Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

ආහ්.. දැන් කට්ටියගේ කතා ඇති..
දැන් හොද ළමයි වගේ ගිහිල්ලා නිදා ගන්න..
හෙට ලොකු ගමණක් යන්න තියෙනවා.. උදේම කට්ටිය නාලා එහෙම එන්න.. හරිද..
මාලිගාව වගේ පුණ්‍ය පුද බිමකටත් යන්න තියෙන එකේ..
යටි හිතේ වැරදි චේදනා මත තියෙනවා නම් ඒවාත් අහක් කරගෙන එන්න..
;)

Group photo ekata kattiiyama Dath Madala enna :D
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හ්ම්ම් අවුලක් නැ බන් දැන් ටිකක් නිදාගන ඔනෙ:D

    මේ ප්‍රගියා නිදා ගනින්.... නැත්තම් ඔහොම්ම කොළඔ බස් එක්කට නැගහන්...:rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Group photo ekata kattiiyama Dath Madala enna :D

    ඒක නේ.. බඩ තියෙන අය බඩ පෙන්නේ නැති වෙන ඇදුම් ඇදන් එන්න..
    කලින් ම දන්නවා නම් බඩ අඩු කර ගන්න බෙහෙතක් කියන්න තිබ්බා
    :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Ubala Keeyatada Ban Kotuwata Enne Math Ennam E Time Ekata
    අපි මෙහෙන් එන්නෙ 2.30ට විතර බන්:dull:

    galle edan anna umbata pissuda ban :baffled:
    අනෙ මන්දා බන්:baffled:


    මේ ප්‍රගියා නිදා ගනින්.... නැත්තම් ඔහොම්ම කොළඔ බස් එක්කට නැගහන්...:rofl:
    ඔව් බන් මම නිදාගන්න ගියා 8ට විතර එත් නින්ද යන්නෙ නැ බන් :baffled: වෙනදා වෙලාවටමයි නින්ද යන්නෙ 2.30ට:nerd:
     
    Status
    Not open for further replies.