Transformers III @ Liberty Cinema

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මන් ඊයේ 10.30 ෂෝ එක බැලුවා.. පටේ පට්ට ෆිල්ම් එක.. සතියකට කලින් බුක් කරලා ගිය නිසා ආබාදයක් උනේ නේ.. ජනම් එක නම් සූ ගාල..

    * පොඩි දෙයක් මේ ෆිල්ම් එක බලන්න යන්න ඉන්න යට කියන්න ඕනේ.. 10.30 ෆිල්ම එක පටන් ගන්නේ 10.15 ට ඒ නිසා පුළුවන් ත තරං කලින් යන්න.. මොකද අපායට හරි කලින් යන එකේ චාන්ස් එකක් තියනවලු.. නේ..:love::love::love:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද හවස 6.30 ෆිල්ම් එක බලන්න කටුගස්තොට චිත්‍රපටි ශාලාවට...
    මම යනවා යාලුවොත් එක්ක..
    බලලා ඇවිත් කියන්නම් සිදු වුන සිදුවිම්....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    movie eka balanna ona nam eapmovie eken book karala yanna :)
    lesima krame eka thamai ;)

    මම නම් කවදාත් කොයි තරම් දිග පොලිමක් තිබ්බාත්..
    පොලිමේ ඉන්නේ නෑ..
    කතා කරලා ඉස්සරහින් ම පැන ගන්නවා..

    ඒ හින්දා බුක් කිරිමක් නම් ඕන වෙන එකක් නෑ. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Man num baluwa...patta...10.30pm show ekatat patta crowed ekak

    :dull:

    ammooo oke polima dakkahama,
    cam copy 1k down karala balana 1 sapai kiyala hituna...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl:

    movie eka balanna ona nam eapmovie eken book karala yanna :)
    lesima krame eka thamai ;)

    :yes:

    මන් ඊයේ 10.30 ෂෝ එක බැලුවා.. පටේ පට්ට ෆිල්ම් එක.. සතියකට කලින් බුක් කරලා ගිය නිසා ආබාදයක් උනේ නේ.. ජනම් එක නම් සූ ගාල..

    * පොඩි දෙයක් මේ ෆිල්ම් එක බලන්න යන්න ඉන්න යට කියන්න ඕනේ.. 10.30 ෆිල්ම එක පටන් ගන්නේ 10.15 ට ඒ නිසා පුළුවන් ත තරං කලින් යන්න.. මොකද අපායට හරි කලින් යන එකේ චාන්ස් එකක් තියනවලු.. නේ..:love::love::love:

    :yes::)

    ෆිල්ම් එක දිගයි නේද?

    Oka 3d balanna thibba nam thama ela avatar ekata passe awa hidama 3d film ekalu

    ඒක නම් ඇත්ත. මෙහෙට 3D Film Hall එකක් නම් ඕනම තමා.

    අද හවස 6.30 ෆිල්ම් එක බලන්න කටුගස්තොට චිත්‍රපටි ශාලාවට...
    මම යනවා යාලුවොත් එක්ක..
    බලලා ඇවිත් කියන්නම් සිදු වුන සිදුවිම්....

    එරීනා එකේ නම් පෝලිම් නෑ කියලා අරංචියක් ආවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එරීනා එකේ නම් පෝලිම් නෑ කියලා අරංචියක් ආවා.

    ඔව්, චිත්‍රපටිය රිලිස් කරපු අලුත නම් පොලිම් දකින්න පුලුවන්..
    ඒත් දැන් කොහොම ද දන්නේ නෑ..
    මේ චිත්‍රපටිය ජනප්‍රිය හින්දා..
    කොහොමත් සෙනගක් එයි.. බලමු අද මම හවස යන්නයි හිතාගෙන ඉන්නේ යාලුවන් එක්ක..
    ගිහිල්ලා බලලා ඇවිත් කියන්නම් කෝ වැඩි විස්තර..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්, චිත්‍රපටිය රිලිස් කරපු අලුත නම් පොලිම් දකින්න පුලුවන්..
    ඒත් දැන් කොහොම ද දන්නේ නෑ..
    මේ චිත්‍රපටිය ජනප්‍රිය හින්දා..
    කොහොමත් සෙනගක් එයි.. බලමු අද මම හවස යන්නයි හිතාගෙන ඉන්නේ යාලුවන් එක්ක..
    ගිහිල්ලා බලලා ඇවිත් කියන්නම් කෝ වැඩි විස්තර..

    ඊයේ ගියපු යාළුවෙක් තමය් කීවේ. ගිහින් පින්තූර කීපයක් අරගෙන ඇවිත් පෝස්ට් කරන්න පුළුවන් උනොත්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඊයේ ගියපු යාළුවෙක් තමය් කීවේ. ගිහින් පින්තූර කීපයක් අරගෙන ඇවිත් පෝස්ට් කරන්න පුළුවන් උනොත්.

    මම පින්තුර ගන්න නම් හිතාගෙන හිටියේ නෑ..
    හරි.. ඔයාගේ ඉල්ලිම ඉටු කරන්න මම බලන්නම්..
    කොහොමත් කටුගස්තොට නගරයේ චිත්‍රපටි රිලිස් කරපු අලුත තමයි ලොකු සෙනගක් එන්නේ..
    ඒ හින්දා අද කොහොම වෙයි කියලා නම් ශුවර් එකක් නෑ..
     
    akilasmpam

    Member
    Nov 11, 2009
    10
    0
    1
    i watched da. movie was gud. but da story line ws bit confusing and new female lead was not hot as megan fox. but must see movie:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    i watched da. movie was gud. but da story line ws bit confusing and new female lead was not hot as megan fox. but must see movie:)

    Very true ab female lead.

    මම පින්තුර ගන්න නම් හිතාගෙන හිටියේ නෑ..
    හරි.. ඔයාගේ ඉල්ලිම ඉටු කරන්න මම බලන්නම්..
    කොහොමත් කටුගස්තොට නගරයේ චිත්‍රපටි රිලිස් කරපු අලුත තමයි ලොකු සෙනගක් එන්නේ..
    ඒ හින්දා අද කොහොම වෙයි කියලා නම් ශුවර් එකක් නෑ..

    කටුගස්තොට සිනමා හලේ තත්වේ පින්තූර කීපයකින් බලා ගන්න තිබ්බා නම් හොඳයි. කීපයක් ගේන්න බලන්න.

    Ela.........

    :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    2e4i811.jpg
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    I'd say it was a darn good movie, awesome storyline, couldn't find any inconsistencies, loved the action and it was pretty cool to see not too much emphasis on some lame model/chick.

    (SPOILERS)
    Its a bummer Iron-hide got killed.