මම හිතුවා අලුතින් වැඩක් පටන් ගන්න. මේකයි වැඩේ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා බැලුව, බලන, බලන්න තියන ලස්සන, පට්ටම පට්ට, එලකිරි, Films වල Poster එකක් මෙතනට දාන්නයි
. පුළුවන්නම් Story එකත් පොඩ්ඩක් කියලා දාන්න( ඔක්කොම කියන්න එපා

). තව ඒ Film එකේ විශේෂ අවස්ථා එහෙම තිබුනොත් දාන්න( ඒ කියන්නේ දිනුව සම්මාන එහෙම). ඕනැම ගණයකට අයත් Film දාන්න. හැබැයි උපරිම ලස්සනයි කියලා හිතෙන ඒවා විතරයි. නිකන් චාටර් ඒවා දාන්න එපා

.............
ඔන්න එහෙනම් මම පටන්ගත්තා

................................
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)

. පුළුවන්නම් Story එකත් පොඩ්ඩක් කියලා දාන්න( ඔක්කොම කියන්න එපා

). තව ඒ Film එකේ විශේෂ අවස්ථා එහෙම තිබුනොත් දාන්න( ඒ කියන්නේ දිනුව සම්මාන එහෙම). ඕනැම ගණයකට අයත් Film දාන්න. හැබැයි උපරිම ලස්සනයි කියලා හිතෙන ඒවා විතරයි. නිකන් චාටර් ඒවා දාන්න එපා

.............ඔන්න එහෙනම් මම පටන්ගත්තා

................................Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)
මුහුදු මංකොල්ලකාර කැප්ටන් ජැක් ස්පෙරෝ ගේ කතාවේ පලමු කොටස.................
කතා කාලය - 143min
|Action | Adventure | Fantasy|
කතා කාලය - 143min
|Action | Adventure | Fantasy|
Last edited: