ඔය උඩින් අහල තියන ප්‍රශ්නේට උත්තරයක් දීපන්. උඹෙන් අහලා තියෙන්නේ...![]()

api polime giye na 



movie eka balanna ona nam eapmovie eken book karala yanna
lesima krame eka thamai![]()

Man num baluwa...patta...10.30pm show ekatat patta crowed ekak

ammooo oke polima dakkahama,
cam copy 1k down karala balana 1 sapai kiyala hituna...
![]()

movie eka balanna ona nam eapmovie eken book karala yanna
lesima krame eka thamai![]()

මන් ඊයේ 10.30 ෂෝ එක බැලුවා.. පටේ පට්ට ෆිල්ම් එක.. සතියකට කලින් බුක් කරලා ගිය නිසා ආබාදයක් උනේ නේ.. ජනම් එක නම් සූ ගාල..
* පොඩි දෙයක් මේ ෆිල්ම් එක බලන්න යන්න ඉන්න යට කියන්න ඕනේ.. 10.30 ෆිල්ම එක පටන් ගන්නේ 10.15 ට ඒ නිසා පුළුවන් ත තරං කලින් යන්න.. මොකද අපායට හරි කලින් යන එකේ චාන්ස් එකක් තියනවලු.. නේ..![]()


Oka 3d balanna thibba nam thama ela avatar ekata passe awa hidama 3d film ekalu
අද හවස 6.30 ෆිල්ම් එක බලන්න කටුගස්තොට චිත්‍රපටි ශාලාවට...
මම යනවා යාලුවොත් එක්ක..
බලලා ඇවිත් කියන්නම් සිදු වුන සිදුවිම්....
එරීනා එකේ නම් පෝලිම් නෑ කියලා අරංචියක් ආවා.
ඔව්, චිත්‍රපටිය රිලිස් කරපු අලුත නම් පොලිම් දකින්න පුලුවන්..
ඒත් දැන් කොහොම ද දන්නේ නෑ..
මේ චිත්‍රපටිය ජනප්‍රිය හින්දා..
කොහොමත් සෙනගක් එයි.. බලමු අද මම හවස යන්නයි හිතාගෙන ඉන්නේ යාලුවන් එක්ක..
ගිහිල්ලා බලලා ඇවිත් කියන්නම් කෝ වැඩි විස්තර..
ඊයේ ගියපු යාළුවෙක් තමය් කීවේ. ගිහින් පින්තූර කීපයක් අරගෙන ඇවිත් පෝස්ට් කරන්න පුළුවන් උනොත්.

i watched da. movie was gud. but da story line ws bit confusing and new female lead was not hot as megan fox. but must see movie![]()
මම පින්තුර ගන්න නම් හිතාගෙන හිටියේ නෑ..
හරි.. ඔයාගේ ඉල්ලිම ඉටු කරන්න මම බලන්නම්..
කොහොමත් කටුගස්තොට නගරයේ චිත්‍රපටි රිලිස් කරපු අලුත තමයි ලොකු සෙනගක් එන්නේ..
ඒ හින්දා අද කොහොම වෙයි කියලා නම් ශුවර් එකක් නෑ..
Ela.........

කටුගස්තොට සිනමා හලේ තත්වේ පින්තූර කීපයකින් බලා ගන්න තිබ්බා නම් හොඳයි. කීපයක් ගේන්න බලන්න.
Is that whats been used for the campaign in SL?