.... ඉරිදා ජීවත් වෙලා හිටියොත් එන්නම් .. කෝ මේකේ කිසි විස්තරයක් නෑනේ යන්නේ කීයටද කියල ? 
කෝ අපේ පටා? චාමියා පිටත් වෙන වෙලාව දාන්න කොටුවෙන්. 5:55 කෝච්චියේ කියලා

මොනාද බන් උබලට මාව සුවර් නැද්ද
ඔව් නෙ
ලැස්තීවෙලා ඉන්න දහා පාලොස් දෙනෙක්ට කැමත් හදාගෙන
8th penala giya nam man hithanne thawa kattiya set wei neda? A/L ehema iwara unama......![]()

ඇයි මයෙ අම්ම්ම්මා...??
මේ ඒක නෙවෙයි..
මට උඹට කියන්න අමතක වුනා..
මම අද හවස වැඩකට නුවර ඇවිත් ගියා..

danata nam awlak na enna puluwan thaththayak thiye
enna ful try karanawa