very nice thread. hope ppl won't do naughty things on trackers after seen this!
anyway rtorrent kicks ass <3

ටොරන්ට් බෑවට අපි මේව දන්නෙ නෑනෙ බන්, නියම ත්‍රෙඩ් එකක් මචන්
+ 5


නොදකිං TLපුලුවන් එහෙම අවුලක් නෑ. ඒත් සමහර ට්‍රැකර් වල නිර්දේශ කරල තියනවා සයිට් එකේ ස්ටාෆ් එකට කියන්න ඕනේද නැද්ද කියල.
මේ වගේ
එතකොට උන්ගේ IRC චැනල් එකට ගිහින් සීඩ් බොක්ස් එකක් යූස් කරනව කියල පෲෆ් දෙන්න ඕනේඊට පස්සෙ යූස් කරන්න පුලුවන් .


ලොග් වියන් උඹේ TL එකවුන්ට් එකටනොදකිං TL
btw nice post machan![]()
එල
තැන්කිව් වේවා කමෙන්ට් එකට
ඕක මහ පීචං බංලොග් වියන් උඹේ TL එකවුන්ට් එකටඑල එල
තැන්කිව් වේවා කමෙන්ට් එකට
![]()


අනේ මන්දා TL ශෝයී බන් ස්පීඩ් එක අතින් පරන ටොරෙන්ට් වලටඕක මහ පීචං බං
මට ඕකෙ search එක අල්ලන්නෙ නෑ
IPT![]()

ඕක මහ පීචං බං
මට ඕකෙ search එක අල්ලන්නෙ නෑ
IPT![]()

එලට ලියලා තියෙනවා 



IPT කියන්නෙ චා ට්‍රැකර් එකක්නෙ...
මම හැම රෙද්දම බාන්නෙත් එතනින්...

මගෙන් අහපල්ලා මගේ ලඟ තියෙනවනම් දෙනවාPlease Don't Ask Torrent Site Invitations

තෑන්ක්ස් බකා රිප්ලයි එකට. උඹේ හෙල්ප් එක අනිවා ඕනේ වෙනවා ඊලග ත්‍ර්ඩ් එකට.![]()

පුරුෂ ලිංගේ තමා. හොයන්න ගියාම එපා වෙනවාඅනේ මන්දා TL ශෝයී බන් ස්පීඩ් එක අතින් පරන ටොරෙන්ට් වලට![]()

මැක්සා ලකීඑලට ලියලා තියෙනවා
-------------
මෙන්න මේකනං මැක්සා...
ගොඩක් උන් කියන්නෙ කොපි කරන්න එපා කියලානේ
ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා
මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් සතුටුයි, එහෙම කලේ නැතත් සතුටුයි
![]()





