Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ අපේ පටා? චාමියා පිටත් වෙන වෙලාව දාන්න කොටුවෙන්. 5:55 කෝච්චියේ කියලා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට එන්න නම් ඕන .. බලමු පොඩි වැඩකට යන්න තියෙනවා සෙනසුරාදා :dull:.... ඉරිදා ජීවත් වෙලා හිටියොත් එන්නම් .. කෝ මේකේ කිසි විස්තරයක් නෑනේ යන්නේ කීයටද කියල ? :)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කෝ අපේ පටා? චාමියා පිටත් වෙන වෙලාව දාන්න කොටුවෙන්. 5:55 කෝච්චියේ කියලා

    Updated! :D
    Thanx for Info!
    7.gif
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අපහු කට්ටිය ට්‍රිප් එකක් යන්න නේද හදන්නේ හොදයි හොදයි :):):):):)
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මොනාද බන් උබලට මාව සුවර් නැද්ද:(:angry:


    ඔව් නෙ :)
    ලැස්තීවෙලා ඉන්න දහා පාලොස් දෙනෙක්ට කැමත් හදාගෙන:P

    ඇහ්...මේ මේ.මම හෙට හදිසි වැඩ වගේකට විදේශ ගතවෙනවා මචං,අපරාදේ
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඇයි මයෙ අම්ම්ම්මා...??

    මේ ඒක නෙවෙයි..
    මට උඹට කියන්න අමතක වුනා..
    මම අද හවස වැඩකට නුවර ඇවිත් ගියා..


    උබ බබා :P

    මොකෝ නුවර පැත්තේ කැරකෙන්නේ :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ට්‍රිප් එකට සෙට් වුනේ නැති වුනත් නුවරදි හම්බ වෙන්න එන්නම්..
    දැන් කට්ටියම නුවර මාලිගාවට එන්න හිතාගෙන ඉන්න වේලාව කොහොම ද කියලා විස්තර එකතු කරන්න..
     
    Status
    Not open for further replies.