ඊලග ත්ර්ඩ් එකෙන් බලමු මචන් .umbe reckon karapu
saha umbe honday kiyala
hithana seedbox tikakuth dapan ban...
mewwa mamath dannawa ne macho.......
thawa advance ewwa dapan....

ඊලග ත්ර්ඩ් එකෙන් බලමු මචන් .![]()
අනික මම cheat බන් කරන්නෙ![]()
lagadima damukasippu gaha gaha inne nathuwa ekath ikmanata dapan..
heta aniddama..
umbe ape curious eka kanawane...
damma liyanna patan ganin..
maxxa article eka
mahansi wela thiyenawa...
ela ban...
rep denna baalu..
sorry

ටොරන්ට් ගැන ඉගෙනගන්න නියම ත්රෙඩ් එකක්, තෑන්ක්ස් මචන් ඉන්ෆො වලට
ගොඩක් මහන්සි වෙලා තියෙනවා කනගාටුවට කරුණ ඔප්පු කරන්න බැරි වීම ගැන
උදවුවක් වසයෙන් ත්රෙඩ් එක උඩට ගත්තා
ela elaස්තුතියි
really nice thread bro thxxxxxxxxxxxxxxx![]()
පුලුවන් එහෙම අවුලක් නෑ. ඒත් සමහර ට්රැකර් වල නිර්දේශ කරල තියනවා සයිට් එකේ ස්ටාෆ් එකට කියන්න ඕනේද නැද්ද කියල.එළ...මැක්සා ත්රෙඩ් එක..
ප්රයිවට් ටොරන්ට් එකකට රෙජිස්ටර් උන ගමන් ඔය සීඩ්බොක්ස් පාවිච්චි කරන්න පුලුවන්ද ?

එතකොට උන්ගේ IRC චැනල් එකට ගිහින් සීඩ් බොක්ස් එකක් යූස් කරනව කියල පෲෆ් දෙන්න ඕනේDo i need to inform staff of a seedbox?
- If you use a seedbox you need to PM a staff member onsite or join the IRC help channel and talk to staff there. If it is a shared seedbox with someone else that uses the Torrentleech then both users need to inform staff. Doing so will help avoid the risk for being banned for uploading faster then your ISP allows.
ඊට පස්සෙ යූස් කරන්න පුලුවන් .පුලුවන් එහෙම අවුලක් නෑ. ඒත් සමහර ට්රැකර් වල නිර්දේශ කරල තියනවා සයිට් එකේ ස්ටාෆ් එකට කියන්න ඕනේද නැද්ද කියල.
මේ වගේ
එතකොට උන්ගේ IRC චැනල් එකට ගිහින් සීඩ් බොක්ස් එකක් යූස් කරනව කියල පෲෆ් දෙන්න ඕනේඊට පස්සෙ යූස් කරන්න පුලුවන් .