කොල්ලනේ මට ලැපක් ගන්න ඕනෙ
Core i5
2-4 gb ram
500 gb hdd
15.6 display/ 14 උනත් එච්චර අවුලක් නෑ
dedicated vga තිබ්බොත් හොදයි (1 gb වගෙ)
os එකක් ඕනෙම නෑ
මට ගන්න හොද ලැප මොකද්ද ? 70 කට 80 කට වගේ . ගන්න තැනකුත් කියන්න. හැබැයි නිතරම ලෙඩ දාන්නෙ නැති එකක් වෙන්න ඕනෙ