘෂ්ටිය තුලින් නිරයේ ඉපදීම වැලැක්වීම මගේ අරමුනයි.
     
    බල්ලෙක් බිරුවට කන්දක් පත් වෙන්නේ නෑනෙ බන්.. ඔහේ කියෝපුවවේ, කව්රුත් ඕව බලන්නේ නෑනෙ.
    මාත් මේ පැත්තේ එන්නේ මුගේ මෝඩ චූන් බලල පොඩි fun එකක් අරන් යන්න. :lol::lol:
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    බල්ලෙක් බිරුවට කන්දක් පත් වෙන්නේ නෑනෙ බන්.. ඔහේ කියෝපුවවේ, කව්රුත් ඕව බලන්නේ නෑනෙ.
    මාත් මේ පැත්තේ එන්නේ මුගේ මෝඩ චූන් බලල පොඩි fun එකක් අරන් යන්න. :lol::lol:

    :lol::lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ දමිත් කාරියවසම් කියන පුද්ගල පංචස්කන්ධයෙන් හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න ඕනෑ.මොකද ඔහු මිත්යාදෘෂ්ටිකයෙක්.ඒක ප්‍රධාන වශයෙන්ම තහවුරු වෙන්නේ ඔහු නිවන් දැක්කා කියා ඔහුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන්.එහෙම කියන ඔහුම කියනවා මත්පැන් බීමෙන් ඉවත්වෙන්න බැහැ කියල.ඔහුට ප්‍රතිපක්ෂව කරුණු දක්වන අයගේ බෙල්ලමිරිකන්න හොම්බතලන්න තමයි මේ නිවන් දැකපු පුද්ගලයා බලාගෙන ඉන්නේ.තවද මේ thread එක අවසාන කිරීමෙන් පසු එය කියවා අවසන් කරන අය අනිවාර්යයෙන්ම නිවන් දකින බව සපථ කිරීමද ඔහුගේ මිත්යදෘෂ්ටියට අයත්.

    ලොලේ ලොල් :rofl::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    baninna ottuyi! habayi mata witharayi!!
    Dharmayata wath, mama wenas widiwalin kiyana Dharma karunu walata adaala dewal walatawath wiruddhawa kathaa epa!!! ehema unoth homba thalaaganna thamayi...

    bola, meke eka post ekak nawakathaawak wageyi nam, me jeewitha kathaawa gana kiyanna wenne e wage nawakatha poth 'ananthayak' thiyana library ekak! kiyalayi. as deka dotta pannata kamak naa... meka mula indala hondata balapan.

    mama wath wena aya wath rahath unata umbata wadak naa!! umbama rahathwenna one!! anna eka karaganna awashya dewal thamayi me kiyanne... me kathaawa allaganna bari unoth, asdeka witharak neweyi passe anik ewath eliyata paniyi!! e handa allaganna maxa try ekak daapan.
    uba beelada inne?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ මෙහෙම අහනවා. ‛එම්බා පුරුෂය, නුඹ ආශා මොනවාටද?’ නිරිසතා මෙහෙම කියනවා. ‛ස්වාමීනී, පිපාසයි’ පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ගිනියම් වූ යකඩ අඬුවලින් ඔහුගේ මුඛය විවෘත කරලා ගිනිගෙන දිළියෙන ලෝදිය ඔහුගේ මුඛයට වක්කරනවා. ඒ ලෝදිය ඔහුගේ තොලුත් දවනවා. මුඛයත් දවනවා. උගුරත් දවනවා. පපුවත් දවනවා. බඩවැලුත් දවනවා. අතුනුබහනුත් දවනවා. දවාගෙන ගුද මාර්ගයෙන් පිටවෙනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ."

    ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළ 'දේවදුත සුත්‍රයේ' කියවෙන මේ කරුණුත් අයිති වෙන්නේ ඔය කියන
    'මිත්‍යා දෘෂ්ඨියට'මයි!!! උඹල 3-4 දෙනාට පට්ට ආතල් එකක්, ෆට්ට fun එකක් ලැබෙයි...
     
    Last edited:

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මාව bite එකට ගන්න ආව අනික් එවුන් කලේ, මට 'කින්ඩිය දාල...' 'නෝන්ඩි කරලා...' 'සවුත්තු කරලා...' හීනියට 'ආතල්' එකක් ගත්ත එක!! ඒකෙ එච්චරම අවුලක් නෑ... මොකද කියනවා නම්, මටත් කිසිම upset එකක් නැහැ 'මට' මොනවා කිව්වත් කලත්!!! හැබැයි ඉතින් ලෝක ධර්මතාවයට අනුව බොලාට සිද්ධවෙන දේවල් වලට කොහොමත් මුණ දෙන්න වේවි!!! ඒක මට අදාළ නෑ...

    හැබැයි උඹ බොහොම අහිංසක, වැදගත්, හැදිච්ච, සිල්වත්, සද්ගුණවත් කෙනෙක් වගේ පෙන්නගෙන එන්නේ ධර්මයට කෙලින්න!!! උඹ හීනියට හීනියට, ධර්මය යටපත් කරන්න... අධර්මය මතුකරන්න... සත්‍ය වහල අසත්‍ය පතුරුවන්න, මාර try එකක් දෙන්නේ!!!

    තෝ හිතනවද ඒක අනික් එවුන්ට තේරෙන්නේ නෑ කියල??? යකෝ, පිරිසුදු බුද්ධ දේශනා වලින් ගත්තු කරුණු 'එහෙම නෙවෙයි' කියනකොට තෝ කවුද කියල ධර්මය දන්න හුඟ දෙනෙකුට තේරෙනවා. ඒත් මෙතන එළිපිට සද්දේ දාගෙන දඟලන්න ආව වැඩි දෙනෙක් උඹ වගේම නරුමයෝ හන්ද උඹලට හිතෙනවා ඇති උඹල දිනුම් කියල!!! ඒ උනාට ඒක හරියන්නේ නෑ!!!

    කොහොම දැඟලුවත්, කොච්චර බෙල්ල කඩාගෙන try කලත් සත්‍ය ශ්‍රී සද්ධර්මය යටපත් කරන්න තොට නෙවෙයි කාටවත් බෑ තව සෑහෙන කාලයකට!!! දැන් මිනිස්සු හුඟ දෙනෙක් ඇත්ත නැත්ත දැනගෙන, තේරුම් අරගෙන ඉන්නේ!!! තෝ වගේ පොල් බූරුවෝ පණ දාගෙන දැඟලුවට, දැන් කාලෙකට මිනිස්සුන්ගේ ඇස් වහන්න, රවට්ටන්න බෑ!!! මාත්, තොට වත් තොපි වගේ එවුන් මොකෙකුට වත් ධර්මය විකෘති කරන්න කොහොමට වත් ඉඩ දෙන්නේ නෑ!!!

    හැබැයි උඹගේ ආසාව නම් ඉටුකරගන්න පුළුවන් වෙයි try කලොත්!! අර... මාව අපායට යනකම් එලවන්න තියන උවමනාව!! හැබැයි උඹ මේකත් දැනගනින්... දැන් උඹ කොච්චර ආස උනත් මාව අපායට හරි වෙන කොහෙට හරි 'යවන්න' නම් උඹට නෙවෙයි මොකෙකුට වත් බෑ!!! !!! !!! ඒත් උඹවගේ ධර්මයට ද්වේශ කරන, අධර්මය වපුරන්න දත කන, මුස්පේන්තු එවුන් ගොඩාක් මෙතනත් ඇති... කට්ටිය හොයාගෙන set වෙලා try එකක් දැම්මොත් මාව මෙතනින් එලවන්න, මේ කරන වැඩේ කඩාකප්පල් කරන්න නම් පුළුවන් වෙයි... try එකක් දාල බලපන්. තොට ලැබෙන rewards ගැන බුදුහාමුදුරුවෝ කියල තියනවා!!! (ඒ document එකත් කලින් UL කරලා link එක දීල ඇති...)

    තොපි කොච්චර නැටුවත්, මේ thread එකට ලියන්න ඉන්න කරුණු ටික post කලාම හුඟ දෙනෙක්ගේ සංසාර ගමන ඉබේම කෙලවර වෙයි!!! හිතුනොත් මම ඉතුරු ටික continue කරන්නෙත් තෝ වගේ කාලකන්නින්ට මැද්දට පැනල රෙන්න බැරිවෙන්න, වෙනම තැනක.

    Niwan dakkama wachanaya sanwara wenawa neda?:dull:
    oya mudukkuwakada machan hadune.. :baffled:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Niwan kese wethath pissan kotuwata nam yanna puluwan wei machan :baffled:
    anda bakthikayek machan,katha karana widihen therenawane manussaya gana,anika ohoma tharaha gihin kohomada rahath wenne,me manussaya kattiyata bana bana rahath karanna hadanawane
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :baffled: drink eka daanna hodada manda,uba hithanawada apita nivan yanna puluwan wei kiyala me kiyana dewal anugamanaya karoth

    umba aluth. umba poddak hondayi wage penawa! habayi mokek unath mata eken wadak naa. drink ekak daanna one nam daapan. habayi limits thiyenawa!!! umba pissoth ekka ekathu unoth pissek weyi... umbata mole thiyanawanam, kalpanaa karala hari waradda therumganna puluwan nam, meka hondata kiyawapan. ethakota umbata kathandare therewi!!