ක්‍රිස්තියානි අය මෙතනට එන්න

Status
Not open for further replies.

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මෙහෙමයි මෙතන ප්‍රශ්ණ ඇති කරන අය ඉන්නවා. මම මුලදි කිව්වේ ක්‍රිස්තියන් අයට ඇවිල්ලා මගේ group එකට Join වෙන්න කියලා විතරයි. දැන් බලන්න බෞද්ධ අය කොතරම් ත්‍රෙඩ් දානවද නමුත් අපි හරි මුස්ලිම් හරි අය හරි දැම්මොත් බොහෝවෙලාවට හම්බවෙන්නේ -reps, නැත්නම් බැනූම් ඒක වැරදියි .ආගමික සහජීවනයක් තියෙන්න ඕනේ. එතකොටයි ජාතියක සමගිය ඇති වෙන්නේ. යම්කිසි කෙනෙක් හිතනවා නම් ලංකාවේ බෞද්ධයන්/සිංහල අය ඉදලා අනෙක් අය යන්න ඕනේ කියලා එතන තියෙන්නේ හුදෙක්ම පටු අන්තවාදී ස්වරූපයක්, අනෙක් ජාතිනුත් එහෙම හිතුවොත් ලංකාවට අද North Korea වගේ හුදකාල වෙන්න වෙන්නේ. වැදගත් දේ බටහිරට බැන බැන සිටිම නොවේ තමන්ගේ තිබෙන අඩුපාඩු හදාගෙන නැගීසිටිමයි. අනික ඒකාකෘති වෙන්න එපා. කොටසක් කරන වැඩ නිසා සමස්ථ group එකටම බනින එක වැරදියි.
අන්තිමට

කිසිදා එපා උපන් රටට ගරහන්න
පල්ලිය මෙන්ම පන්සලටත් තැන දෙන්න
මව් බිම නසන උන් හට එරෙහිව එන්න
එතකොට හැකි වේවි සහජීවනයෙන් ඉන්න

වෙන කිසි රටක නැත සමතැන හිමිවන්නේ
සිරිලක නිසයි ඔබලා සමගිව ඉන්නේ
බුදු හිමි දෙසූ දහමයි මෙහි පවතින්නේ
ඒකයි රහස වැඩි දෙන එය නැහැ දන්නේ

වෙලදාමට ආවත් නුබලා මෙහෙට
කිසිදා නොමැත අඩුවක් කර අපි නුබට
දුන්නා තනන්නට පල්ලිත් හතර වට
වෙන රටකට ගියොත් ලැබෙන්නෙ ගුටි අපට

පුරාණයේ සිටි ඇත්තන් දිවි පුදලා
දුන්නා අපට මේ සිරිලක ගොඩ නගලා
එහි ඇති වටින සම්පත් එක්වී රැකලා
දුටු විට සිනාසෙමු බුදු සරණයි පතලා......!!!!

ඔයා දැන් මුකුත් නොදන්නා බබා වෙන්න එපා...ඔයා එදා කරපු වැඩ හින්ද තමයි මෙහෙම වෙන්න..
මේ කවියත් ඔබට අන්තවාදී කියල පෙන්න පුළුවන්..
නමුත් මෙහි හොඳ තේරුමක් තියෙනවා..
ලංකාව දියුණු නොවෙන්න හේතු ගොඩක් තියෙනවා..
එකක් පරගැති චින්තනය,නව නිපැයුම් වලට දිරි නොදීම..(ඒ ගැන කතා කිරීමෙන් පලක් නොමැත)
 
  • Like
Reactions: OPEN- and GAC

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මෙහෙමයි මෙතන ප්‍රශ්ණ ඇති කරන අය ඉන්නවා. මම මුලදි කිව්වේ ක්‍රිස්තියන් අයට ඇවිල්ලා මගේ group එකට Join වෙන්න කියලා විතරයි. දැන් බලන්න බෞද්ධ අය කොතරම් ත්‍රෙඩ් දානවද නමුත් අපි හරි මුස්ලිම් හරි අය හරි දැම්මොත් බොහෝවෙලාවට හම්බවෙන්නේ -reps, නැත්නම් බැනූම් ඒක වැරදියි .ආගමික සහජීවනයක් තියෙන්න ඕනේ. එතකොටයි ජාතියක සමගිය ඇති වෙන්නේ. යම්කිසි කෙනෙක් හිතනවා නම් ලංකාවේ බෞද්ධයන්/සිංහල අය ඉදලා අනෙක් අය යන්න ඕනේ කියලා එතන තියෙන්නේ හුදෙක්ම පටු අන්තවාදී ස්වරූපයක්, අනෙක් ජාතිනුත් එහෙම හිතුවොත් ලංකාවට අද North Korea වගේ හුදකාල වෙන්න වෙන්නේ. වැදගත් දේ බටහිරට බැන බැන සිටිම නොවේ තමන්ගේ තිබෙන අඩුපාඩු හදාගෙන නැගීසිටිමයි. අනික ඒකාකෘති වෙන්න එපා. කොටසක් කරන වැඩ නිසා සමස්ථ group එකටම බනින එක වැරදියි.
අන්තිමට

ඒ ගෘප් එකේ එක ඔයා ටොපොලොජි..........
බයිලා ගහන්නේ නැතිව ඉන්න...........
මෙතන පත්තිනි අම්ම වෙන්න හදන්නේ..........
ඔයා හරි ඇනයක් අප්පා..........
 
Jaguar Paw

Banned
Jul 17, 2011
102
11
0
OUT OF EK FOREVER
කිසිදා එපා උපන් රටට ගරහන්න
පල්ලිය මෙන්ම පන්සලටත් තැන දෙන්න
මව් බිම නසන උන් හට එරෙහිව එන්න
එතකොට හැකි වේවි සහජීවනයෙන් ඉන්න

වෙන කිසි රටක නැත සමතැන හිමිවන්නේ
සිරිලක නිසයි ඔබලා සමගිව ඉන්නේ
බුදු හිමි දෙසූ දහමයි මෙහි පවතින්නේ
ඒකයි රහස වැඩි දෙන එය නැහැ දන්නේ

වෙලදාමට ආවත් නුබලා මෙහෙට
කිසිදා නොමැත අඩුවක් කර අපි නුබට
දුන්නා තනන්නට පල්ලිත් හතර වට
වෙන රටකට ගියොත් ලැබෙන්නෙ ගුටි අපට

පුරාණයේ සිටි ඇත්තන් දිවි පුදලා
දුන්නා අපට මේ සිරිලක ගොඩ නගලා
එහි ඇති වටින සම්පත් එක්වී රැකලා
දුටු විට සිනාසෙමු බුදු සරණයි පතලා......!!!!

මම ඉපදුනේ මෙහේ නෙවෙයි. මම ඕක කියලා ඇති කලිනුත්.
ඒක නිසයි World cup එක දවසෙත් මම ලංකාවට සහයෝගය නොකට NZ සහයෝගය දුන්නේ.
ඔව් NZ පැරදුනා තමයි. :eek:
හැම තිස්සේම එකම එක කියන්න ඕන නෑ නේ. ඔයා කියන්නේ මට ඒකට thread එකත් දාන්න කියලද? මම ගැන දන්න අය මෙච්චරටම ඕක දන්නේ නැති එක පුදුමයක්.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම ඉපදුනේ මෙහේ නෙවෙයි. මම ඕක කියලා ඇති කලිනුත්.
ඒක නිසයි World cup එක දවසෙත් මම ලංකාවට සහයෝගය නොකට NZ සහයෝගය දුන්නේ.
ඔව් NZ පැරදුනා තමයි. :eek:
හැම තිස්සේම එකම එක කියන්න ඕන නෑ නේ. ඔයා කියන්නේ මට ඒකට thread එකත් දාන්න කියලද? මම ගැන දන්න අය මෙච්චරටම ඕක දන්නේ නැති එක පුදුමයක්.
ආපෝ ඒවා නං මහ කැරි වැඩ:frown: :ජුගුප්සාව:
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මම ඉපදුනේ මෙහේ නෙවෙයි. මම ඕක කියලා ඇති කලිනුත්.
ඒක නිසයි World cup එක දවසෙත් මම ලංකාවට සහයෝගය නොකට NZ සහයෝගය දුන්නේ.
ඔව් NZ පැරදුනා තමයි. :eek:
හැම තිස්සේම එකම එක කියන්න ඕන නෑ නේ. ඔයා කියන්නේ මට ඒකට thread එකත් දාන්න කියලද? මම ගැන දන්න අය මෙච්චරටම ඕක දන්නේ නැති එක පුදුමයක්.

ඔයානම් මහා ඇනයක්..මනුස්සයෙක් වුනාම තේරුම් ගැනීමට මොලයක් තියෙන්න ඕනි..ඉපදුන තැනක ඉන්න එපයි..දෙන්න හදන්නේ..
ඔයා වගේ අය මේ රටටත් පිළිලයක්..
කරුමයක්....
 
  • Like
Reactions: kandya
මෙහෙමයි මෙතන ප්‍රශ්ණ ඇති කරන අය ඉන්නවා. මම මුලදි කිව්වේ ක්‍රිස්තියන් අයට ඇවිල්ලා මගේ group එකට Join වෙන්න කියලා විතරයි. දැන් බලන්න බෞද්ධ අය කොතරම් ත්‍රෙඩ් දානවද නමුත් අපි හරි මුස්ලිම් හරි අය හරි දැම්මොත් බොහෝවෙලාවට හම්බවෙන්නේ -reps, නැත්නම් බැනූම් ඒක වැරදියි .ආගමික සහජීවනයක් තියෙන්න ඕනේ. එතකොටයි ජාතියක සමගිය ඇති වෙන්නේ. යම්කිසි කෙනෙක් හිතනවා නම් ලංකාවේ බෞද්ධයන්/සිංහල අය ඉදලා අනෙක් අය යන්න ඕනේ කියලා එතන තියෙන්නේ හුදෙක්ම පටු අන්තවාදී ස්වරූපයක්, අනෙක් ජාතිනුත් එහෙම හිතුවොත් ලංකාවට අද North Korea වගේ හුදකාල වෙන්න වෙන්නේ. වැදගත් දේ බටහිරට බැන බැන සිටිම නොවේ තමන්ගේ තිබෙන අඩුපාඩු හදාගෙන නැගීසිටිමයි. අනික ඒකාකෘති වෙන්න එපා. කොටසක් කරන වැඩ නිසා සමස්ථ group එකටම බනින එක වැරදියි.
අන්තිමට

ඇත්ත ටොපොලොජි මේ රටේ උරුමය සිංහල බෞද්ධයාට තිවුනාට මේකෙන් දෙමළ සහ මුස්ලිම් අය යන්න ඕනේ මේකේ ඉන්න ඕනේ සිංහල බෞද්ධ අය විතරයි කියන ගොං හරක් මට පේන්න බැහැ මම නම් කවදාවත් එහෙම කියලත් නැහැ එහෙම කියනවානම් ඒ බෞද්ධයෙකුත් නෙවෙයි

හැබැයි

මේ රටේ සිංහලයාව පහතට දාලා මේ රටේ උරුමයක් කියලා එකක් වසර දහස්ගානක් ඉදං උන්න සිංහල බෞද්ධයට නැහැ කියලා කියන අයත් මට පේන්න බැහැ ඒ වගේම බුද්ධාගමේ කෙනෙක් බුද්ධාගමේ සහ සිංහල කම ගැන ත්‍රෙඩ් එකක් දැම්මාම ඒක ටොපොලොජිට ඉන්න බැහැනේද මම හිතනවා මීට පස්සේ එහෙම වෙන එකක් නැහැ කියලා. අන්න ඒ තත්ත්වය නැති කරන එක තියෙන්නේ ඔයාගේ අතේ ඔයා අබෞද්ධයෙක්ව සහ සිංහල නොවී ඉදගෙන සිංහල බෞද්ධ නායකයන්ට ඒ කාලේ අපහස කරපුවා මතකනේ අනගාරික ධර්මපාල තුමාට කිව්වේ ඔය අනගාරික අන්තවාදියා කරත්තේ නැගලා මිනිස්සුන් ගේ ඔළු දූෂණය කර කර රටවටේ ගියා කියලා එතුමා නොවෙන්න මේකේ බුද්ධාගමයක් නැහැ. ඒක ඔයාට අදාල නැහැ කියලත් මං දන්නවා

ඔයා දැං ක්‍රිස්තියන් නොවෙන අයට පාඩුවේ යන්න කියනවා ත්‍රෙඩ් එක පැත්ත පලාතේ නෑවිත් ඇයි ටොපොලොජි ඔයා ඇයි ඒ අපහාස කරේ ??? කටින්ද ඔය කතා කරන්නේ ? වැරදි හදාගනියි කියලා හිතනවා තාත්තා නිව්සීලන්ඩ් උනාට අම්මා ගේ පැත්තෙන් ඔයාට සිංහල අයගේ ලේ බින්දුවක් හරි තියෙනවා කියන එක අමතක කරන්න එපා :no: දෙමළාගෙන් සිංහලයා පැවතෙන්නේ ඒ නිසානේ ඔච්චර සිංහල්ලු කැත . අන්න ඒ වගේ පාහර කතා ආයි කියන්න එපා :no: ඒවා මහා පාහර වැඩ බුද්ධාගමයට අපහාස කරන්නත් එපා කාටවත් මීටර් නොවෙන්න ඔයාට එකවුන්ට් තියෙනබව මම දන්නවා කියලා ඔයා දන්නවා ඇති කියලා හිතනවා මේකෙන් සමාදාන වෙලා ඒවායෙන් පිස්සු කෙලින්න හිතන එකක් නැහැ කියලත් හිතෙනවා ඒ නිසා දැං සාධු චරිතය වෙන්න හදන එක නවත්තන්න :)

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    diviyan wahase loke mewe athinda kakulenda????
    dewiyan wahanse male da female da gay da shemale da????

    podi probs 2, pls answer ?

    ( Jesus ta mama gawrawa karanawa, also Mohammad )
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රෝප්;10664922 said:

    :yes::yes::yes::yes:
     
    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    diviyan wahase loke mewe athinda kakulenda????
    dewiyan wahanse male da female da gay da shemale da????

    podi probs 2, pls answer ?

    ( Jesus ta mama gawrawa karanawa, also Mohammad )

    ප්‍රශ්ණ අහන්න එපා මෙතන මෙතන මම Invite කරා විතරයි group එකට
    ප්‍රශ්ණ ගැන සාකච්චා කරන්න group එකට යන්න මම හදපු. ස්තුතියි.
     
    මෙන්න පොන්නයෙක් පිලි ගන්නවා ඒකා මාතර කිඹිලා කියලා.යකෝ ලැජ්ජ නැද්ද අනිත් අයගේ ෆේක් කතා කරලා තමන්ම ෆේක් එකක් හදාගෙන එන්න.ඔව් උඹට ලැජ්ජ නෑනේ.පොඩි කාලේ ඉඳලම ගමේ ගෙවල් වලට හෙලුවෙන් දිව්ව එකීනේ.

    උඹ මේ මොකාටද එන්න හදන්නේ උඹ මාතර සතෙක්නේ :lol: පලයං මාතර ගොනෝ යන්න :lol: මං කොහෙද යකෝ පිළිගත්තේ මම ෆේක් කියලා මතකනේ එදා ස්පෑම්චෙක්ට මාතර කිඹුලා කියන පරයා පීඑම් කරලා මගේ ෆේක් සේරම මාට්ටු වෙලා බෑන් කරපු විදිහ ඒ වෙනකම් කවුරුත් දැනං උන්නද මගේ වැඩ :lol: ඒකට වගකියන්න ඕනේ උඹලා :frown: කාලකණ්නි උඹ දැං මට සද්දේ දැම්මා නේද ගොනෝ තප්පුලන්නේ නැතුව පල ආණ්ඩුවට කඩේ යන :growl: දූෂණයට අත දෙන :frown: පරයා :frown: උඹ දැනගනින් මට විරුද්ධව වචනයක් කිව්වොත් උඹට වෙනදේ :lol: ආණ්ඩුවේ බ්‍රේන් වොෂ් බූරුවා :angry: දැං මට කෑගැහුවා උඹ උඹ දූෂිත බූරුවා මහින්දට කඩේ යන පිස්සා

    :lol::rofl:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මම ඉපදුනේ මෙහේ නෙවෙයි. මම ඕක කියලා ඇති කලිනුත්.
    ඒක නිසයි World cup එක දවසෙත් මම ලංකාවට සහයෝගය නොකට NZ සහයෝගය දුන්නේ.
    ඔව් NZ පැරදුනා තමයි. :eek:
    හැම තිස්සේම එකම එක කියන්න ඕන නෑ නේ. ඔයා කියන්නේ මට ඒකට thread එකත් දාන්න කියලද? මම ගැන දන්න අය මෙච්චරටම ඕක දන්නේ නැති එක පුදුමයක්.

    වල්ඩ් කප් ගොඩක් කල්නෙ ඉවර වෙලා...!!! :baffled::baffled::baffled:
    ඔයා රෙජිස්ටර් වෙලා තියෙන්නේ 2011 ජුලි නෙ! :oo::oo::oo:
    ඒ කියන්නේ ඒ කාලෙත් ඔයා මේකේ හිටියද? :nerd::nerd::nerd:
    ඒ කියන්නේ ඔයා ටොපෝ කියලා පිලිගන්නවා! :):rofl::P
    නැත්තන් නවසීලන්තෙට සපෝට් කරපු හැම එකාම අලුත් අයිඩී හදන් ඔහොම ආවොත්??? :shocked::shocked::shocked:

    About Topology BiographyGood Bye!/Leaved from Elakiri forever/No More new IDs as well.LocationOut of Elakiri.InterestsN/AOccupationN/A

    ඔය කිව්වට මේක අස්සෙම තමයි! :growl: දෙයියනේ ඇඳුම් ඇඳන්ද මෙහෙම එන්නේ??? :angry::angry::angry:

    Last edited:
    වල්ඩ් කප් ගොඩක් කල්නෙ ඉවර වෙලා...!!! :baffled::baffled::baffled:
    ඔයා රෙජිස්ටර් වෙලා තියෙන්නේ 2011 ජුලි නෙ! :oo::oo::oo:
    ඒ කියන්නේ ඒ කාලෙත් ඔයා මේකේ හිටියද? :nerd::nerd::nerd:
    ඒ කියන්නේ ඔයා ටොපෝ කියලා පිලිගන්නවා! :):rofl::P
    නැත්තන් නවසීලන්තෙට සපෝට් කරපු හැම එකාම අලුත් අයිඩී හදන ඔහොම ආවොත්??? :shocked::shocked::shocked:

    About Topology BiographyGood Bye!/Leaved from Elakiri forever/No More new IDs as well.LocationOut of Elakiri.InterestsN/AOccupationN/A

    :lol: මමත් ඒක එයාට කිව්වා මචං කිසි ප්‍රතිපත්තියක් නැති අය :lol: මාතර කකුළා කියලත් හදං ආවේ එකක් :rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    group ekata join wenna behene ban... :( poddak balapan settings.. message ekak enawa hema paarama request karama..
     
    Last edited:

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    yakow pora kiyanne ක්‍රිස්තියානි අය මෙතනට එන්න kiyalane ithin ekata
    panna panna byt karanne mokada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටොපා අක්ක ආයිත් ඇවිල්ලද? එහෙනන් අනිවා එලකිරි එක ආයිත් යුද්ද පිටියක් වෙනවා.. හැබැයි ටොපා අක්ක සටනින් පරදිනවා..ඇත්ත ජයගන්නවා..
     
    Status
    Not open for further replies.