මාළු-fry

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    අඩෝ තොපිට විතරද කෑම හදන්න පුලුවන්? හිටපිය මම ලගදීම දානවා Italian & Spanish recipes ඈසුරින් මමම නිර්මානය කරපු cheesy pasta recipe එකක්, ඒකට දාන්න නමක් හොයනවා මේ දවස් වල...

    ඒක හෑදුවම මෙන්න මේ වගේ...


    tumblr_lh8o36Cc5C1qgby4ko1_500.jpg

    අපිට බැණ බැණ හරි දාපන්!! එහෙම දෙයක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්!! Don Pasta කියලා නම දාපන්!!
     
    Last edited: