Transformers III @ Liberty Cinema

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    i also watched TF3 @ liberty cinema today.i had to stay little bit over 3 hours in the Que to watch it. awesome film........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද මම කිව්ව විදියට හවස 6.30 ෆිල්ම් එක බලන්න ගියා..
    බොහෝ දෙනෙක් වේලාසනින් ම ෆිල්ම් හොල් එකට ගිහිල්ලා..
    අපි ෆිල්ම් හොල් එකට යද්දි කිසිම පොලියක් තියා කොයි කවුරුවත් හිටියේ නෑ.
    ඒකට හේතුව මම හිතන්නේ මේ චිත්‍රපටි ශාලාවේ සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් පටන් ගන්නේ 6 ට.. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් කලින් ම ඇවිල්ලා ඇති..

    අපි ෆිල්ම් හොල් එකට ගියේ 6.15 ට විතර.. ඒ වෙද්දි පොලිමක් තිබ්බේ නෑ..
    මම ගමන් කරද්දි ගත්ත පින්තුරයක් හින්දා පැහැදිලි නෑ මේ රූප රාමුව..


    001tcxl.jpg


    මිස්ටර් පෙරේරාගේ ඉල්ලිම අහක දාන්න බැරි හින්දා ෆිල්ම් හොල් එක ඇතුලේ එක පින්තුරයකුත් ගන්න අමතක කලේ නෑ..


    002kuo.jpg




    Thanks මචං
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    මමත් ඊයෙ ගියා..පිස්සු හැදුනා හිටපු සෙට් එකෙ හැටියට.. මම නම් ticket reserve කරල ගියේ..එත් ඇතුලට යන්න හෙන ගේමක් දෙන්න වුනා


    p110717001.jpg


    p110717002.jpg


    p110717002.jpg


    p110717004.jpg
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මමත් ඊයෙ ගියා..පිස්සු හැදුනා හිටපු සෙට් එකෙ හැටියට.. මම නම් ticket reserve කරල ගියේ..එත් ඇතුලට යන්න හෙන ගේමක් දෙන්න වුනා

    ආ..... නික් තනියමද ගියේ ? :rolleyes:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    කෝ වැඩි croud එකක් නෑනෙ.. මම හිතුවේ කියපු විදිහට කොල්පිට්ය් block වෙලා ඇති කියල.
    මෙහෙනම් ඉතින් no croud .. in 3D පට්ට. ලංකාවටනම් කවද එයිද දන්නේ නෑනෙ.
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    කෝ වැඩි croud එකක් නෑනෙ.. මම හිතුවේ කියපු විදිහට කොල්පිට්ය් block වෙලා ඇති කියල.
    මෙහෙනම් ඉතින් no croud .. in 3D පට්ට. ලංකාවටනම් කවද එයිද දන්නේ නෑනෙ.
    oya show ekata paya 1 1/2 kalin :P show eka lan wela pic ekak ganna hitye , koheda e wela hitapu thanin hellenna bari tharam senaga :baffled: