ආහ්.. දැන් කට්ටියගේ කතා ඇති..
දැන් හොද ළමයි වගේ ගිහිල්ලා නිදා ගන්න..
හෙට ලොකු ගමණක් යන්න තියෙනවා.. උදේම කට්ටිය නාලා එහෙම එන්න.. හරිද..
මාලිගාව වගේ පුණ්‍ය පුද බිමකටත් යන්න තියෙන එකේ..
යටි හිතේ වැරදි චේදනා මත තියෙනවා නම් ඒවාත් අහක් කරගෙන එන්න..
Group photo ekata kattiiyama Dath Madala enna







