ආ මේ ඉන්නේ නුවර අය්යා කෙනෙක්.........එනවා නේද අය්යේ?????enna ful try karanawa



වරෙන් මචන් වරෙන්............api nam thawama aluth...e unata set wenna godak asawen inne...


ara perera sahodaraya enawada
coke ekak ehema beranna thiyenaw ane![]()









උඹලා මාතලෙ ඒනවද??

මට එන්න නම් ඕන .. බලමු පොඩි වැඩකට යන්න තියෙනවා සෙනසුරාදා.... ඉරිදා ජීවත් වෙලා හිටියොත් එන්නම් .. කෝ මේකේ කිසි විස්තරයක් නෑනේ යන්නේ කීයටද කියල ?
![]()

mokada case eka? waliyakda?අපහු කට්ටිය ට්‍රිප් එකක් යන්න නේද හදන්නේ හොදයි හොදයි![]()

Duka thama hamadama miss wenawa, 1st Aug Exam
![]()

ඇහ්...මේ මේ.මම හෙට හදිසි වැඩ වගේකට විදේශ ගතවෙනවා මචං,අපරාදේ
chamikoo some aiyath ennadaaaaaaaa
මතක් කරලා car එකේ වරෙන් හරිද?????chamikoo some aiyath ennadaaaaaaaa



මල් බබෝ ඒක නම් මේ පාර අනිවා ඕනේ
![]()
gedarin eddima aran awanum lesi 
ගිහාන් එනවා නම් කියපන්........මට එතකොට උබලගේ ගෙදර bike එක දාල එන්න පුළුවන්...........![]()

ade waren waren![]()
elakirima thamaaaaaa![]()
මතක් කරලා car එකේ වරෙන් හරිද?????![]()
ට්‍රිප් එකට සෙට් වුනේ නැති වුනත් නුවරදි හම්බ වෙන්න එන්නම්..
දැන් කට්ටියම නුවර මාලිගාවට එන්න හිතාගෙන ඉන්න වේලාව කොහොම ද කියලා විස්තර එකතු කරන්න..
