'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සිරා ද ඔය කියනෙ...?
    පොඩි වැඩ පාරක් පෙන්නන්නකො එනම්...
    පුලුවන් නම් මන් ඉන්න තැනට එන්න බලන්න දැන්...
    :rofl:

    මැටි වැඩ කරන්න කියන්නේ නැතුව, මේවා හොඳට කියවල තේරුම්ගන්න බලනවා...
    ණිවන් අවබෝධ කරගැනීම කියන්නේ වැඩ පෙන්නන්න තියෙන එකක් නෙවෙයි!! ණිවන් අවබෝධ කරගන්න කම් කාටවත් දුකෙන් නිදහස්වෙන්න බෑ... අන්න ඒක හන්ද තමන්ට දුකෙන් නිදහස්වෙන්න ඕනේ නම්, කාට උනත්, කවදාහරි මේක කරන්නම වෙනවා!!!
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    මමත්වය ඇති වෙන්නේ මිනිස් මොලය තුලයි. මේකට හොඳම නිදසුන තමයි මොලයේ ක්‍රියාකරිතවයට දෙනෙ බෙහෙත් තුලින් මමත්වයට ඇති වෙන බලපෑම.
    මමත්වය තියෙන්නේ මිනිසාගේ මොලයේ විතරයි.නමුත් තිරිසන් සතුන්ගේ මොලයේ මමත්වයක් නැත.ඒ අයට මමත්වය නෑ.ඒ අය හරියට ප්‍රෝග්‍රෑම් කරපු මැෂින් වගේ. සතුන් කරන්නේ ආහාර ගැනිම,සංවාසය, මල පහ කිරිම, ආරක්ෂා විම යන ප්‍රාතමික කරුනු.මේව කරන්න මමත්වයක් නැත.
    මරනයෙන් පසු මමත්වය නැති වෙනවා. ඊට පස්සේ ඒ මමත්වය යලි හට ගන්නේ නෑ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මමත්වය ඇති වෙන්නේ මිනිස් මොලය තුලයි. මේකට හොඳම නිදසුන තමයි මොලයේ ක්‍රියාකරිතවයට දෙනෙ බෙහෙත් තුලින් මමත්වයට ඇති වෙන බලපෑම.
    මමත්වය තියෙන්නේ මිනිසාගේ මොලයේ විතරයි.නමුත් තිරිසන් සතුන්ගේ මොලයේ මමත්වයක් නැත.ඒ අයට මමත්වය නෑ.ඒ අය හරියට ප්‍රෝග්‍රෑම් කරපු මැෂින් වගේ. සතුන් කරන්නේ ආහාර ගැනිම,සංවාසය, මල පහ කිරිම, ආරක්ෂා විම යන ප්‍රාතමික කරුනු.මේව කරන්න මමත්වයක් නැත.
    මරනයෙන් පසු මමත්වය නැති වෙනවා. ඊට පස්සේ ඒ මමත්වය යලි හට ගන්නේ නෑ.

    montessori kathaa kiyanna epa! oyaa thaama montessori level kenek unaata oyaata wada advance aya koti prakoti gananak innawa!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සැරින් සැරේට thread එක මැද්දට පැන්න සමහරු, 'රහත් උනාම මමත්වය නැතුව යනවා...' 'සෝවාන් උනාම මමත්වය නැතුව යනවා...' 'මගේ ළඟ' තාම කෙලෙස් තියනවා! 'මගේ ළඟ' තාම මමත්වය තියනවා! ඒ හන්ද sure එකටම කියන්න පුළුවන් මම රහත්වෙලා නෑ!! කියල... වගේ ලොකු ලොකු කතන්දර ගොඩාක් කිව්වා. ඒ කතන්දර කියපු උදවිය, දැන් ඒ තම තමන් ලියපුවා ආයේ බලල, තමුන් කොච්චර 'ගොං' ද?? කියල හිතල බැලුවනම් හොඳයි!! ඇත්ත හරියට දන්නේ නැතුව, එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි දාල, තමන් ලොක්කෙක් කියල පෙන්නන්න ගියායින්, බක පණ්ඩිත කමට කියවන්න ගියායින් තමයි ඒ සේරම උනේ!! කියන්නේ මොකද්ද කියල තේරුම්ගන්න බලන්නේ නැතුව, ඔහොම පණ්ඩිත කම් කියවන්නේ තමන්ගේ මෝඩ කමට!!! ඒ 'මෝඩකමයි', කියන කිසිම දෙයක් පිළිනොගන්න 'මහන්තත්ත කමයි', අමු වහක්!! තමුන්ටම අහිත පිණිස, තමුන්ටම අවැඩ පිණිස පවතින ලොකු අඩුපාඩුවක්!! කොහොමහරි උත්සහ කරලා ඒ අඩුපාඩු හදාගන්නවා!! ඒක තම තමන්ගේ වැඩක්... වෙන කවුරුවත් ඇවිල්ල කරලා දෙන්නේ නෑ!!

    ඇත්තටම මේ මමත්වය නැතුව යනවයි කියන කතාවෙන් නිවැරදි අර්ථය කියවෙන්නේ, දැක්වෙන්නේ නෑ!! ඒ කියමන වැරදියි!!! දැන් බලන්න බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළා, 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි!' කියල. ඒ කියන්නේ, 'චේතනා+අහං භික්ඛවේ කම්මන් වදාමි' කියන එක!! තේරුම දන්නවද?? "මහණෙනි, මම චේතනාව කර්මය යයි වදාරමි!!" කියන එක තමයි තේරුම!!! මේ... ඒක නෙවෙයි, මාර upset එක!! බුදුරජාණන්වහන්සේත් 'මම' කියල... මල කෙලියයි!! උන්වහන්සේටත් මමත්වය නැතුව ගිහින් නැහැ නේ??

    ඈ... හරිද??

    මං අහන්නේ, ඔය බක පණ්ඩිතයෝ කියපු ලොකු ලොකු (ගොං) කතා හරිද??

    පණ්ඩිත කම පැත්තකින් තියල, ඉස්සෙල්ල හරියට ඉගෙන ගන්නවා!! ඊළඟට, අපිට 'වැරදිලා තියන තැන' දැනගන්නවා!! ඊළඟට අන්න ඒ 'වැරැද්ද හදාගන්නවා!!!' ඒකයි වෙන්න ඕනේ... ඒකයි කෙරෙන්න ඕනේ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම නම් ජීවිතාවබෝධය සම්පූර්ණ කරගත්තා කියල, රහත් උනා කියල, 'මම' නැතුව යන්නේ නෑ!!! අපි සේරමලා සංසාර ගමනට වැටිච්ච සත්වයෝ!!! ඉවරයක් නැතුව ඉපදී ඉපදී මැරි මැරී සංසාර ගමනේ යෙදිලා ඉන්න අපි, මනුස්සයෝ හැටියට ඉපදිච්ච තවත් එක් අවස්ථාවක් විතරයි මේක!!! දැන් ඉතින් අපි ඉපදිලා ඉවරනේ?? ඒ හන්දා, රහත් උනාද, මහත් උනාද, පහත් උනාද කතාවක් නෑ... මේ ලබපු ජීවිතේට ආයුෂ තියන තාක් කල්, ඔය විදියටම ඉන්න පුළුවන්!!! හැඟීම් දැනීම් සේරම තියනවා... තමන්ට උවමනා දෙයක් හිතන්න, කියන්න, කරන්න හැකියාව එහෙම්මම තියනවා... කොටින්ම, 'මම' ඉන්නවා!! 'ඌට' මොකවත් වෙන්නේ නෑ!!! ඉතින් හොඳට දැනගන්න, මෙතනට මමත්වය, මමායනය කියන කතන්දර මොකක්වත් අදාළ නෑ!!!

    සත්වයාට තියෙන්නේ ලොකු නොදැනුවත් කමක්!!! සංසාර ගමන කියන්නේ, ඒ නොදැනුවත්කම හන්ද සිද්ධවෙච්ච ලොකු වැරද්දක්!!! මේ සැරෙත්, අපි දැනගෙන, අපේ උවමනාවෙන්, මේ ඉන්න ඉන්න තැන්වලට ආවේ (ඉපදුනේ) නැති උනත්, මෙහෙම මනුස්ස ජීවිත ලැබුණේ මනුස්ස ජීවිත ලබන්න අවශ්‍යතා සම්පූර්ණ වෙලා තිබුණු නිසා!!! පින් තිබුණු නිසා!!! මේ ජීවිතේට අදාළ ආයුෂ, හැඩරුව, සැප-සම්පත්, නිදුක්-නීරෝගී කම, ශක්තිය, බලය සහ ප්‍රඥාවන්ත බව වගේ දේවල් (ආයු/වර්ණ/සැප/බල/ප්‍රඥා) ලැබුණේ එක එක්කෙනාගේ සුදුසුකම්, ඒ කියන්නේ, කලින් කරලා තිබුණු පින්/පව් සහ දියුණු කරගෙන තිබුන කුසල්/අකුසල් වලට අනුව!!! දන්නවද ඕව?? නැහැ නේද??? නැවත නැවත ඉපදීම සිද්ධවුණේ, නැවත නැවත ඉපදෙන්න 'හේතු' සකස්වෙච්ච නිසා... මේ සැරේ ඒ හේතු එහෙම්පිටින් නැතිකලොත් මේ ජීවිතයෙන්ම සංසාර ගමන ඉවරයි!!! දන්නවද ඒ බව?? නැහැ නේද??? මේ හැම කෙනෙක්ම මීට කලින් නොයෙකුත් නොයෙකුත් ජීවිත ලබල, තිරිසන් සත්තු / පෙරේතයෝ හැටියටත් ඉපදිලා, විඳලා තියන දුක් බොහොමයි!!! දන්නවද ඒ ගැන?? නැහැ නේද??? හැබැයි, අරහත්වයට පත්වෙච්ච කෙනාට ඔය කිසිම නොදැනුවත් කමක් නෑ!!! එයා සංසාරගමනට අදාළ හැමදේම දන්නවා!!! ඉතින්, එයාට ආයේ වරදින්නේ නෑ!!! එයා හැම දෙයකම 'ඇත්ත ඇති සැටියෙන්ම දකිනවා'... එයාට යථාභූත ඥාණය පහලවෙලා, එහෙම නැත්නම් 'දහම් ඇස' පහලවෙලා කියල තමයි ධර්මයේ කියවෙන්නේ!!!

    කොහෙද / කොතනද අපිට වැරදුනේ???

    දැන් මේ අපි කවුරු කවුරුත් හිතාගෙන ඉන්න 'මම' එහෙම්පිටින්ම මුලාවක් උනේ, රැවටිල්ලක් උනේ, ඇත්තටම මේ ඇඟේ, මේ භෞතික ශරීරයේ, එහෙම 'කෙනෙක්' නැති හන්ද නේ?? අබ ඇටයක් තරමේ හරි නිත්‍ය, ස්ථිර, ජීවිතයකින් ජීවිතයකට ගමන් කරන කිසිම දෙයක් මේ ශරීර කූඩු අස්සේ නැති නිසා නේ??? ඒත්, බුදුරජාණන්වහන්සේ නමකගෙන් හරි, උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකුගෙන් හරි, මේ සත්ව ජීවිත පිලිබඳ ඇත්ත අහල දැනගන්න ලැබෙනකම්, 'ශ්‍රී සද්ධර්මය' අහන්න ලැබෙන කම්, ශ්‍රී සද්ධර්මය අහල යම් තරමකට හරි තේරෙනකම්, ඔය පිටින් පේන 'ඇඟ' ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන දැනගන්න කාටවත්ම ලැබෙන්නේ නෑ!!! ඉතින්, 'මාත් ඉන්නවා ඇත්තේ ඕක අස්සෙම තමයි!' කියල හිතා ගත්තහම, රැවටුනාම, මට පේනවා... මට ඇහෙනවා... මට ගඳ-සුවඳ/රස/පහස දැනෙනවා... මට හිතෙනවා... කියල තමයි තමුන්ට තේරෙන්නේ!! දැනෙන්නේ!! කියන්න වෙන්නේ!! ඒ හැටි... ඒකෙ වරදක් කියන්න බෑ!!! හැබැයි එතන ඉඳල, විඳින දේවල් වලට, හඳුනාගන්න දේවල් වලට, චේතනා පහල කරලා ප්‍රතිචාර දක්වන දේවල් වලට, දැනගන්න දේවල් වලට කියන හැම එකකටම රැවටෙනවා!!! එසේ මෙසේ රැවටිල්ලක් නෙවෙයි... රූප/වේදනා/සංඥා/සංඛාර/විඥාණ කියන සේරටම (පංච උපාදානස්කන්ධය කියල හඳුන්වන දෙයට) එකකට 4 ආකාරයක් ගනනේ, 20 ආකාරයකට රැවටෙනවා!!! ඔන්න ඔය රැවටිල්ලට කියනවා 20 ආකාර සක්ඛාය දිට්ඨිය කියල!!! ඕක තමයි අපට වැරදිච්ච තැන!!!
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    සැරින් සැරේට thread එක මැද්දට පැන්න සමහරු, 'රහත් උනාම මමත්වය නැතුව යනවා...' 'සෝවාන් උනාම මමත්වය නැතුව යනවා...' 'මගේ ළඟ' තාම කෙලෙස් තියනවා! 'මගේ ළඟ' තාම මමත්වය තියනවා! ඒ හන්ද sure එකටම කියන්න පුළුවන් මම රහත්වෙලා නෑ!! කියල... වගේ ලොකු ලොකු කතන්දර ගොඩාක් කිව්වා. ඒ කතන්දර කියපු උදවිය, දැන් ඒ තම තමන් ලියපුවා ආයේ බලල, තමුන් කොච්චර 'ගොං' ද?? කියල හිතල බැලුවනම් හොඳයි!! ඇත්ත හරියට දන්නේ නැතුව, එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි දාල, තමන් ලොක්කෙක් කියල පෙන්නන්න ගියායින්, බක පණ්ඩිත කමට කියවන්න ගියායින් තමයි ඒ සේරම උනේ!! කියන්නේ මොකද්ද කියල තේරුම්ගන්න බලන්නේ නැතුව, ඔහොම පණ්ඩිත කම් කියවන්නේ තමන්ගේ මෝඩ කමට!!! ඒ 'මෝඩකමයි', කියන කිසිම දෙයක් පිළිනොගන්න 'මහන්තත්ත කමයි', අමු වහක්!! තමුන්ටම අහිත පිණිස, තමුන්ටම අවැඩ පිණිස පවතින ලොකු අඩුපාඩුවක්!! කොහොමහරි උත්සහ කරලා ඒ අඩුපාඩු හදාගන්නවා!! ඒක තම තමන්ගේ වැඩක්... වෙන කවුරුවත් ඇවිල්ල කරලා දෙන්නේ නෑ!!

    ඇත්තටම මේ මමත්වය නැතුව යනවයි කියන කතාවෙන් නිවැරදි අර්ථය කියවෙන්නේ, දැක්වෙන්නේ නෑ!! ඒ කියමන වැරදියි!!! දැන් බලන්න බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළා, 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි!' කියල. ඒ කියන්නේ, 'චේතනා+අහං භික්ඛවේ කම්මන් වදාමි' කියන එක!! තේරුම දන්නවද?? "මහණෙනි, මම චේතනාව කර්මය යයි වදාරමි!!" කියන එක තමයි තේරුම!!! මේ... ඒක නෙවෙයි, මාර upset එක!! බුදුරජාණන්වහන්සේත් 'මම' කියල... මල කෙලියයි!! උන්වහන්සේටත් මමත්වය නැතුව ගිහින් නැහැ නේ??

    ඈ... හරිද??

    මං අහන්නේ, ඔය බක පණ්ඩිතයෝ කියපු ලොකු ලොකු (ගොං) කතා හරිද??

    පණ්ඩිත කම පැත්තකින් තියල, ඉස්සෙල්ල හරියට ඉගෙන ගන්නවා!! ඊළඟට, අපිට 'වැරදිලා තියන තැන' දැනගන්නවා!! ඊළඟට අන්න ඒ 'වැරැද්ද හදාගන්නවා!!!' ඒකයි වෙන්න ඕනේ... ඒකයි කෙරෙන්න ඕනේ...

    මේ දමිත් කාරියවසම් කියන පුද්ගල පංචස්කන්ධයෙන් හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න ඕනෑ.මොකද ඔහු මිත්යාදෘෂ්ටිකයෙක්.ඒක ප්‍රධාන වශයෙන්ම තහවුරු වෙන්නේ ඔහු නිවන් දැක්කා කියා ඔහුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන්.එහෙම කියන ඔහුම කියනවා මත්පැන් බීමෙන් ඉවත්වෙන්න බැහැ කියල.ඔහුට ප්‍රතිපක්ෂව කරුණු දක්වන අයගේ බෙල්ලමිරිකන්න හොම්බතලන්න තමයි මේ නිවන් දැකපු පුද්ගලයා බලාගෙන ඉන්නේ.තවද මේ thread එක අවසාන කිරීමෙන් පසු එය කියවා අවසන් කරන අය අනිවාර්යයෙන්ම නිවන් දකින බව සපථ කිරීමද ඔහුගේ මිත්යදෘෂ්ටියට අයත්.සුත්‍ර දේශනා වල අඩංගු කරුණු එසේම post කරන ගමන් ඒ සමගම ඔහුගේ ඔලුවේ තියන විකාර අදහස්ද පතුරවා හරිනවා.ඒ තැන්වල විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුයි.ඔබ මේ thread එක ප්‍රථම වතාවට කියවනවා නම් සම්පුර්ණයෙන්ම නොකියවා නිගමනයකට නොඑන්න.පිරිසුදු බුදුදහම ආරක්ෂා කරගැනීම සහ මිථ්‍යාදෘෂ්ටිය තුලින් නිරයේ ඉපදීම වැලැක්වීම මගේ අරමුනයි.
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    නිවන් දැක්ක කියමින් කැලේ වැදුණු මෝඩ මනුස්සයෙක් වචනයෙන්වත් සංවර වෙන්න පාර පෙන්නලා දුන්න මට ඒ ඇති.මිත්‍යා දෘෂ්ටියෙන් නම් ගලවන්න අමාරුයි වගේ.දැන් අර වගේ වචන පාවිච්චි කරන්නේ නෑ හැබැයි බොන එක නම් නවත්වන්න බෑ වගෙයි.