ah ehemada ayye...??
thanks reply ekata..
loku udawwak kare..
bohoma sthuthi..
![]()
ෆිල්ම් එක බලන්න නම් weekday යන්න,
වෙන වෙන ඒවා බලන්න නම් weekend යන්න,

මගේ උපදේශයක්

ah ehemada ayye...??
thanks reply ekata..
loku udawwak kare..
bohoma sthuthi..
![]()


Book karala palayan ban me dawaswala rush eka wadi ban...... aparade ubala harila giya eka nam.
mata mathak una ban issara api class cut karala karapu dewal![]()
5,6 years ago wage![]()
අද මම කිව්ව විදියට හවස 6.30 ෆිල්ම් එක බලන්න ගියා..
බොහෝ දෙනෙක් වේලාසනින් ම ෆිල්ම් හොල් එකට ගිහිල්ලා..
අපි ෆිල්ම් හොල් එකට යද්දි කිසිම පොලියක් තියා කොයි කවුරුවත් හිටියේ නෑ.
ඒකට හේතුව මම හිතන්නේ මේ චිත්‍රපටි ශාලාවේ සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් පටන් ගන්නේ 6 ට.. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් කලින් ම ඇවිල්ලා ඇති..
අපි ෆිල්ම් හොල් එකට ගියේ 6.15 ට විතර.. ඒ වෙද්දි පොලිමක් තිබ්බේ නෑ..
මම ගමන් කරද්දි ගත්ත පින්තුරයක් හින්දා පැහැදිලි නෑ මේ රූප රාමුව..
![]()
මිස්ටර් පෙරේරාගේ ඉල්ලිම අහක දාන්න බැරි හින්දා ෆිල්ම් හොල් එක ඇතුලේ එක පින්තුරයකුත් ගන්න අමතක කලේ නෑ..
![]()
ෆිල්ම් එක බලන්න නම් weekday යන්න,
වෙන වෙන ඒවා බලන්න නම් weekend යන්න,
මගේ උපදේශයක්![]()

ow eth film eka awa witharai nisa me tike kattiya kohomath wade..
kalin yana eka kokatath hodai,...




මමත් ඊයෙ ගියා..පිස්සු හැදුනා හිටපු සෙට් එකෙ හැටියට.. මම නම් ticket reserve කරල ගියේ..එත් ඇතුලට යන්න හෙන ගේමක් දෙන්න වුනා

oya show ekata paya 1 1/2 kalinකෝ වැඩි croud එකක් නෑනෙ.. මම හිතුවේ කියපු විදිහට කොල්පිට්ය් block වෙලා ඇති කියල.
මෙහෙනම් ඉතින් no croud .. in 3D පට්ට. ලංකාවටනම් කවද එයිද දන්නේ නෑනෙ.
show eka lan wela pic ekak ganna hitye , koheda e wela hitapu thanin hellenna bari tharam senaga 
oya show ekata paya 1 1/2 kalinshow eka lan wela pic ekak ganna hitye , koheda e wela hitapu thanin hellenna bari tharam senaga
![]()

එහෙමද.. liberty lite කියල එකක් හැදුව නේද ඒක 3D ද මචං?![]()
ekata yanna bari wuna taama 