Need vitrual credit card!

Max_r

Well-known member
  • May 10, 2007
    12,560
    1
    15,175
    113
    :(

    මට VCC එකක් ඕනෙ වෙලා තියෙනවා PayPal accept කරන
    කොහොමද මම VCC එකක් ගන්නෙ :(


    දන්න කෙනෙක් හරි විකුනන කෙනෙක් හරි ඉන්නව නම් පොඩ්ඩක් රෙප්ලයි එකක් දාන්න:D

    අර https://www.entropay.com/ කියන එකෙන් ගන්න බැරිද?

    නැතිනම් බම්ප් එකක් හරි දාන්න :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සම්පත් බැංකුවට ගිහිල්ලා..
    මට සම්පත් web card ඕනේ කියල එතන ඉන්න අක්කියගේ බෙල්ල මිරිකපන්..
    ඔක්කොටම 3500 වගේ තමා යන්නේ..
    Pay Pal Accepted..
    Try කොරල බලපන්..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,560
    1
    15,175
    113
    සම්පත් බැංකුවට ගිහිල්ලා..
    මට සම්පත් web card ඕනේ කියල එතන ඉන්න අක්කියගේ බෙල්ල මිරිකපන්..
    ඔක්කොටම 3500 වගේ තමා යන්නේ..
    Pay Pal Accepted..
    Try කොරල බලපන්..

    :) thanx