මාළු-fry

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මාළුවා නම් හොදාය............!!!!:P
    මමත් තව ටික දවසකින් දාන්නම් "කොස්සෙක්" (නෑ යකෝ,:growl: පොලිස් කොස්තාපල් කෙනෙක් කෙවේ, රතුපාට මාළුවෙක් ඉන්නවා කොස්සා කියලා.Mullet කියල කියන්නේ) බේක් කරන හැටි.
    වැඩේ කියන්නේ කොස්සෝ හිගයි මේ දවස් වල....!!!!:(:(

    දවසක් ගල්කිස්ස බීච් එකේ තඩි baked mullet එකේක් දාගත්තා bite එකට.. ජීවිතේට කාපු රසම මාලුව කිබුලො.. මතක් වෙනකොටත් කෙල උනන්වා..:P
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    img4404q.jpg

    :P

    මු "පරා පෑටියෙක්"

    මුන්ගේ කිරි හොදිත් රසයි, මට පාන් ගෙඩි 1 1/2 ක් කන්න පුලුවන් හොද පරා හොද්දක් එක්ක..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මු "පරා පෑටියෙක්"

    මුන්ගේ කිරි හොදිත් රසයි, මට පාන් ගෙඩි 1 1/2 ක් කන්න පුලුවන් හොද පරා හොද්දක් එක්ක..

    thank you yaluwa danuwath karata.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවසක් ගල්කිස්ස බීච් එකේ තඩි baked mullet එකේක් දාගත්තා bite එකට.. ජීවිතේට කාපු රසම මාලුව කිබුලො.. මතක් වෙනකොටත් කෙල උනන්වා..:P
    ආහ්....ගෙදරදිම හදා ගන්න හැටි දාන්නම්.........!!!:P:P:P:baffled:

    මු "පරා පෑටියෙක්"
    මුන්ගේ කිරි හොදිත් රසයි, මට පාන් ගෙඩි 1 1/2 ක් කන්න පුලුවන් හොද පරා හොද්දක් එක්ක..
    ඔව්...:growl::growl::growl:පාන් ගෙඩි ගනන් ගිලලා කියපං sriboyslලුයි, මමයි දාපු ඒව හදං කාල මහත් වුණා කියලා....!!!!!!:angry::angry::angry::angry:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද මම හදන්ඩ යන්නේ බොහොම ලේසියෙන් හදාගන්ඩ පුළුවන් මාළු fry එකක්. මේක ගොඩක් හොඳ රෑට කන්ඩ. මේකට ඕනේ කරන්නේ පහල දාලා තියන දේවල්.

    ඔය තියෙන්නෙ තවත් නියම එකක්!! නියමයි!!

    1. මාළු කුරියෙක් ( සුද්ද කරපු. මේකට සුදු මස් තියන මාලුවෙක් ගොඩක් හොඳයි. සමාවෙන්ඩ ඕනේ මම මාළු ගැන කිසිම අයිඩියා එකක් නෑ. මේක මම නිතරම ගන්න මාළුවෙක් )

    මේකට වඩාත් හරියන්නෙ ගල්මාලු තමා! ඌරු හොටයා, ඇටිස්සා, ගල් කොස්සා, මොදා වගේ උන්. වැව් කොරළිත් නියමයි!! කුම්බලාවෙක් , හුරුල්ලෙක් උනත් මේ විදියට මරු!!

    2. දැන් අර කලින් කලමනා ටික ලෙමන් යුෂ හෝ දෙහි යුෂ එක්ක හොඳින් කලවම් කරගන්ඩ.

    img4406nz.jpg

    මෙන්න මෙතනදි තෙල් තේහැදි 2ක් විතර ඔය මිශ්‍රණයට එකතු කලොත් වඩා හොදින් මාලුවාට ඒක අල්ලනවා!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාළුවා නම් හොදාය............!!!!:P
    මමත් තව ටික දවසකින් දාන්නම් "කොස්සෙක්" (නෑ යකෝ,:growl: පොලිස් කොස්තාපල් කෙනෙක් කෙවේ, රතුපාට මාළුවෙක් ඉන්නවා කොස්සා කියලා.Mullet කියල කියන්නේ) බේක් කරන හැටි.
    වැඩේ කියන්නේ කොස්සෝ හිගයි මේ දවස් වල....!!!!:(:(

    yaman mudu !! wallama gennada ? :P:rofl:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය තියෙන්නෙ තවත් නියම එකක්!! නියමයි!!

    1. මාළු කුරියෙක් ( සුද්ද කරපු. මේකට සුදු මස් තියන මාලුවෙක් ගොඩක් හොඳයි. සමාවෙන්ඩ ඕනේ මම මාළු ගැන කිසිම අයිඩියා එකක් නෑ. මේක මම නිතරම ගන්න මාළුවෙක් )

    මේකට වඩාත් හරියන්නෙ ගල්මාලු තමා! ඌරු හොටයා, ඇටිස්සා, ගල් කොස්සා, මොදා වගේ උන්. වැව් කොරළිත් නියමයි!! කුම්බලාවෙක් , හුරුල්ලෙක් උනත් මේ විදියට මරු!!

    2. දැන් අර කලින් කලමනා ටික ලෙමන් යුෂ හෝ දෙහි යුෂ එක්ක හොඳින් කලවම් කරගන්ඩ.

    img4406nz.jpg

    මෙන්න මෙතනදි තෙල් තේහැදි 2ක් විතර ඔය මිශ්‍රණයට එකතු කලොත් වඩා හොදින් මාලුවාට ඒක අල්ලනවා!!

    ah thanks for the tip lokka. mama next time try karanam. ;)
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම ප්‍රාර්ථනා කරනවා අපි කෙළ ගිලපුවාම හෙට උදේට බඩේ් රුදාව නොහැදේවා කියලා..:P:rolleyes::lol: rep+:D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔව්...:growl::growl::growl:පාන් ගෙඩි ගනන් ගිලලා කියපං sriboyslලුයි, මමයි දාපු ඒව හදං කාල මහත් වුණා කියලා....!!!!!!:angry::angry::angry::angry:

    දැන් පේනවනේ මුගෙ කෑමෙ තරම!! මූ පාන් ගෙඩි 1 1/2ක් කාලා අපිට බණිනවා!!:lol::lol:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    දැන් පේනවනේ මුගෙ කෑමෙ තරම!! මූ පාන් ගෙඩි 1 1/2ක් කාලා අපිට බණිනවා!!:lol::lol:

    අඩෝ තොපිට විතරද කෑම හදන්න පුලුවන්? හිටපිය මම ලගදීම දානවා Italian & Spanish recipes ඈසුරින් මමම නිර්මානය කරපු cheesy pasta recipe එකක්, ඒකට දාන්න නමක් හොයනවා මේ දවස් වල...

    ඒක හෑදුවම මෙන්න මේ වගේ...

    tumblr_lh8o36Cc5C1qgby4ko1_500.jpg