What is a Seedbox

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    umbe reckon karapu
    saha umbe honday kiyala
    hithana seedbox tikakuth dapan ban...
    mewwa mamath dannawa ne macho...:P....
    thawa advance ewwa dapan....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    umbe reckon karapu
    saha umbe honday kiyala
    hithana seedbox tikakuth dapan ban...
    mewwa mamath dannawa ne macho...:P....
    thawa advance ewwa dapan....
    ඊලග ත්‍ර්ඩ් එකෙන් බලමු මචන් .
    11.gif

    අනික මම cheat බන් කරන්නෙ:rofl:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඊලග ත්‍ර්ඩ් එකෙන් බලමු මචන් .
    11.gif

    අනික මම cheat බන් කරන්නෙ:rofl:

    kasippu gaha gaha inne nathuwa ekath ikmanata dapan..
    heta aniddama..
    umbe ape curious eka kanawane...
    damma liyanna patan ganin..
    maxxa article eka
    mahansi wela thiyenawa...
    ela ban...
    rep denna baalu..
    sorry
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ටොරන්ට් ගැන ඉගෙනගන්න නියම ත්‍රෙඩ් එකක්, තෑන්ක්ස් මචන් ඉන්ෆො වලට
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා කනගාටුවට කරුණ ඔප්පු කරන්න බැරි වීම ගැන
    උදවුවක් වසයෙන් ත්‍රෙඩ් එක උඩට ගත්තා
    :lol: ela ela
    ස්තුතියි

    really nice thread bro thxxxxxxxxxxxxxxx:D:D:D:D

    thnx wewa!
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එළ...මැක්සා ත්‍රෙඩ් එක..
    ප්‍රයිවට් ටොරන්ට් එකකට රෙජිස්ටර් උන ගමන් ඔය සීඩ්බොක්ස් පාවිච්චි කරන්න පුලුවන්ද ?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එළ...මැක්සා ත්‍රෙඩ් එක..
    ප්‍රයිවට් ටොරන්ට් එකකට රෙජිස්ටර් උන ගමන් ඔය සීඩ්බොක්ස් පාවිච්චි කරන්න පුලුවන්ද ?
    පුලුවන් එහෙම අවුලක් නෑ. ඒත් සමහර ට්‍රැකර් වල නිර්දේශ කරල තියනවා සයිට් එකේ ස්ටාෆ් එකට කියන්න ඕනේද නැද්ද කියල.
    මේ වගේ:)
    Do i need to inform staff of a seedbox?


    • If you use a seedbox you need to PM a staff member onsite or join the IRC help channel and talk to staff there. If it is a shared seedbox with someone else that uses the Torrentleech then both users need to inform staff. Doing so will help avoid the risk for being banned for uploading faster then your ISP allows.
    එතකොට උන්ගේ IRC චැනල් එකට ගිහින් සීඩ් බොක්ස් එකක් යූස් කරනව කියල පෲෆ් දෙන්න ඕනේ :D ඊට පස්සෙ යූස් කරන්න පුලුවන් .
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පුලුවන් එහෙම අවුලක් නෑ. ඒත් සමහර ට්‍රැකර් වල නිර්දේශ කරල තියනවා සයිට් එකේ ස්ටාෆ් එකට කියන්න ඕනේද නැද්ද කියල.
    මේ වගේ:)
    එතකොට උන්ගේ IRC චැනල් එකට ගිහින් සීඩ් බොක්ස් එකක් යූස් කරනව කියල පෲෆ් දෙන්න ඕනේ :D ඊට පස්සෙ යූස් කරන්න පුලුවන් .



    ආ..එළ තෑන්ක්ස්.. :D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ ගැන වැඩිය දැනන් හිටියෙ නෑ. බොහොම ස්තුතියි!
    රෙප් 2+ ~♥~
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    This is a great thread bro . :yes:

    You must spread some Reputation around before giving it to lucky_lakshitha again