Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    colombo idalama matale train akeda anne kattiya?? nattama kandy walin train eka maru karanawada?:rolleyes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    5.15ට මම කොටුවේ, චණ්ඩියෙක් වගේ එකෙක් ඉන්නවනම් මම තමයි :P
    දැන් ලෙඩ හොදෙයි:rolleyes:අපි බය වෙයි:lol:
    කේක් ටික අරන් එන්න:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ආහ්.. දැන් කට්ටියගේ කතා ඇති..
    දැන් හොද ළමයි වගේ ගිහිල්ලා නිදා ගන්න..
    හෙට ලොකු ගමණක් යන්න තියෙනවා.. උදේම කට්ටිය නාලා එහෙම එන්න.. හරිද..
    මාලිගාව වගේ පුණ්‍ය පුද බිමකටත් යන්න තියෙන එකේ..
    යටි හිතේ වැරදි චේදනා මත තියෙනවා නම් ඒවාත් අහක් කරගෙන එන්න..
    ;)
     
    Status
    Not open for further replies.