වමනේ දාන්න බෑ අනේinnawa ithin. Oyata kohomada?
pusa ayye, innama barinam wamane danna gihin. Ethakota amaruwa aduwei. Hapoi oya fizzy drinks bonna epa. Ethakota thawa amarui ne.

අරයා හදලා කැවුව කෑමනේ
මොන හිතකින්ද එහෙම කරන්නේ

වමනේ දාන්න බෑ අනේinnawa ithin. Oyata kohomada?
pusa ayye, innama barinam wamane danna gihin. Ethakota amaruwa aduwei. Hapoi oya fizzy drinks bonna epa. Ethakota thawa amarui ne.

මට හිතෙන්නේ මෙච්චරය් කෙල්ලට උබව ඕනේ නැති හින්ද උබට ජීවිත කාලෙටම බඩේ අමාරුව හැදිලා ඉන්න මොනවා හරි දාල තමය් කෑම දීල තියෙන්නේ...........දැන් ඉතින් උබ ජීවිත කළෙම ඉන්න ලස්සන toilet එකක් හදාගනින්.......විහිලුවට කිව්වේ හොදේ.......![]()

ගෙනාවා.............. ගෙනාවා.................
ස්ප්රයිට් ගෙනාවා
මං මේ බොන ගමන්![]()

මට හිතෙන්නේ මෙච්චරය් කෙල්ලට උබව ඕනේ නැති හින්ද උබට ජීවිත කාලෙටම බඩේ අමාරුව හැදිලා ඉන්න මොනවා හරි දාල තමය් කෑම දීල තියෙන්නේ...........දැන් ඉතින් උබ ජීවිත කළෙම ඉන්න ලස්සන toilet එකක් හදාගනින්.......විහිලුවට කිව්වේ හොදේ.......![]()

බයි උයලා නෙළුම් අලයි පරිප්පුයි ගොටු කොල සම්බෝලෙකුයි මාළු ඇඹුල් තියල් එකකුයි බටු මෝජුවකුයි පපඩනුයි.monawada kamata thibbe![]()