හා.................නේ....

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට හිතෙන්නේ මෙච්චරය් කෙල්ලට උබව ඕනේ නැති හින්ද උබට ජීවිත කාලෙටම බඩේ අමාරුව හැදිලා ඉන්න මොනවා හරි දාල තමය් කෑම දීල තියෙන්නේ...........දැන් ඉතින් උබ ජීවිත කළෙම ඉන්න ලස්සන toilet එකක් හදාගනින්.......විහිලුවට කිව්වේ හොදේ.......:oo::oo::oo:


    :lol::lol::lol::lol::lol::lol:



    ගෙනාවා.............. ගෙනාවා.................
    ස්ප්‍රයිට් ගෙනාවා
    මං මේ බොන ගමන්:D:D:D:D


    ඔහොමම බොන්න බාගෙකුත් දෙන්නද? :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුට ගුරුකමක් කරලා දිලා උබට හැමදාම පුසිට නැවිලා (යටත්ව) වෙන මොන නැවිල්ලක් නෙමෙ හොක් හොක්
    ඉන්න වෙන්නෙ කාලා වරෙන්කො පුසො දැන් ඉතින් මොනවා කරන්නද පුසි ගෙදර ගෙනවාම වලං හොදන්න ගෙවල් අතු ගාන්න වෙන්නෙ උබට තමයි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට හිතෙන්නේ මෙච්චරය් කෙල්ලට උබව ඕනේ නැති හින්ද උබට ජීවිත කාලෙටම බඩේ අමාරුව හැදිලා ඉන්න මොනවා හරි දාල තමය් කෑම දීල තියෙන්නේ...........දැන් ඉතින් උබ ජීවිත කළෙම ඉන්න ලස්සන toilet එකක් හදාගනින්.......විහිලුවට කිව්වේ හොදේ.......:oo::oo::oo:
    :angry::angry::angry::angry::angry::angry::angry:
    මටත් ආරංචියි උඔගෙ සමනල සීන් එකක්
    අතටම අහුවෙච්චාවෙකෝ මගේ:nerd:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    monawada kamata thibbe :D
    බයි උයලා නෙළුම් අලයි පරිප්පුයි ගොටු කොල සම්බෝලෙකුයි මාළු ඇඹුල් තියල් එකකුයි බටු මෝජුවකුයි පපඩනුයි.
    ආතල් චොක්ලට් කේක් එකක් ඩෙසට් එකට:D:D:D:P:P:P:P