ක්‍රිස්තියානි අය මෙතනට එන්න

Status
Not open for further replies.

Jaguar Paw

Banned
Jul 17, 2011
102
11
0
OUT OF EK FOREVER
බුදු හාමුදුරුවන්ටත් බැනලා tags දැම්මේ කවුද? කාටහරි උවමනා වෙලා තියෙනවා කොටවන්න.
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    check this out..:D

    idiotas.gif
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    තමුංට ඔය විදිහට තමුංගේ අම්මා තාත්තාව උනත් පා‍වා දෙන්න පුළුවං ඇති නේද............
    ආගම වෙනස් කරන්න ඕන නැහැ හරියට ජීවත් වෙන්න.............
    බුද්ධ දර්ශනය පිලිගත්තොත් තමංට මිසක් අනුංට නෙමේ ඒකේ සහනය තියෙන්නේ............
    බුද්ධ දේශනාවේ තියෙන්නේ හරියට ජීවත් වෙන්න ඕන විදිහ..............
    ඕනම කෙනෙක්ට පුළුවං ඕනම ආගමක ඉඳගෙන දර්ශනයක් විදිහට බුද්ධ ධර්මට පිලිපදින්න............
    ඒකට පන්සල් ඇවිත් බුදුන් වඳින් ඕන නැහැ.........
    මෝඩ ගොං පාට් දාං එන්න එපා........
    අනිත් ආගම් පහත් කරලා කතා කරන කිසි කෙනෙක් තමංගේ ආගම හරියට අදහන අය නෙමේ...

    ඔබ හරි සොයුර..
    මෙතන අනික බුද්ධ දර්ශනය ගැන පොත් කියවල තේරුම් ගත්ත කෙනෙක් මෙහෙම කතා කියන්නේ නෑ...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේකනං හරිම කාළකණ්ණි අවදියක් වෙලා.......
    බලන්න ටික දෙනෙක් ඇවිත් මෙතන කරන විකාර වැඩ..........
    මට ඇත්තටම හිතාගන්න අමාරුයි මෙච්චර අන්තවාදී ක්‍රිස්තියානි අය ඉන්නවද කියලා........
    එක අතකට මට හිතෙනවා කවුරු හරි සයිට් එකත් එක්ක තියෙන තරහවක්ද කියලත්......
    මොකද මම අඳුරන අනන්ත ක්‍රිස්තියානි සහෝදරවරු මේ ලඟින්වත් තියන්න බැහැ.......
    මගේ සහෝදරයෝ වගේ උං ඉන්නවා.........
    මම කටක් ඇරලා උංට මේවා කියන්නවත් යන්නේ නැහැ.........
    බලන්න මොකක් හරි පචයක් කියාගෙන ඇවිත් තමංගෙම ආගමට කරන නිග්‍රහය.........
    කරුණාකරලා සහෝදර වරුනි ඔය අනවශ්‍ය ටැග්ස් අයින් කරන්න...........
    කරුණාකරලා එලකිරි සීනියර් මෙම්බර්ස්ලා එකතුවෙන්න.............
    ඇහැ කන පියාගෙන ඉන්නේ නැතිව මේ වෙලාවේ..........
    මේ කාළකණ්ණි පිලිල ටික අයින්කරලා දාන්න............
    නැත්තං අපිට මේ එලකිරියත් නැතිවෙයි ඉක්මනටම.........
     
    moderators
    please ban this fake shit රෝප් රෝප්
    user_online.gif

    Senior Member

    reputation_pos.gif

    :frown::frown::frown: උඹ නම් එකත් එකටම ඇවිත් අර කිඹුලා ඒත් මේක නම් බෑන් කරවන්න බැහැ කිඹුලෝ මොකද ෆේක් කියන්නේ එක එකවුන්ට් එකකට වැඩිය යූස් කලොත් මට තිවුන ඒවා සේරම දැන් නැහැ උඹ ඒවා බෑන් කෙරෙව්වා ඒ නිසා දැං මම මේක විතරයි පාවිච්චි කරන්නේ :P මම දැන් ඒ වැරැද්ද කරන්නේ නැති නිසා එහෙම බෑන් කරන්න හේතුවක් නැහැ ඇරත් උඹ පවර්යූසර්ද අනික් උන්ව බෑන් කරන්න කියන්න පල කිඹුලෝ යන්න උඹයි ඔය ෆේක් එකකින් ඇවිත් කුණුහරුප කියන්නේ :lol: මොකද රෝප් කියන එකේ කොපිරයිට්ස් කවුරුහරි අරගෙනද :lol: අඩෝ ඔය කොපිරයිට්ස් කියන්නේ ධනවාධයේ අතුරුපල උඹලා තමා ඕවා පිළිගන්න කාලකණ්නි :lol:
     
    Jun 8, 2011
    199
    40
    0
    උ‍බ‍ගෙ‍ යූ‍සර් නේ‍ම්‍ එ‍ක‍යි‍, පො‍ස්‍ට්‍ ගා‍න‍යි‍ දැ‍කා‍ම‍ පේ‍න‍වා‍ ද‍ඩා‍ව‍තේ‍ය‍න‍ එ‍කා‍ ක‍ව්‍ද‍ කි‍ය‍ලා‍... :P:P
    උ‍බ‍ගෙ‍ -රෙ‍ප්‍ ව‍ල‍ ම‍ම‍ බ‍ය‍නෑ‍ ය‍කෝ‍... මෙ‍ච්‍ච‍ර‍ කා‍ලෙ‍ක‍ට‍ ම‍ම‍ රෙ‍ප්‍ ව‍ල‍ට‍ බ‍යේ‍ ක‍තා‍ නො‍ක‍ර‍ ඉ‍ද‍ල‍ත්‍ නෑ‍, උ‍බ‍ලා‍ ව‍ගේ‍ රෙ‍ප්‍ හි‍ගා‍කා‍ල‍ත්‍ නෑ‍...
    පෝ‍ස්‍ට්‍ එ‍ක‍ක්‍ දා‍න්නෙ‍ නැ‍තු‍ව‍ ගූ‍ බා‍ල්‍දි‍ව‍ල‍ට‍ ක‍ර‍ග‍හ‍න්‍න‍ වි‍ත‍ර‍ක්‍ එ‍න‍ උ‍බ‍ල‍ කො‍හෙ‍ද‍ ඕ‍ව‍ ද‍න්නෙ‍..

    පෝස්ට් ගානෙන් නෙවෙයි කරන කියන වැඩ වලින් තමයි මනුස්සයා කවුද , සතා කවුද කියලා තේරෙන්නේ. දැන් ඔයා මට සද්දේ දැම්මට ත්‍රෙඩ් ස්ටාටර්ට වචනයක් හරි කිව්වද?? :rolleyes::rolleyes: ඒවා පේන්නේ නැත්තේ ඇයි
    මට රෙප් හිගා කන්න ඕන නෑ. අසාධාරණ විදියට චෝදනා කරපු එකයි මට තියෙන ප්‍රශ්නේ. මම atheist කෙනෙක් වීම ආගමකට අපහාසයක් වෙන්නේ කොහොමද?? දෙන්න බලන්න උත්තරයක් :oo::dull:
    මම දාන පෝස්ට් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න :P:P
     
    • Like
    Reactions: kandya

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජේසු බල්ලා pettiya kaduna mary

    daapu unta kiyanne... puluwannam me deka ayin karanna :nerd:

    thread eka daapu wesita :

    puka nodi palayanko... !

    වැ‍ඩ‍ක්‍ නෑ‍ ම‍ච‍න්‍ ක‍තා‍ ක‍ර‍ලා‍... අ‍ඩු‍ම‍ගා‍නෙ‍ එ‍ළ‍කි‍රි‍ එ‍කෙ‍ ඇ‍ඩ්‍මි‍න්‍ල‍ට‍ රි‍පෝ‍ට්‍ ක‍ර‍ලා‍ව‍ත්‍ ඇ‍ක්‍ෂ‍න්‍ එ‍ක‍ක්‍ ග‍න්නෙ‍ නෑ‍...
     
    මම මෙතන ඉන්න ක්‍රිස්තියන් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා බුදුන් වහන්සේට අපහාස කරලා ටැග් ගහන්න එපා.මෙතන ඉන්න ආගම්වාදි පිස්සු බල්ලො කරන වැඩ වලට ආගමික නායකයන්ට අපහාස නොකර ඉමු.ඒවා අයින් කරන්න.
    බලු කිඹුලා තමයි මේ ආගම් වලට අපහාස කරන්නේ.එයාව පොඩි කාලේ අපහරනය වෙලා තියෙනවා.ලගින් යන්න බෑ ගඳයි.

    අනිවා මචන් අනිවා එකත් එකටම ඌ තමා ... ආගමික නායකයොන්ට අපහාස කරන්න හොද නැහැ :no: මම දැන්ම ටින් ටින්ට කියනවා මේකේ තියෙන ටැග් දාපු අය පරික්ෂා කොරලා බලන්න කියලා :lol: එතකොට ඔය කිඹුලට යන එනමං නැතිවෙනවා බලු කිඹුලා අපරාදෙ මගෙ බෑන් කරපු ෆේක් ටික:(

    :lol::rofl:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මේකනං හරිම කාළකණ්ණි අවදියක් වෙලා.......
    බලන්න ටික දෙනෙක් ඇවිත් මෙතන කරන විකාර වැඩ..........
    මට ඇත්තටම හිතාගන්න අමාරුයි මෙච්චර අන්තවාදී ක්‍රිස්තියානි අය ඉන්නවද කියලා........
    එක අතකට මට හිතෙනවා කවුරු හරි සයිට් එකත් එක්ක තියෙන තරහවක්ද කියලත්......
    මොකද මම අඳුරන අනන්ත ක්‍රිස්තියානි සහෝදරවරු මේ ලඟින්වත් තියන්න බැහැ.......
    මගේ සහෝදරයෝ වගේ උං ඉන්නවා.........
    මම කටක් ඇරලා උංට මේවා කියන්නවත් යන්නේ නැහැ.........
    බලන්න මොකක් හරි පචයක් කියාගෙන ඇවිත් තමංගෙම ආගමට කරන නිග්‍රහය.........
    කරුණාකරලා සහෝදර වරුනි ඔය අනවශ්‍ය ටැග්ස් අයින් කරන්න...........
    කරුණාකරලා එලකිරි සීනියර් මෙම්බර්ස්ලා එකතුවෙන්න.............
    ඇහැ කන පියාගෙන ඉන්නේ නැතිව මේ වෙලාවේ..........
    මේ කාළකණ්ණි පිලිල ටික අයින්කරලා දාන්න............
    නැත්තං අපිට මේ එලකිරියත් නැතිවෙයි ඉක්මනටම.........

    හංස ඔයා කියන කතාව ඇත්ත වගේ මටත් පෙන්නේ..
    එළකිරි එක එක්ක තරහින් ඉන්න කෙනෙක් වගේ..
    අනික දාලා තියෙන ටැග් බලන්න...:(
    කවුරු නමුත් කෙටවීමේ පහත් චේතනාවෙන් ඉන්න කෙනෙක්..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    ඇත්ත යාලුවා මේ අය දැන හරිම පිල්ලියක් වෙලා තියෙන්නෙ
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔබ හරි සොයුර..
    මෙතන අනික බුද්ධ දර්ශනය ගැන පොත් කියවල තේරුම් ගත්ත කෙනෙක් මෙහෙම කතා කියන්නේ නෑ...

    මොන පිස්සුද බන් මාර කැසිල්ලක් තියෙන එකෙක්.............
    එප පොට තේරෙනවා...........
    බලමුකෝ........
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හංස ඔයා කියන කතාව ඇත්ත වගේ මටත් පෙන්නේ..
    එළකිරි එක එක්ක තරහින් ඉන්න කෙනෙක් වගේ..
    අනික දාලා තියෙන ටැග් බලන්න...:(
    කවුරු නමුත් කෙටවීමේ පහත් චේතනාවෙන් ඉන්න කෙනෙක්..

    ඇත්ත යාලුවා මේ අය දැන හරිම පිල්ලියක් වෙලා තියෙන්නෙ

    මාර වාතයක් වෙලා තියෙන්නේ............
    කුණු කානු ටිකක් වගේ..........
    මුංගේ අල පහල ඉන්වත් බැරුව ඇති කාටවත්........
    ඒ තරං ගඳ ගහන සෙට් එකක්........
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වැ‍ඩ‍ක්‍ නෑ‍ ම‍ච‍න්‍ ක‍තා‍ ක‍ර‍ලා‍... අ‍ඩු‍ම‍ගා‍නෙ‍ එ‍ළ‍කි‍රි‍ එ‍කෙ‍ ඇ‍ඩ්‍මි‍න්‍ල‍ට‍ රි‍පෝ‍ට්‍ ක‍ර‍ලා‍ව‍ත්‍ ඇ‍ක්‍ෂ‍න්‍ එ‍ක‍ක්‍ ග‍න්නෙ‍ නෑ‍...

    අප්සට් ගන්න එපා බන්..........
    ඔය එකෙක් දෙන්නෙක් ඇවිත් කරන නපුංසක වැඩ නිසා අපි සැලෙන්න ඕන නැහැ.........
    අපි මෙච්චර කාලයක් මේකේ හිටියා වචනයක් කියාගෙන තියෙනවද....
    පොඩ්ඩක් ඉවසලා හිටපන්.......
    වැඩේ වෙයි ගානට.........
     
    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    මේකනං හරිම කාළකණ්ණි අවදියක් වෙලා.......
    බලන්න ටික දෙනෙක් ඇවිත් මෙතන කරන විකාර වැඩ..........
    මට ඇත්තටම හිතාගන්න අමාරුයි මෙච්චර අන්තවාදී ක්‍රිස්තියානි අය ඉන්නවද කියලා........
    එක අතකට මට හිතෙනවා කවුරු හරි සයිට් එකත් එක්ක තියෙන තරහවක්ද කියලත්......
    මොකද මම අඳුරන අනන්ත ක්‍රිස්තියානි සහෝදරවරු මේ ලඟින්වත් තියන්න බැහැ.......
    මගේ සහෝදරයෝ වගේ උං ඉන්නවා.........
    මම කටක් ඇරලා උංට මේවා කියන්නවත් යන්නේ නැහැ.........
    බලන්න මොකක් හරි පචයක් කියාගෙන ඇවිත් තමංගෙම ආගමට කරන නිග්‍රහය.........
    කරුණාකරලා සහෝදර වරුනි ඔය අනවශ්‍ය ටැග්ස් අයින් කරන්න...........
    කරුණාකරලා එලකිරි සීනියර් මෙම්බර්ස්ලා එකතුවෙන්න.............
    ඇහැ කන පියාගෙන ඉන්නේ නැතිව මේ වෙලාවේ..........
    මේ කාළකණ්ණි පිලිල ටික අයින්කරලා දාන්න............
    නැත්තං අපිට මේ එලකිරියත් නැතිවෙයි ඉක්මනටම.........

    මෙහෙමයි මෙතන ප්‍රශ්ණ ඇති කරන අය ඉන්නවා. මම මුලදි කිව්වේ ක්‍රිස්තියන් අයට ඇවිල්ලා මගේ group එකට Join වෙන්න කියලා විතරයි. දැන් බලන්න බෞද්ධ අය කොතරම් ත්‍රෙඩ් දානවද නමුත් අපි හරි මුස්ලිම් හරි අය හරි දැම්මොත් බොහෝවෙලාවට හම්බවෙන්නේ -reps, නැත්නම් බැනූම් ඒක වැරදියි .ආගමික සහජීවනයක් තියෙන්න ඕනේ. එතකොටයි ජාතියක සමගිය ඇති වෙන්නේ. යම්කිසි කෙනෙක් හිතනවා නම් ලංකාවේ බෞද්ධයන්/සිංහල අය ඉදලා අනෙක් අය යන්න ඕනේ කියලා එතන තියෙන්නේ හුදෙක්ම පටු අන්තවාදී ස්වරූපයක්, අනෙක් ජාතිනුත් එහෙම හිතුවොත් ලංකාවට අද North Korea වගේ හුදකාල වෙන්න වෙන්නේ. වැදගත් දේ බටහිරට බැන බැන සිටිම නොවේ තමන්ගේ තිබෙන අඩුපාඩු හදාගෙන නැගීසිටිමයි. අනික ඒකාකෘති වෙන්න එපා. කොටසක් කරන වැඩ නිසා සමස්ථ group එකටම බනින එක වැරදියි.
    අන්තිමට
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මාර වාතයක් වෙලා තියෙන්නේ............
    කුණු කානු ටිකක් වගේ..........
    මුංගේ අල පහල ඉන්වත් බැරුව ඇති කාටවත්........
    ඒ තරං ගඳ ගහන සෙට් එකක්........

    එකනම් ඇත්ත යාලු..
    පැහැදිලිවම මොවුන් කිසිම දහමක් පිලි නොපදින එවුන් වගයක්!!!
     
    Status
    Not open for further replies.