Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පොඩි අව්ලක් මල්ලි ... අර හැකර් කාලකන්නියා කරපු වැඩක් නිසා ... :angry: ඒ මොකෝ ඒ ? මාර කතාවක් නේ යුරාජ්ට තනිකන් දෝෂේද ? :oo: ඉන්දික එනවා කිව්වද ? :rolleyes: බලමු ..මට වැඩේ තියෙන්නේ සෙනසුරාදා...යහතින් හිටියොත් එන්නම් අනිවා ... :D
අපොයි ඇත්තටම එන්නෙ නැද්ද මම් හිතුවෙ විහිලුවට කියල:(
කොහොම හරි එන්න බලන්න
අර වයසක පොර දනුස්කවත් කතාකරගන්න බලන්න :D
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි ඇත්තටම එන්නෙ නැද්ද මම් හිතුවෙ විහිලුවට කියල:(
    කොහොම හරි එන්න බලන්න
    අර වයසක පොර දනුස්කවත් කතාකරගන්න බලන්න :D

    අනිවා එන්න බලන්නම් ... යන්න ගොඩක් ආසයි........ :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thota hina :frown:
    hikka miss karanna ba yakow :dull:

    උඹ ආවොත් ඉර අනික් පැත්තෙන් පායන නිසා වෙන්න ඇති හිනා උනේ ............ :lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    රෝසා :love:
    හින්දා මම හිතුවා ජපානේ කියලා!
    8.gif

    දැන් මාතලේ කියන්නේ...?:rolleyes:


    කේතලේ මල්ලක් නොවේ :rofl:

    සිරාවට යකෝ මමත් photo එක දැක්කම බය උනා.......බය හිතෙන්නේ නැත්නං තමය් පුදුමේ......:rofl::rofl::rofl:

    ela dial eka :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වැඩිහිටියෙක්ගෙන් ලියුමක් අරන් එන්න ට්‍රිප් එක යන්න අවසර දෙනවා කියලා:frown: පුලුවන් නම් බාරකාරයෙක් එක එන්න:rofl::lol:

    :lol::lol::lol::lol: පට්ට කතාව..හැබැයි සිරා හරිද
     
    Status
    Not open for further replies.