Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ජය වේවා. හැමෝම ප්‍රවේසමෙන් ගිහින් එන්න.
    මට එන්න වෙන්නේ නෑ මේ පාර ට්‍රිප් එකට.
    සුභ ගමන්!

    :no::no::no::no::no::no::no::no::no::no:
    ඒයි මේ මගුලක් කතා කරන්න එපා උබ නැතුව අපි කවදද බන් ට්‍රිප් ගියේ,
    මේ බලපල්ලා කියන කතාව,
    කොහොම හරි වරෙන් බන්

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no::no::no::no::no::no::no::no::no::no:
    ඒයි මේ මගුලක් කතා කරන්න එපා උබ නැතුව අපි කවදද බන් ට්‍රිප් ගියේ,
    මේ බලපල්ලා කියන කතාව,
    කොහොම හරි වරෙන් බන්

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    :(:(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Ai ban ape trip eketh tiyenne ube photos :P
    Kello ube koheda chuuti kiyanne :P
    uba gana saakshi denna innawa tawa set ekak hariya :P:rofl:
    ඒකනෙ බන් මුන් දැකලා නැ:dull:
    අහවල් තැන ඇරෙන්න හැම තැනක්ම:P
    අපොයි
    :baffled::(

    ජය වේවා. හැමෝම ප්‍රවේසමෙන් ගිහින් එන්න.
    මට එන්න වෙන්නේ නෑ මේ පාර ට්‍රිප් එකට.
    සුභ ගමන්!
    අපොයි එපාවෙනවා නෙ:( .............................
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    වරෙන් බං ...
    මමත් කොළඹදි සෙට් වෙන්නම් .. 30 හවස Vibration ගිහින් උදේ එන්නම් .. :P
    vibration කිව්වේ ගම්පහ බණ්ඩාරනයකේ vibration ද??:shocked::shocked::shocked:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එන එවුන් හරියට දන්නෙ නැති නිසා එන්නෙ නැ කිව්වා:P
    මම එනවා කියපන්කො.......එතකොට ගැණු ලමය් එය්.......මාව බලන්න ඕනේ නං fb එකෙන් මාව පෙන්නපන්.......:P:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම එනවා කියපන්කො.......එතකොට ගැණු ලමය් එය්.......මාව බලන්න ඕනේ නං fb එකෙන් මාව පෙන්නපන්.......:P:P:P
    මම පෙන්නුවා බන් කොහොමටවත් එන්නෙ නැ කිව්වා:P
     
    Status
    Not open for further replies.