:( මට VCC එකක් ඕනෙ වෙලා තියෙනවා PayPal accept කරන කොහොමද මම VCC එකක් ගන්නෙ :( දන්න කෙනෙක් හරි විකුනන කෙනෙක් හරි ඉන්නව නම් පොඩ්ඩක් රෙප්ලයි එකක් දාන්න:D අර https://www.entropay.com/ කියන එකෙන් ගන්න බැරිද? නැතිනම් බම්ප් එකක් හරි දාන්න :)