මාළුවා නම් හොදාය............!!!!
මමත් තව ටික දවසකින් දාන්නම් "කොස්සෙක්" (නෑ යකෝ,පොලිස් කොස්තාපල් කෙනෙක් කෙවේ, රතුපාට මාළුවෙක් ඉන්නවා කොස්සා කියලා.Mullet කියල කියන්නේ) බේක් කරන හැටි.
වැඩේ කියන්නේ කොස්සෝ හිගයි මේ දවස් වල....!!!!![]()
දවසක් ගල්කිස්ස බීච් එකේ තඩි baked mullet එකේක් දාගත්තා bite එකට.. ජීවිතේට කාපු රසම මාලුව කිබුලො.. මතක් වෙනකොටත් කෙල උනන්වා..

පොලිස් කොස්තාපල් කෙනෙක් කෙවේ, රතුපාට මාළුවෙක් ඉන්නවා කොස්සා කියලා.Mullet කියල කියන්නේ) බේක් කරන හැටි.
ගත්ත මාලු ජාතිය මොකක්ද.....?? 





rep+
